Colombo, Democracy, Election, Featured Articles, General Election 2015, Governance, Peace and reconciliation, Politics and Governance

අගෝස්තු මහමැතිවරණය | ජනවාරියේ සිට උදා කරගත් සාධනීය ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයන් තහවුරු කර ගැනීමට ඇති අවස්ථාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය, ස්ථාපිත කිරීම සඳහා කරනු ලබන අරගලය, තව මසකටත් වඩා අඩු කාලයකදී ප්‍රධාන පරීක්ෂණයකට භාජනය වනවා ඇත. ඡන්ද දායකයන් විසින් ඔවුන්ගේ නියෝජිතයන්, රටේ ඉරණම තීරණය කරනු ලබන නීති…

Colombo, Democracy, Election, Featured Articles, General Election 2015, Governance, Politics and Governance

මහින්දෝන්මාදය වැළඳුණ දේශපාලනික රෝගීන් වෙතටයි…

Image Credit: scmp.com ඔබ අන්ධ භක්තියෙන් අදහන, රටේ බහුතරය විසින් මේ වන විටත් ඉතිහාසයේ කුණු බක්කියට විසිකර දමනු ලැබ ඇති, අධික බලකාමය නිසා දැඩි ලෙස මානසික ආතතයකින් පෙළෙන ඔබේ ‘අප්පච්චි’ නොහොත් මහින්ද…

Colombo, Democracy, End of war | 6 years on, Featured Articles, General Election 2015, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance, Post-War

දත කට මැදගෙන බලා ඉන්න පවුලක්

Image Credit: FB/Rajapaksha ‘‘ඔවුන් සම්මත ආකාරයේ යුද්ධයක් කළේ මොකද කියලා මං දන්නේ නැහැ. ප‍්‍රභාකරන්ට තිබුණා, හැංගිලා සටන ගෙනියන්න. මම එල්.ටී.ටී.ඊ, සංවිධානේ නායකයා වුණා නං, මං කරන්නේ බිම්ගත වෙලා, කැළේට වෙලා ගරිල්ලා යුද්ධයක්…

Colombo, Featured Articles, General Election 2015, Politics and Governance

දුමින්ද, සජින්, මර්වින්, සරණ: ඇන්දිල්ලක්

දුමින්ද සිල්වාට, සජින් වාස් ගුණවර්ධනට, මර්වින් සිල්වාට සහ සරණ ගුණවර්ධනට නාම යෝජනා නොදීම හුදු ඇන්දිල්ලකට වැඩි දෙයක් නොවේ. ඔවුන් හැරුණු විට අනිත් සියලූ තක්කඩින්ට නාම යෝජනා දීමෙන් පෙනී යන්නේ, ආපසු පාර්ලිමේන්තුවට පැමිණීමට…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, General Election 2015, Politics and Governance

නායකයන් ඡන්දදායකයන් වෙතට බෝලය පාස් කිරීම

Image courtesy Lanka Puvath පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් රටට සේවයක් කළ හැකි යැයි සිතූ පුද්ගලයෙක් ඡන්දයට ඉදිරිපත් වී පාර්ලිමේන්තුවට ගියේය. පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී වීමෙන් දින 30 කට පසු ආපසු ගෙදර පැමිණි මේ පුද්ගලයා…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, General Election 2015, Governance, Human Rights, Identity, Peace and Conflict, Politics and Governance

ශ්‍රී.ල.නි.ප. අර්බුධය | මහින්ද ද​..?, ජ​.වි.පෙ. ද​..?,එල්.ටී.ටී.ඊ.ය ද​..?

‘සමහරු අලුත් දේශපාලන සංස්කෘතියක් ගැන කතා කරනවා.මොකක්ද අපේ දේශපාලන සංස්කෘතිය.අපේ දේශපාලන සංස්කෘතිය තමයි යූ ඇන් පී යට විරුද්ධවීම​”- රත්නසිරි වික්‍රමනායක​. ”අප්පච්චී මළා.අප්පච්චිට ආදරෙයි කියල අපි අප්පච්චී ගෙදර තියාගන්නව ද​, නෑ…වළ දානවා.” -විජිත්මුනි…

Colombo, Featured Articles, General Election 2015, Politics and Governance

ඔහ්…ල..ලා (Oh là là) : මහින්ද සල්ගාදුවෙන් යළි සල්ගාදුවට

මහින්ද රාජපක්‍ෂ මහතා අද ( ජූලී 17) තමන්ගේ පරාජය හෙවත් කුජීත වීම සඳහා වූ මුල් ගල යළිත් අලුත් කරනු ලැබීය. පරාජයෙන් පසු අඩුම තරමින් වසර පහක් හෝ නිවසට වී කාලය ගත කරමින්…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Featured Articles, General Election 2015, Human Rights, Politics and Governance

ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ ‘ව්‍යාකරණය’ වටහා ගැනීම

Photo by AFP PHOTO/ Ishara S.KODIKARA via The Japan Times පසුගිය දා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ජාතිය ඇමතීම, ඒ ඒ පක්ෂ සහ කණ්ඩායම් කියවන්නේ, අන්ධයා විසින් අලියාව හඳුනා ගත් ආකාරයටයි. එක්සත් ජාතික පක්ෂය…

Colombo, Featured Articles, General Election 2015, Politics and Governance

මෛත්‍රී මඟ හැරියේ මොනවාද?

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ ( ජුලි 14) හදිස්යේ කැඳ වූ ජනමාධ්‍ය හමුවේදී තමන්ට එරෙහිව එල්ල වන චෝදනා වලට යම්කිසි පැහැදිලි කිරීමක් ලබා දෙනු ලැබීය. ප්‍රමාද වී හෝ එවැනි පැහැදිලි කිරීමක් හදිසියේ…

Colombo, Corruption, Democracy, Featured Articles, General Election 2015, Governance, Politics and Governance

ඓතිහාසික පාවාදීම හමුවේ පුරවැසි වගකීම

ඕනෑම රටක් සඳහා පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය ජාතික දේශපාලනික න්‍යාය පත්‍රයක වැදගත්කම කොතෙක්ද යන්න වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මනාව අවබෝධ කර දී ඇති පසුබිමක, පුරවැසියන් වශයෙන්, සිය සවිඥානයට තට්ටු කර බැලීමට…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

225 ට වැඩියෙන් ඉල්ලන සාගින්නක් ඇයි?

ඕනෑම වැදගත් රාජ්‍යයක් හෝ ආණ්ඩුවක්, එහි ව්‍යවස්ථාදායකයේ විශාලත්වය හෝ කැබිනට් මණ්ඩලයේ ප‍්‍රමාණය ගැන වැඩි තැකීමක් නොකරනු ඇත. ඒ දෙකේ තරමට වඩා, රටක ආණ්ඩුකරණයේ ගුණාත්මක භාවය සහ ආර්ථිකයේ ශක්තිය මැණෙන වෙනත් සාධක තිබේ….

Colombo, Democracy, Featured Articles, General Election 2015, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

ඡන්දදායකයින් වෙත හදිසි ඉල්ලීමක්!

2015 මහ මැතිවරණය – දේශපාලන පක්ෂ හා ඡන්දදායකයින් වෙත හදිසි ඉල්ලීමක් | සිකුරාදා සංසදය 2015 ජනවාරි 8 වන දින අපි අපේ රටේ මෑත දේශපාලන ඉතිහාසයේ ප‍්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් අත් දුටුවෙමු. ඡන්දදායකයින්ගෙන් බහුතරය…

Ampara, Anuradhapura, Badulla, Batticaloa, Chilaw, Colombo, Election, Featured Articles, Galle, Gampaha, Hambantota, Jaffna, Kalutara, Kandy, Kegalle, Kilinochchi, Kurunegala, Mannar, Matale, Matara, Media, Media and Communications, Moneragala, Mullaitivu, Nuwara Eliya, Pollonnaruwa, Puttalam, Ratnapura, Trincomalee, Vavuniya

‘විකල්ප‘ වෙබ් අඩවියේ නවතම අන්තර්ගතයන් ඔබගේ ජංගම දුරකථනයට

‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවියේ(www.vikalpa.org) පළවන නවතම අන්තර්ගතයන් දැන් WhatsApp හරහා ඔබේ ජංගම දුරකතනයට ගෙන්වා ගැනීමට පහසුකම් සළසා ඇත. දුරකථන අංක +94773938374 ට WhatsApp තුළින් සම්බන්ධවීමෙන් එම නවතම අන්තර්ගතයන් හා පාඨක ඔබට සම්බන්ධ…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Media and Communications, Politics and Governance

දුෂ්ට යක්ෂයා අපේ දොරකඩටම ඇවිත්

Image: Screenshot/SLPCWEB පුවත්පත් මණ්ඩලය නැවත ඇති කිරීමට ගිය සතියේ තීරණය කර ඇති බව සැළ වීම මාධ්‍ය ක්ෂේත‍්‍රය විමතියෙන් කළඹවාලීය. යහපාලන ආණ්ඩුව මෙසේ ආපස්සට යාම, මේ දිනවල අප අත්දකින තවත් බොහෝ පිලී පැනීම්වලින්…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

මහින්දට ජාතක සිතුවිලි- හිතුවේ වෙන දෙයක්, සිදු උනේ තව දෙයක්..

Image Credit:tamilguardian සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳව ව්‍යුහවාදී නොවී සියලු දේශපාලනික ව්‍යුහන්ගෙන් වියුක්ත වී ලංකාවේ දේශපාලනයට සංයුත්ත වන්නේ කෙසේද යන්න කල්පනා කරමින් මෙම ලිපියට මුල පුරන්නේ මා තුල ද ප්‍රතිවිරෝධතා ගණනාවකට මුල…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

‘මහින්දලා නැවත එපා! ජනතා ජය පාවා නොදෙනු! ‘කලු විරෝධය‘ කොළඹින් ඇරඹෙයි.

Image Credit: S. Rajesh @Maatram ‘මහින්දලා නැවත එපා! ජනතා ජය පාවා නොදෙනු! ‘කලු විරෝධය‘ අද(10) කොළඹ කොටුව, දුම්රිය පොල ඉදිරිපිටදී පැවැත්විය. විශාල පිරිසක් සහභාගී වූ එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ ‘වීදියේ විරෝධය…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

දේශපාලඥයාගේ සිට රාජ්‍ය තාන්ත‍්‍රිකයා බවට උසස් වීමෙන් අසමත් වූ ජනාධිපති සිරිසේන

පසුගිය ජනාධිපතිවරණය, ඊට පෙර පැවති සෑම ජනාධිපතිවරණයකින්ම වෙනස් වන ප‍්‍රධාන ලක්ෂණය වන්නේ, එක පැත්තකින්, ජනාධිපතිවරයා නැමැති රාජ්‍ය නායකයා රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වශයෙන් නිර්-පාක්ෂිකව සිටීමට බල කෙරෙන පූර්ව කොන්දේසි මැතිවරණයට කල්තියාම නිර්මාණය වී තිබීමයි….