‘ජනාධිපති මහත්තයෝ බබා කතා කියන්න එපා.‘
Image Credit: Derana ‘මත්ද්‍රව්‍ය ජාවාරම්කාර දේශපාලනඥයින්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා‘ සිරිසේන ජනාධිපතිවරයා මෙසේ පවසා තිබුණේ අද(09) “මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහන ආරම්භ කරමින් ජාඇල නගර සභා පිටියේ පැවති උත්සවයකට එක්වෙමිනි. දෙරණ වෙබ් අඩවිය…