Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Media

[‘සිංදු කියනා මාළුවෝ නුඹෙ නම කියයි’] සිවරාම් ඝාතනය කර වසර 9යි.

ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ජනමාධ්‍යවේදීයා ඝාතනය කර අදට(28) වසර 9ක් ගත වී ඇත. 2005 අප්‍රේල් 28 වන දින බම්බලපිටිය පොලීසිය අසලදී වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් සිවරාම් පැහැරගෙන ගොස් ඇතැයි වාර්ථා විය….

Colombo, Democracy, Featured Articles, Politics and Governance

දේශපාලන ස්කුබී ඩූ

ආචාර්ය දයාන් ජයතිලක රටේ පවතින අරාජික තත්වයට නවතම විසඳුමක් ඇලඩින්ගේ පුදුම පහනින් මතුවන භූතයාගෙන් ලබාගන්නා අදහසක් මෙන් නොව හොලමන් වලට ඇති බිය නිසා ඉන් නිදහස් වීමට සිදුකරන, ස්කුබී ඩූ පන්නයේ නිර්දේශ ඉදිරිපත්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

අපේ සෙල්ලම් සෙබළුන් සහ පාදඩ දේශපාලන සංස්කෘතියක්

පශ්චාත්-යුද කාලීන සංවර්ධනය සහ නගර ශෝභනය අස්සේ සැඟවුණු කුණු වූ දූෂිත දේශපාලනික යථාර්ථය හෙළිදරව් කෙරෙන සිදුවීම් දෙකක් මගින්, දක්ෂිණ ලංකාවේ දේශපාලනික සංස්කෘතිය තුළ විරාජමාන අමු විගඩමත්, අසභ්‍යත්වයත් පෙන්නුම් කෙරුණි. බොදුබල සේනාවට රැකවරණය…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ශ‍්‍රී ලංකාව: රාජපක්ෂලාගේ කෙළිමඬල

Image Credit: indianexpress 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය යනු කුමක් දැ යි පැහැදිළි කරන ලෙස කෙනෙකු ඉල්ලා සිටියොත්, දැන් මා කරන්නේ, ඡායාරූප කිහිපයක් වෙත ඔවුන්ගේ අවධානය යොමු කැරැවීමයි. හම්බන්තොට නගරංපතිවරයා පිස්තෝලයක් අතින් ගෙන…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

රාජපක්ෂ කොල්ලයට දවල් හීන දැකීම

1521 දී සිදුවූ විජයබා කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන්, කෝට්ටේ රාජධානිය කොටස් තුනකට බෙදුණි. සත්වන විජයබාහු රජ මරා දැමූ ඔහුගේ පුතණුවන් තිදෙනා අතුරින් මායාදුන්නේ බාලයා වුවද කොල්ලයේ නියමුවා වූයේ ඔහුය. කෝට්ටේ රජු බවට පත්…

Colombo, Featured Articles, Gender, Governance, Human Rights, Human Security, Women

තගිස්තානය

‘‘කාන්තාවන්ට එරෙහි හිංසනයට පිරිමින්ට වරද පටවලා හරි යන්නේ නැහැ. කාන්තාවන්ම තමයි වගකියන්න ඕනේ.’’ -කතානායක චමල් රාජපක්ෂ අමිනාල් අල්-ෆිලාල් දූෂණයට ලක්වන විට ඇයට වයස පහළොවකි. මොරොක්කෝවේ අපරාධ නීති සංග‍්‍රහයට අනුව, දූෂණයට ලක්වූ තැනැත්තියව…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security

නගර දෙකක ඡායාරෑප දෙකක්

Image Credit: Lankadeepa ඉහත ඡායාරෑපය පසුගිය දා හම්බන්තොට ගුවන්තොටුපල සහ වරාය නැරඹීමට ගිය එක්සත් ජාතික පක්ෂ මංත්‍රී පිරිසට එහි නගරාධිපතිවරයා ඇතුලු මැර පිරිසක් පහර දෙන විට අත්දෙක ඉනට තබාගෙන උඩබලං හිටි පොලිසියයි….

Colombo, Democracy, end of the War, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation

විජයග‍්‍රහණයේ සැමරුම් ඵලක වෙනුවට, අවශ්‍ය කරන්නේ යුද්ධයේ සකල අපාතිකයන් සැමරෙන ස්මාරකයක්.

විජයග‍්‍රහණයේ සැමරුම් ඵලක වෙනුවට ශ‍්‍රී ලංකාවට අවශ්‍ය කරන්නේ, යුද්ධයේ සකල අපාතිකයන් සැමරෙන ස්මාරකයකි. වන්නියේ කර්කශ තැන්නේ විරාජමාන, ජීවමාන රුවකටත් වඩා විශාල, කොන්ක‍්‍රිට් කට්ටියකින් තැනූ සෙබලෙකුගේ පිළිරුවකි. ඔහුගේ එක අතක ඒ.කේ.47 වර්ගයේ රයිපලයකි….

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Religion and faith

ඥාණසාර මට්ටු කළ හැකිද ?

Photo courtesy Today රටේ සෑම විචාරකයෙක් මෙන්ම මෑතකදී මා හට පෞද්ගලිකව කතා කළ ඇතැම් ශ්‍රී ලාංකික තානාපතිවරුන් පවා එක් කාරණයක් ගැන මහත් උරණ වී කතා කළහ. “එයා වැඩිකල් යන්නේ නෑ..නැති කරන ක්‍රමයක්…

Colombo, Featured Articles, Peace and reconciliation, Religion and faith

හාමුදුරුවනේ තරහා අවසර…!

අපේ පන්සලේ ලොකු හාමුදුරුවන් සුළු සිද්ධියකින් පවා වහා කිපෙන ගතිගුණ ඇත්තෙක් බව අසා ඇත්තෙමි. මේ කිපෙන සුළු බව හා බැඳුණු සිද්ධීන් කිහිපයක් පිළිබඳව, මේ නගරයට අප පැමිණි මුල් සතියේදීම අසන්නට මට හැකි…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ආණ්ඩුව වෙනස් කර ගැනීම

Image Credit: jdsrilanka ඕනෑම ආණ්ඩුවක් ඉත සිතින් රකින කෙනා වුවත්, ඉඳහිට ඇති වන ආණ්ඩු වෙනසක යහපතක් දකිනු ඇත: විශ්ව විද්‍යාල පීඨාධිපතිවරුන් සහ සමාගම්වල ප‍්‍රධාන විධායක නිලධාරීන් කලින් කලට වෙනස් කරනු ලැබේ. යම්…

Colombo, Democracy, Diaspora, Featured Articles, Human Rights, Politics and Governance

රටින් පිට ජීවත්වන ලාංකිකයා නොහොත් ඩයස්පෝරාව | හැට ගණන් දෙස ආපසු හැරී බලමු! (5 කොටස)

නිදහසින් පසු ලාංකිකයාට පිටරටක ජීවත්වන ලාංකිකයා අලුත් අයෙකු නොවන්නේ 1948 නිදහස ප්‍රධාන කිරීමත් සමගම රටතුල සිටි ඉංග්‍රීසි පැළැන්තියක ජීවත් වූ ප්‍රභූන් සහ යුරෝපීය සම්භවයක් ඇති ලාංකිකයන් රට හැර එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ පදිංචියට…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Religion and faith

බුද්ධාගම, සිංහල-බුද්ධාගම සහ රාජපක්ෂ බුද්ධාගම

Image Credit: slmuslims.com ‘‘මුස්ලිම් මිනිස්සුන්ගේ ප‍්‍රශ්න ගැන කතා කරන්න සිවුර පාවිච්චි කරන්න එපා මිනිහෝ… මේ භික්ෂුත්වය කියන එක, මුස්ලිම් එවුන්ට දෙන්න පුලූවන් එකක් නෙවෙයි..’’ ගලගොඩඅත්තේ ඥානසාර (බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ මුස්ලිම් පූජකවරුන්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ව්‍යාපාරිකයෝ ජාතික දේශපාලනයට නුසුදුසු ඇයි ?

දේශපාලනය කියන්නේ පූර්ණ කාලීන ක්‍රියාවලියක්, මට නම් හිතාගන්නවත් බැහැ විශාල වශයෙන් තමන්ගෙ පුද්ගලි ව්‍යාපාරයක යෙදෙන කෙනෙකුට දේශපාලන සංවිධානයක් ජයග්‍රාහී මාවතකට ගෙනියන්න පුළුවන් කියා. මම අදහස් කරන්නේ දේශපාලන සංවිධානයකට මුදල් යෙදවීමයි, ඒ හා…

Colombo, Culture, Featured Articles, Life quips

කාහල නාදයට පෙර පසු නැටුම

අප්‍රේල් 14 සිංහල අවුරුද්ද බව නොදන්නවා නෙවෙයි. අවුරුද්ද කියන්නේ පොඩි එකෙකුට ඒක විස්තර කළ නො හැකි හැඟීම් පිරි සතුටක් ඇති කරන සිහිනයක්. ඒත් ඒ සතුට හරිම සාපේක්ෂයි. එහෙම කියන්නේ සතුට ලඟා කර…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ෆැසිස්ට් සමාජයකට පෙළ ගැසීම | හැට ගණන් දෙස ආපසු හැරී බලමු! (4 කොටස)

යුද්ධය අවසානයේ තම ජයග්‍රහණයෙන් උද්දාමයට පත් වන සිංහල ජාතිවාදී සමාජය ඒ වන විටත් බලයේ කොටස් කරුවන් වී සිටින ෆැසිස්ට් බලවේගයන්හි නිල නොවන මඟ පෙන්වීමට හසු වී තිබිණ. යුද්ධය අවසාන අවධිය වන විට…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Religion and faith

අපේ සුරංගනා කතා සහ ආගමික වෛරයේ පිපිරීමක්

දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සහ රජයේ හමුදා අතර දශක තුනක් තිස්සේ දිග් ගැස්සුණු යුද්ධය අතරතුරේවත්, මේ අවාසනාවන්ත කාලයේ තරම්, ආණ්ඩුවේ රැකවරණය ඇති සිවුරු හැඳගත් පිරිසක් විසින් ජාතිවාදය සහ ජාති වෛරය, මෙතරම්…