දර්ගාවට ඇදිරි නීතිය දමා තිබියදී, මිනිසුන් ගුටිකයි, කඩවල් ගිනි ගනියි, වෙඩිතබයි, මිනිසුන් මියයයි. – අපූරැ (ඇදිරි)නීතිය
දර්ගාවට ඇදිරිනීතිය දැමුවේ ඊයේ(15) සවස ය. රාත්‍රිය උදා වෙත්ම දර්ගා නගරයේත්, අලුත්ගම, බේරැවල නගරවලත් ගැටුම් හටගත්තේය.ඒ ඇදිරි නීතිය දමා තිබියදීය. ඒ ගැටුම වර්ධනය වී දෙහිවල ෆාමසියක් ද කලහකාරීන්ගේ පහරදීම්වලට ලක්විය. ඉන්පසු තත්ත්වය…