පොකුරු බෝම්බ (Cluster Bomb)
පොකුරු ගැහී හැංගුනෙ නෑ ජීවිත යට ගුලි වී අකුරු සොයා බියෙන් බිඳෙන යුද අහසක් නොවිණී කපුරු සුවඳ පැතිරී ගිය ශාන්තියක් තිබිණී නපුරු නොවී පොකුරු පොකුරු ගිනි බිඳ නෑ සතුනී කදුරු මලින් රොන්…
පොකුරු ගැහී හැංගුනෙ නෑ ජීවිත යට ගුලි වී අකුරු සොයා බියෙන් බිඳෙන යුද අහසක් නොවිණී කපුරු සුවඳ පැතිරී ගිය ශාන්තියක් තිබිණී නපුරු නොවී පොකුරු පොකුරු ගිනි බිඳ නෑ සතුනී කදුරු මලින් රොන්…
මේ රහස් කවුළුවෙන් එබෙමින් මෙම නවකතාවේ කථකයා පාඨකයා වෙත නරඹන්නට සලස්සවන්නේ කුමක්ද ? චිත්‍රපටයක තිර පිටපතක් සේ දිග හැරෙන මෙම නවකතාව කියවමින් යන විට පාඨකයා හට තමා නවකතාවක් කියවමින් සිටින්නේද එසේත් නොමැති…
2015 ජනවාරි විප්ලවය විසින් උදා කරන ලද ඉතිහාසීය අවස්ථාව දුර්වල වෙමින් තිබෙන බවට එම පෙරළියට දායක වූ බොහෝ පිරිස්වලට දැන් ප්‍රසිද්ධියේම කියන්නට සිදු වී තිබේ. එසේ ප්‍රසිද්ධියේ කියන්නට සිදුව ඇත්තේ ආණ්ඩුවේ ප්‍රධානීන්…
නිරාහාරව සිටීමේ අනිවාර්යතාවය කුරානයේ දෙවැනි පරිච්ඡේදයේ මෙසේ විස්තර කොට ඇත. ‘විශ්වාස කරන්නන් උදෙසා! පෙර සිටි සියලු දනන්හට නිර්දේශ කර තිබූ පරිදි නුඹලාට නිරාහාරය නිර්දේශ කර සිටින්නේ තමා කෙරෙහිම පාලනයක්, ශික්ෂාවක් ඉගෙන ගැනීම…
ආණ්ඩුවේ ඇමතිවරුන්ට සහ නියෝජ්‍ය ඇමතිවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වීම සඳහා වෙන්ව තිබූ රුපියල් බිලියන 1.175 ක පරිපූරක ඇස්තමේන්තුව, මහජන මතයට කන්දීමක් වශයෙන්, මෑතකදී ආපදාවට පත් ජනතාවගේ හානිපූරණය කරන තෙක් තාවකාලිකව නතර කරලීමට අගමැතිවරයා…
ශ්‍රී ලංකා ආරක්ෂක අංශ, යුද්ධය අවසාන කිරීම සඳහා, ක්ලස්ටර් හෙවත් පොකුරු බෝම්බ භාවිතා කළ බවට වූ චෝදනාව අලුත් එකක් නොවේ. මෙය යුද්ධය අවසන් වීමට දිමාස කිහිපයකට පෙර, රසායනික අවි භාවිතා කිරීම හා…
මහින්ද රාජපක්ෂ කල්ලිය කලක් තිස්සේ රට තම පුද්ගලික දේපලක් බවට හරවා ගනිමින්, එහි නීතිය අවනීතිය බවට පත් කර ගනිමින්, තම මතයනට විරුද්ධ සියලු මතයන් දරන අය යටපත් කරමින්, තමන්ගේ සුඛ විහරණයට හෝ…
භූමි (එතකොට කුමුදු) සහ මම ඉගෙනගත්තේ එකම පාසලේ. එය කොළඹ නගරයේ තිබෙන පිරිමි ළමුන් පමණක් අධ්‍යාපනය ලබන ජනප්‍රිය වර්ගයේ යැයි කියන රජයේ පාසලක්. කුමුදු සහ මම ඒකාලේ යාලුවෝ නොවුනද මම ඔහු ගැන…
Image Credit: GatteImage 2015 ජනවාරි 08 එතෙක් පැවැති මර්දනකාරී රෙජීමය පරාජය කරනු වස් මෙරට පුරවැසියන් බහුතරය අභියෝග හා බාධා කිරීම් රැසක් මධ්‍යයේ කඳවුරු බඳින විට අදහස් පළ කළේ සමස්ථ ශ්‍රී ලාංකීය දේශපාලන-ඉතිහාසයේ…
රාජපක්ෂ ආණ්ඩුවේ නිළ මැරයින් විසින් පානම මිනිසුන්ට පහරදී, ඔවුන්ගේ නිවාස ගිණිබත්කරමින් ඔවුන්ගේ ඉඩම් කොල්ලකනු ලැබූවේ 2010 ජූලි 17 වැනි දින ය. එදින සිට පානම මිනිසුන් තමන්ගේ ඉඩම් යළි ඔවුන්ට ලබා දෙන ලෙස…
මහාවංශයේ අලුත්ම සංස්කරණය පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වූ අවස්ථාවේදී හෙතම වැදගත් කාරණයක් මතු කළේය. ඒ රටේ ඉතිහාසය හැදෑරීම සහ ඒ සම්බන්ධයෙන් නව පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සලසන බවය….
මහ බැංකුවට අධිපතිවරයෙකු පත් කිරීම මෙතරම් වැදගත් වන්නේ ඇයි? මේ කෙටි සටහන කියැවීමට පෙර ඒ ගැන ටිකක් සිතා බලන්නැයි මම ඉල්ලා සිටිමි. රටේ ආර්ථිකය සහ වර්ධනය පිළිබඳ කාරණය සම්බන්ධයෙන් ගත් විට, එරටේ…
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රීයකරණය හුදෙක් සිංහල පිරිමන්ගේ ව්‍යාපෘතියක් ද යන ප්‍රශ්ණය සද්දයට අසන්නට කාලය දැන් පැමිණ තිබේ. ඊට ආසන්නම හේතුව නම් ‘යහපාලනය මේකද‘ යනුවෙන් මෙම මස ජූනි 21දා පැවැත්වීමට නියමිත මහජනය සභාවේ කථිකයින්…
‘හමුදාව පාලනය කරන්නේ ආණ්ඩුව ද?, නැතිනම්, ආණ්ඩුව පාලනය කරන්නේ හමුදාව ද?‘ යනුවෙන් වව්නියාව සිට පැමිණි තරුණ ජනමාධ්‍යෙව්දියෙක් ඇසුවේ ය. ඒ පසුගිය ඉරිදා(11) කොළඹ පැවති ප්‍රධාන රැස්වීමකදී ය. හැමතැනම හමුදා කදවුරු, තාමත් ඉඩම්…
කලක් තිස්සේ මහත් බලාපොරොත්තු ඇති කළ තොරතුරු අයිතිය පිළිබඳ පණත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කළ සංශෝධන සහිත ව අවසානයේ දී එන සතියේ පාර්ලිමේන්තුවේ දී විවාදයට ලක් කිරීමට නියමිත බව වාර්තාවේ. පනත් කෙටුම්පත…
ලංකාවේ හින්දි චිත්‍රපට බොහෝ ජනප්‍රියය. ඒවායේ දුෂ්ඨයා හා වීරයා අතර ගැටුමද ඉතා ප්‍රබලය. සියලු බාධක ජයගනිමින් අවසානයේ සතුරා අභිමුඛවන වීරයා ඔහුව එක පහරින් විනාශ කරන්නේ නැත. අවිය අමෝරා විනාඩි පහක පමන දේශනයක්…
පෙරහැර සඳහා හීලෑ අලි – ඇතුන්ගේ හිඟයක් මතු වී ඇති බව මවා පෙන්වමින් දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා සමඟ භික්ෂූන් වහන්සේලා පිරිසක් අලි පැටවුන් ජාවාරමට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම වැලැක්වීමට දැඩි…