‘අපට හරියට පස්ස හෝදාගන්නවත් වතුරටිකක් නැති කළේ කවුද?’ | ‘උමාඔය’ හීල්ඔයේ මරණ සහතිකය ලියයි
ඒ සිහිල් දියෙන් පිරුණෙන් හීල්ඔය යැයි නම්ලද පිරිපුන් ජලකඳය. හපුතල කඳුවැටියේ එක්පසෙකින් ඉපිද ගල්ඇක්ක මහ රේල්පාලම යටින් ගලා එන හීල්ඔයෙන් පවස නිවෙන ගොවිබිම් අක්කර දහස් ගණනකි. දිවයිනේ අර්තාපල් හා අවශේෂ උඩරට එළවලූ…