නිදහස් භාෂණය පිළිබඳ ශ‍්‍රී ලාංකීය පාඩමක්
ශ‍්‍රී ලංකාවේ යාපනේ පැවති ගාලූ සාහිත්‍ය උත්සවයේදී මම කතාවක් පැවැත්වුයෙමි. රටේ දකුණුදිග ගාල්ලෙන් බිහි වූ මෙම සාහිත්‍ය උළෙල පසුගිය දශකයක කාලය තුළ ශ‍්‍රී ලාංකීය සංස්කෘතික අන්තරීක්ෂයේ දීප්තිමත් එළියක් විහිදුවා තිබේ. මේ වසරේදී…