ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තමා අතට ගැනීමත්, දින 100 වැඩ සටහනේ තිබූ එක් පොරොන්දුවක්ද?
තමා ජනාධිපතිවරණයෙන් බලයට පත්වුවහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තමා අතට ගැනීම තමාගේ අරමුණක් වන බව, දින 100 වැඩ සටහන තුළ ජනාධිපති අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන සඳහන් කොට තිබූ බවක් අප දැක නැත….