සිංහල, Colombo, Featured Articles, Health, Life quips

පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය යනු කුමක්ද?

වෛද්‍ය රුවන් එම්. ජයතුංග මානසික වශයෙන් දැඩි පීඩනයකට ලක් විය හැකි සිදුවීමකින් පසුව නැගෙන මනෝවිද්‍යානුකූල රෝගී ලක්‍ෂණ, පෙන්නුම් කරන දූරාවලියක් ‛පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (Post Traumatic Stress Disorder) යනුවෙන් හැඳින්වෙයි.(PSTD) යන කෙටි…

සිංහල, Featured Articles, Life quips, Matale, Poems

අලුත් අවුරුද්ද

අද වැව් ඉස්මත්තේ අවුරුදු උත්සවේ උදේ ඉදන් ගමේ උදවිය කොට්ට පොර අල්ලනවා කනාමුට්ටි බිඳිනවා එක රොත්තට ගම හරහා දුවනවා දෙපිල බෙදිලා කඹ අදිනවා හවස් අතේ ඉතින් අපේ වාරේ නැන්දා ගියා තරඟෙට පොල්…

සිංහල, Colombo, Featured Articles, Gender, Governance, Life quips, Puravasi Katha

හිස් සාක්කුවකින් යමෙකුට නැගී සිටිය හැකිද?.

විදේශ සංක්‍රමණික සේවයේ යෙදුණු ලාංකීය ස්ත්‍රීන්ගෙන් අදහස් විමසුමක් “මම වැඩ කරපු ගෙදර පළවෙනි මාසෙ පඩිය ඉල්ලුවාම දුන්නෙ නැහැ. මාස පහක් ගිහින් අයෙත් පඩිය ඉල්ලන කොට මට ගැහුවා. කන්න අඳින්න දුන්නෙ නැහැ. කන්න…

සිංහල, Galle, Life quips, Poems

සරත් සමය

සරත් සමය එළඹෙයි රතී කෙළි අලුත්වෙයි මේ ආදරවන්තයන් එක්වන සමයයි එක් සෙනෙහෙබර ස්පර්ශයෙන් තරුණියන්ගේ පියයුරු කිති කැවෙයි සරත් සමයේ නවතම ආලෝකයන් සමඟ පිටිසර පෙදෙස පෙම්වතුන්ට තෝතැන්නක් වේ ඉතා ඉහළ ආකාසේ හදිසියේ සියොතුන්…

සිංහල, Colombo, Democracy, Governance, Media

අලුත් දේශපාලනයක වගකීම – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

සුනන්ද දේශප්‍රිය මහා මැතිවරණයෙන් ද ජය ලද මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු පොදු පෙරමුණ විපක්ෂයට ආණ්ඩුව සමඟ එක්ව රට ගොඩ නැගීමට එක්වන ලෙස ආරාධනා කර තිබේ. එමෙන්ම රාජපක්ෂවාදී දේශපාලන ලේඛකයෝ ද එම…

සිංහල, Human Security, Kandy, Life quips

වැදි තරුණයෙකුගේ ‛පොරෝ’ පහරින් එක් අයෙක් රෝහලේ..

පසුගිය 14 වනදා අලුත් අවුරුදු දිනයයි. අලුත් අවුරුදු දිනයේ සුරා සල් හෙවත් ‛බාර්’ වැසිීම සමාන්‍යයෙන් සිදු වේ. නමුත් 14 වනදා ඇතැම් සුරාසල් වලින් මත්පැන් ගැනීමට හැකිවන අයුරින් විවෘතවී තිබු බව විකල්පට වාර්තා…

සිංහල, Colombo, Election, Featured Articles, Poems

අවසන් මැතිවරණය

සිතන්න යළි පත්වීමක් නැති වෙයි ඡන්ද හිමියන් තම තම මත වෙත හැරි හැරි යන විට මැතිවරණය තුළ අපේක්ෂකයන් එකෙකා ගිළිහෙයි පෙරටුව ඉන්නන් සහ කඑ තුරඟුන් අන් දෙසකට ඇස ගැසීම අරඹයි එමෙන්ම කීමට…

සිංහල, Colombo, Democracy, Election, Featured Articles, Peace and reconciliation

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – මහා මැතිවරණයට පසු වදනක්

සුනන්ද දේශප්‍රිය ශ්‍රී ලංකාවේ මැතිවරණ න්ීති කළ එළියේම කෙළසීමෙන් වාර්තා තැබූවා වූද එනිසාම නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට තමන්ට හැකියාවක් නැතැයි මැතිවරණ කොමසාරිස්වරයා විසින් පවා පිළිගත්තා වූ ද 2010 අප්‍රේල් මහා මැතිවරණය…

සිංහල, Colombo, Democracy, Governance

අගමැති මරණයෙන් පසු නේපාලයේ විප්ලවය සහ ප්‍රජාතන්ත්‍රවාදය

සුනන්ද දේශප්‍රිය නූතන නේපාලයේ දේශපාලන ඉතිහාසයෙහි වැඩිම බලපෑමක් කළ මිනිසා පසුගිය මාර්තු 20 දා 85 වන වියෙහි දී සිය දේශයට ආයුබෝවන් කිවේ ය. ඒ පස් වරක් නේපාලයේ අගමැති වු ගිරිජා ප්‍රසාද් කොයිරාල…

සිංහල, Colombo, Democracy, Election

පැවැවූ මැතිවරණය, නිදහස් හා සාධාරණ මැතිවරණයක් ලෙස හැඳින්වීමට අපහසුයි…සීඑම්ඊවී

මැතිවරණය පැවැත්වූ ඊයේ(8) දිනයේ සමස්ථයක් ලෙස මැතිවරණය පැවැවූ ආකාරය පිළිබඳව අදහස් දක්වන මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂන මධ්‍යස්ථානයේ, සම්බන්ධීකාරක ඩී. එම් දිසානායක මහතා…..

සිංහල, Democracy, Election, Governance, Human Rights, Kandy

නාවලපිටිය අාසනයේ ඡන්දය ශුන්‍යයි…

නාවලපිටටිය මැතිවරණ කොට්ඨාශයේ ඡන්දය ශුන්‍ය කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා පියවරගෙන ඇත. මෙයට ආසන්නම හේතුව ඊයේ(8) මැතිවරණය පැවැත්වු දිනයේ ඇති වූ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සහ ප්‍රචණ්ඩක්‍රියාවන් බව වාර්තාවේ. ජනාධිපතිවරණ සමයේ පටන් නාවලපිටිය ප්‍රදේශයේ…

සිංහල, Democracy, Election, Governance, Human Rights, IDPs and refugees, Jaffna

මැණික්ෆාම් කඳවුරේ බොහෝ ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට බාධා..

මැණික්ෆාම් (සහන යැයි සලකන) කඳවුරේ සිටින දහස් ගණනක් ජනතාවට අද(8) ඔවුන්ගේ ඡන්ද අයිතිය භාවිතා කිරිමට නොලැබුනු බව වාර්තා විය. එම ජනතාවගේ අනන්‍යතා ලියකියවිලි සහ තමන්ට අයිති ඡන්ද මධ්‍යස්ථාන පිළිබඳ හරි හැටි අවබෝධයක්…

සිංහල, Democracy, Governance, Human Rights, Matale, Media

මාතලේ ජනක බණ්ඩාර තෙන්නකෝන් නීතිවිරෝධි එස්එම්එස් ප්‍රචාරයක…

මෙම මැතිවරණයට අදාල ප්‍රචාරණ කටයුතු පසුගිය 5වනදා මැදියම් රැයෙන් අවසන් විය. නමුත් අද(8) උදෑසන මෙම මැතිවරණයට මාතලේ දිස්ත්‍රික්කයෙන් තරඟකරන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් තමන්ගේ මනාප අංකය වන…

සිංහල, Democracy, Election, Matale

මාතලේ එකම පක්ෂය තුල ගැටුම්, මැතිවරණය සාමකාමීවේදැයි සැකයි. ශ්‍රීලනිප පාක්ෂිකයන් පිරිසක් කියයි.

මාතලේ දිස්ත්‍රික්කය තුළ මෙිවන විට උද්ගතවී ඇති තත්වය නිසා නිදහස් හා සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කළ නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් පිරිසක් පෙන්වා දෙයි. ඒ පිළිබදව ජනිධිපතිවරයාද දැනුවත් කර ඇතිබව පෙන්වා…

සිංහල, Colombo, Democracy, Governance, Human Security

උපවාසයේ නිරතව සිටි භික්ෂුන්වහන්සේලා අත්අඩංගුවට ගැනීමට එරෙහිව මහ සෙනඟක් කොටුවට එයි..

‛‛කෙළෙහිගුණ දන්නේ නැති මේ ද්‍රෝහී ආණ්ඩුවට එරෙහිව මේ රටේ ජනතාව පෙළගැහෙන්නට ඕන. මේ රටේ ජනතාව නෑගී සිටින්නට ඕන. අද නීතිය නැතුව, නීතිය තමන්ට ඕනෑ ආකාරයට පාවිච්චි කිරීම සඳහා වෙච්ච සැළසුම් සමඟ තමයි…

සිංහල, Colombo, Democracy, Election, Features, Governance, Media

විමල් වීරවංශගේ ‛පෙනෙන අයුරින් වැසීමේ කලාව’…

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු පෙරේදා(05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ නමුත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල යම් මට්ටමකින් ප්‍රචාරක කටයුතු සිදු කෙරුණු බව වාර්තා විය. මේ පිළිබදව ඇතැම් නිරීක්ෂක සංවිධානත් වාර්තා කර තිබිණි….