ගෝඨාභය පැන්නුවත්, රාජපක්ෂවාදය අජරාමර වේද?
iMage:FT ගමේ හරක් හොරා විටින්විට පොලීසියට කොටු වෙයි. ඉඳහිට හිරේ යයි. නැවත ඇවිත් හොරකම් කරයි. කිසි දවසක ගම්මුන් ඉදිරියේ ඔහු වැදගතෙකු වන්නේ නැත. මේ අය අතරින් එක් හොරෙක් පන්සලේ දායක සභාවේ පින්වතෙකු…
iMage:FT ගමේ හරක් හොරා විටින්විට පොලීසියට කොටු වෙයි. ඉඳහිට හිරේ යයි. නැවත ඇවිත් හොරකම් කරයි. කිසි දවසක ගම්මුන් ඉදිරියේ ඔහු වැදගතෙකු වන්නේ නැත. මේ අය අතරින් එක් හොරෙක් පන්සලේ දායක සභාවේ පින්වතෙකු…
iMage: vikalpa file නව ජනපතිවරයාගේ සර්ව-පාක්ෂික ප්රයත්නයේ අරමුණ කුමක්ද? එහි ප්රකාශිත අරමුණ වන්නේ ආර්ථිකයේ ස්ථාවරත්වයක් ගොඩ නැගීම සඳහා අවශ්ය පූර්ව-කොන්දේසියක් ලෙස දේශපාලන ස්ථාවරත්වයක් ගොඩ නැංවීමයි. එසේනම්, මෙම සර්ව-පාක්ෂික වැඩ පිළිවෙළට සමගාමීව තෝරාගත්…
පරන්තන්, මුලතිව් මාර්ගයේ පිහිටි සෙන්චෝලෙයි ළමා නිවාසයට ඉහළින් පියාසර කළ ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් ප්රහාරක යානා වලින් එල්ල කරන ලද බෝම්බ ප්රහාරයෙන් එම ළමා නිවාසයේ සිටි සිසුවියන් සහ සේවකයන් 61…
iMage: Vikalpa/ 12August2022_Kilinochchi යුක්තිය සොයා යන ලංකාවේ දීර්ඝතම අරගලයට දින 2000ක් සම්පූර්ණ කරමින් පසුගිය 12වනදා, කිළිනොච්චියේ දී විරෝධතාවයක් සංවිධානය කර තිබිණි. උතුරු- නැගෙණහිර බලහත්කාරයෙන් අතුරුදහන් කළ දෙමළ පවුල්වල වින්දිතයන්ගේ, ආදරණියයින් විශාල පිරිසක්…
පාර්ලිමේන්තුවේ බලයට විරුද්ධව, පවතින විධායක ජනාධිපති ධුරය ශක්තිමත් කිරීමට (18 වැනි සහ 20 වැනි සංශෝධන වශයෙන්) දෙවරක් අත් එස වූ පිරිසක්ම, එම ජනාධිපති ධුරයට එරෙහිව පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමටත් (17 වැනි සහ 19…
iMage: Vikalpa File සෑම මාසයකම 9වෙනි දිනට නියමිත දේශපාලනික පෙරළියකට මාන බලමින් අරගල භූමියේ සිදුවිය හැකි නවග්රහ පුජාව කුමක්ද යන කුතුහලයෙන් අපහසුවෙන් ජීවිතය ගැටගසා ගැනීමට ශ්රී ලාංකේයන්ට සිදුව ඇත. අප්රියෙල් 09 දින…
සර්ව-පාක්ෂික යැයි කී පමණින්ම ගම්ය කෙරෙන්නේ පොදු එකඟතාවකි. පොදු බවක් නැති තැන, සර්ව-පාක්ෂික බවක් තිබිය නොහැක. රටක් වශයෙන් අද අප මුහුණදී සිටින අර්බුදය තුළ, පොදු එකඟතාවක් යනුවෙන් ගම්ය කෙරෙන්නේ, අත්යාවශ්ය සහ හදිසි…
iMage: newsin.asia නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් සම්පාදනය කිරීමේ න්යය පත්රයක සිටි ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද අරගලයත් සමගම ඉතා කෙටි කලකින් ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් කිහිපයක්ම ඉදිරිපත් කරන ලදී. පළමු කෙටුම්පත වූයේ 21…
iMage: ET “මිය ගිය පරම්පරාවල සම්ප්රදායන් ජීවත්වන්නවුන්ගේ මොළ මත නපුරු සිහින සේ බලය පතුරුවයි.” කාල් මාක්ස් මෙසේ පැවසුවේ නැපෝලියන් බොනපාර්ට්ගේ බෑණනුවන් වූ ලුවී බොනපාර්ට් 1851 දී ප්රති-විප්ලවීය කුමන්ත්රණයකින් දෙවන ප්රංශ ජනරජයේ බලය…
ඊයේ(03) සවස විශාල පොලිස් බලඇණියක් පැමිණ ලංකා ගුරු සංගමයේ ප්රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගෙන කොටුව පොලසීයට රැගෙන ගියේ ය. ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීමේදී, අත්අඩංගුවට ගන්නා හේතුව පැහැදිලිව, නිශ්චිත ලෙස පැවසීමට පොලීසිය…
1986 දී මහජන නැගිටීමකින් පසු බලයෙන් පහවූ ෆර්ඩිනන්ඩ් මාකෝස්ගේ පුත් බොන්ග්බොන්ග් මාකෝස්, පසුගිය මස ෆිලිපීනයේ ජනාධිපති විය. ජාතික ධනය සොරකම් කිරීම නිසාත්, ආර්ථිකය වරදවා හැසිරවීම නිසාත් ෆර්ඩිනන්ඩ් මාකෝස් 1986දී බලයෙන් පහවිය. පොදු…
iMage: Vikalpa file “ගෝඨා ගෙදර ගිය පසුව නිර්මාණය වන හෙට දවස ගැන අප ප්රමාණවත් තරමින් පරිකල්පනය කොට තිබේද?”පසුගිය ජූනි මාසයේදී ගාලු මුවදොර, මහනුවර සහ ගාල්ල ගෝඨාගෝගම් තුළ පැවති සම්මන්ත්රණ කිහිපයකදී මම මේ…
iMage: Parliament of Sri Lanka ඉබ්බන්ගෙන් පිහාටු ලබා ගත නොහැකි බව අපේ ජනවහරේ කියැවේ. පසුගියදා පාර්ලිමේන්තුව තුළ සිදුවූ ජනාධිපති ඡන්ද විමසීමේ ප්රතිපලයට දිය හැකි හොඳම විග්රහයක් වන්නේ එයයි. නීතිය නමා ගැනීම, රටෙහි…
මෙය ලියන මොහොත වන විට (22 වැනිදා පාන්දර 6.30) ගෝල්ෆේස්හි ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්රධාන ප්රවේශය සහ පරණ පාර්ලිමේන්තුවේ ප්රධාන ප්රවේශය ඇතුළු ඒ අවට ප්රදේශයට හමුදා සහ පොලිස් බලඇණි ඇතුළත්ව, නිරායුධ උද්ඝෝෂණකරුවන්ට පහරදෙමින්…
සෑම ජාතියකම අනාගතය, අතීතය සමඟ දැඬිව වෙලී ඇත. නොයෙක් අවස්තාවන්වලදී ඉතිහාසය වරින් වර එබිකම් කරනුයේ අතීතයේ සිදුවුනු හොද සහ නරක සිද්ධීන් ආවර්ජණයක් කරමින් අමතක වූ පාඩම් නැවත මතක් කරදීමටය. නායක්කාර වාංශික කන්නසාමි…
“මම දන්නවා උඹලා ඔතන ඉන්නවා කියලා. මට දැන් උඹලව දැනෙනවා. මම දන්නවා උඹලා බයයි කියලා. උඹලා අපිට බයයි. උඹලා වෙනසට බයයි. මම අනාගතය දන්නේ නැහැ. මම මෙතනට ආවේ මේක අවසන් වෙන්න යන්නේ…
iMage: vikalpa/ 22July ජනාධිපති රනිල් වික්රමසිංහ සිය ධුරයේ දිව්රුම් දීමෙන් පසු, ගෝල්ෆේස් විරෝධතා භූමියේ සිටි නිරායුද විරෝධතාකරුවන්, ජනමාධ්යවේදීන්, නිතිඥයින් ඇතුලු මිනිසුන්ට සහ ගැහැණුන්ට 21දා අළුයම ආයුද සන්නද්ධ මුහුණු වසාගත් හමුදාව යොදවා සිදුකළ…