‘අද පටන් යුක්තිය ලැබෙන තෙක්, ප්‍රගීත් වෙනුවෙන් හිස මුඩුකර පේ වෙනවා’ – සන්ධ්‍යා එක්නැලිගොඩ[VIDEO/PHOTOS]
iMage/Video;VIKALPA.ORG මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්කර ඊයේ(24) දිනට වසර 12ක් ගත විය. මේ වසර 12 පුරාවටම කිසිදු ආණ්ඩුවක, කිසිදු බලධාරියෙක්ට ප්‍රගීත් සොයාගැනීමටවත්, ඔහුට යුක්තිය ඉටු කිරීමටවත් හැකියාවක් ලැබුණේ නැත. එසේ තිබෙන බවවත් නිශ්චිතවම…