“කොමියුනිස්ට්වාදීන් ජනතාවට ප්‍රයෝජනවත් බලවේගයක් විය යුතුයි.” ඔස්ට්‍රියාවේ ග්‍රාස් නගරයේ කොමියුනිස්ට් පක්ෂ ජයග්‍රහණයෙන් වාමාංශයට පාඩමක්
iMage: rmx.news – 2021 සැප්තැම්බර් 27 දින JACOBIN සඟරාවේ පළ වූ “The Communist Party Just Won the Elections in Austria’s Second-Biggest City” නම් ලිපියේ සිංහල පරිවර්තනය – (මුල් ලිපිය සඳහා ප්‍රවේශය:here). පසුගිය…