අලි-මිනිස් ජීවිත වනසන අලි අගල් ප්‍රෝඩාව
ශ්‍රී ලංකාව අලි-මිනිස් ගැටුම සම්බන්ධයෙන් ලෝකප්‍රසිද්ධ රටකි. ඊට හේතුව මෙම නිරන්තර අරගලය හේතුවෙන් ලොව වැඩිම අලි ඇතුන් සංඛ්‍යවක් මරණයට පත්වන රට ශ්‍රී ලංකාව වීමය. මිනිස් මරණ අතින් ගත්තද අප දෙවැනි වන්නේ අසල්වැසි…
ශ්‍රී ලංකාව අලි-මිනිස් ගැටුම සම්බන්ධයෙන් ලෝකප්‍රසිද්ධ රටකි. ඊට හේතුව මෙම නිරන්තර අරගලය හේතුවෙන් ලොව වැඩිම අලි ඇතුන් සංඛ්‍යවක් මරණයට පත්වන රට ශ්‍රී ලංකාව වීමය. මිනිස් මරණ අතින් ගත්තද අප දෙවැනි වන්නේ අසල්වැසි…
iMage: Jai_Bhim ‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’ යන්න පිළිබඳව ජාත්‍යන්තර හා ජාතික කතිකාවක් බොහෝ කලක සිට පවතී. විශේෂයෙන් ම වසර 27ක පමණ කාලයක් දේශපාලන සිරකරුවෙකු ලෙස බන්ධනාගාරගතව සිටි දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ නමින්…
ප්‍රජා පීඩනයේ හවුල්කාරයෝ යේසුස් උපන්නේ ප්‍රජා පීඩනයක් පැවති රාජ්‍යයකයි. රෝම අධිරාජයා පරම බලධාරියා විය. සිය යටත් පෙදෙස්වල ඔහු පාලනය ගෙන ගියේ ප්‍රාදේශීය ඒජන්තයන් මාර්ගයෙනි. හෙරොඞ් යනු එවැනි ඒජන්තයෙකි. රෝම ආධිපත්‍යය තහවුරු කරන…
iMage: colombogazette රටවල් කිහිපයක තිබෙන අපේ තානාපති කාර්යාල වසා දැමෙන බව ගිය සතියේ වාර්තා විය. හේතුව, ඒ තානාපති කාර්යාල නඩත්තු කරගෙන යාමට අවශ්‍ය කරන විදේශ මුදල් ආණ්ඩුවට නැති කමයි. ඒ තරමට අපි…
නව පරපුරේ ගායිකාවක් වන යොහානි දිලෝකා ද සිල්වා(යොහානි) මේ වන විට ජනප්‍රිය ගායිකාවකි. ඇයගේ එක් ගීතයක් ලංකාවේ මෙන්ම ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකම ජනප්‍රිය විය. විශේෂයෙන් YouTube ඇතුලු සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය චරිතයක්…
“ප්රජාතන්ත්රවාදය යනු හානිදායක දෙයක් බවත්, එසේ හෙයින් එය අභාවයට පත්වෙන බවත් රුසියානු ජනතාවගෙන් බහුතරයකට කාවැද්දීමට (රාජ්‍ය) ප්රචාරකවාදය සමත්ව තිබේ. ඒකාධිපති පාලනයකට ආශා කිරීමට රුසියාවේ බොහෝ මිනිසුන් අද පෙළඹී ඇත්තේ එබැවිනි.” – නොබෙල්…
දින 579කට ආසන්න කාලයක් රැඳවුම් සහ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි ගුරුවරයෙක් හා කවියෙක් වූ නවරසම් පොතෙහි කර්තෘ, අහනෆ් ජසීම් ඇප මත මුදා හැරීමට පුත්තලම මහාධිකරණ අද (15) නියෝග කළේය. අහනෆ් ඇප…
iMage: Vikalpa Cartoon අද (10) ජගත් මානව අයිතිවාසිකම් පිළිබද දිනය බව ලෝකයම දන්නා බව රහසක් නොවේ. ලෝකයම කොවිඩ් වසංගතයෙන් පීඩා විදින කාලයක එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙවර මානව අයිතිවාසිකම් දිනයේ තේමාව ලෙස…
iMage: orfonline ගිය වර මේ තීරුවෙන් කියා සිටි පරිදි, ජාතිකවාදය සහ ඊට ඈඳුණු අඩුවැඩිය නැවත වතාවක් කරලියට ගෙන ඒමෙන් තොර වෙනත් මාර්ගයක් ගැන ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අවධානය යොමු වන පාටක් පෙනෙන්ට නැත….
එක්සත් ජනපදයේ වෛද්‍යවරයකු විසින් මීට දශකයකට පමණ ඉහත දී ඇපල් සම්බන්ධව කරන ලද ප්‍රකාශයක් එක රැයකින් ප්‍රධාන ප්රවෘත්ති සිරස්තලයක් බවට පත් විය. රූපවාහිනී තිරය හරහා ජනප්‍රිය ප්‍රතිරූපයක් ගොඩනගාගෙන සිටි ඔහු තම රූපවාහිනී…
“දරුණු යුද්ධයකට මුහුණ දී, ජීවනෝපාය සරිකර ගත් දැල් ආම්පන්න බෝට්ටු සියල්ල විනාශ වෙලා, ජීවිතේ අලුතෙන් ම පටන් ගන්න සිද්ධ වෙච්ච අපට, කබලෙන් ලිපට වැටුණු තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙන්නේ. තහනම් පන්න පාවිච්චියත්…
iMage by: srilankamirror යහපාලන ආණ්ඩුවට එරෙහි විවේචනය පාර්ශව දෙකකින් මතු විය. ඉන් ප්‍රධාන වුණේ, පාස්කු ප්‍රහාරය අස්සෙන් ජාතික ආරක්ෂාව මුල් කරගෙන රාජපක්ෂ කඳවුර ගෙන ගිය දැවැන්ත ව්‍යාපාරයයි. දෙවැන්න වුණේ, ‘‘උනුත් එකයි, මුනුත්…
නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව (වර්තමානයේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ලෙස හැඳින්වේ) එක් ව පසුගිය දශක දෙක තුළ කොළඹ ආශ්රිත වගුරු බිම් දැවැන්ත විනාශයකට ලක් කළේ ය….
iMage: UCNews/ Lakruwan Wanniarachichi/AFP ”සෞඛ්‍ය අර්බුදයක් ලෙස ආරම්භ වූ කොරෝනා වසංගතය අද වන විට ප්රජාතන්ත්රවාදය පිළිබඳ ගෝලීය අර්බුදයේ කොටසක් බවට පත්ව තිබේ” (Michael,2020). කොරෝනා ව්‍යසනය සමග අන් කිසිඳු කාලයකට වඩා ප්රජාතන්ත්රවාදය සම්බන්ධයෙන්…
iMage: VIKALPA/File සෑම වසරකම නොවැම්බර් මාසය තුළ සියලු ජනමාධ්‍ය වෙන් වී ඇත්තේ ආර්ථික විශේෂඥයින් වෙනුවෙනි. ඒ එම වසරේ අයවැය පිළිබඳ විග්රහයන්ට ය. විවිධාකාරයේ තාක්ෂණික වචන භාවිතා කරමින් කෙරෙන මෙම බොහෝ විශ්ලේෂණ තේරුම්…
iMage; Lakmal Baduge/ Trincomalee ‘කල්‍යාණී රන් පිවිසුම’ (Golden Gate Kalyani) ලෙස නම් කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාලම විවෘත කිරීම හෙට (24) පස්වරුවේ…
තිස් වසරක සිවිල් යුද්ධය අවසානවීමත් සමගම රට පුරා හමා ගිය වර්ගොත්තමවාදයේ කලි කලහය මැද සමාජය යළි යළි ඛණ්ඩනය වෙමින් සිංහල බෞද්ධකම යන්න රටෙහි දේශපාලන අවිය බවට පත්වෙද්දී අනෙකා බැහැර කිරීම අන් කවරදාටත්…