ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ජනප්‍රියවාදය
මේ ලෝකය පුරා ජනප්‍රියවාදය මතු වී ඇති අවධියකි. බොහෝ විට පාර්ලිමේන්තු තුළත් දේශපාලන සාකච්ඡා වලදීත් ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් ලෙස ජනප්‍රියවාදය මතුවී ඇති ආකාරය සාකච්ඡා වෙති. එහෙත් ඇත්තවශයෙන්ම මේ වන විට ලෝකය පුරා මතුවී…