2019: වර්ධනයන් සහ අභියෝග
2019 වසර එළඹෙන්නේ ශ්‍රී ලංකාව සහ අප අභිමුව බරපතල අභියෝග ගණනාවක් ඉදිරිපත් කරමිනි. අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව, මේ තාක් පෙන්වා ඇති පරිදි, දිගටම ගමන් කරමින් සිටින්නේ පරණ…
2019 වසර එළඹෙන්නේ ශ්‍රී ලංකාව සහ අප අභිමුව බරපතල අභියෝග ගණනාවක් ඉදිරිපත් කරමිනි. අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව, මේ තාක් පෙන්වා ඇති පරිදි, දිගටම ගමන් කරමින් සිටින්නේ පරණ…
iMage: tamilguardian උතුරේ යාපනය, වවුනියා, කිලිනොචිචි, මුලතිව්, මන්නාරම ඇතුලු ප‍්‍රදේශ ගණනාවකට පසුගිය දෙසැම්බර් 22ක හා ඊට ආසන්න දිනවල වතුර ගැල්ම හේතුවෙන් පවුල් ගණනාවක් අවතැන් තත්වයට පත් විය. දැනට ලැබෙන තොරතුරු අනුව පුද්ගලයින්…
iMage: OpenPaper ජනාධිපති සිරිසේන දිගටම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන බවක් පෙනී යයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට කලින් පැවති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වගන්තිය යටතේ ‘‘ජනාධිපතිවරයාට යම් විෂයයක් හෝ කාර්යයක් තමාටම…
iMage BY: Lanka News Web දිවංගත ප්‍රින්ස් ගුණසේකර සහෝදරයා පිළිබඳව මා දැනුවත් බවට පත් වන්නේ 1956 සමාජ පෙරළියේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව ආසනය නියෝජනය කරමින් කරන ලද විශාල වැඩ කටයුතු සම්භාරය හේතුවෙනි….
විධායක ජනාධිපති ක‍්‍රමයේ ත‍්‍රිවිධාකාර අසාර්ථකත්වයන් විධායක ජනාධිපති ක‍්‍රමයේ අසාර්ථකත්වයත්, එවැනි ක‍්‍රමයක් යටතේ ඇති විය හැකි අවුලත්, සිරිසේන-රාජපක්ෂ යන දෙදෙනා විසින් මෑතකදී දියත් කරන ලද ව්‍යවස්ථා කුමන්ත‍්‍රණය හරහා විශේෂ ආකාරයකින් ප‍්‍රදර්ශනය කෙරුණි. ඊට…
iMAGE: VIKALPA “අදද හෙටද අපට අවශ්‍ය කරන්නේ යුධ බිම්, හමුදා බිම්, කඳවුරු,… ගොවි බිමි බවට පත්කර ගැනීමට අරගල කරන මාධ්‍යක් සහ මාධ්‍යවේදීන් මෙන්ම “තුවක්කු” වෙනුවට “ජීවිතය” සහ “මිනිසුන්” වෙනුවෙන් ලියන මාධ්‍ය සහ…
ආණ්ඩුවේ ආකෘති ගැන මෝඩයෝ වාද කර ගත්තාවේ, හොඳින් කළමනාකරණය කර ගත්තොත් කෝකත් හොඳ යැයි ඇලෙක්සැන්ඩර් පෝප් කීය. 18 වැනි සියවසේ කවියාගේ ඒ තනි පේළිය, නොනවතින ව්‍යවස්ථා අර්බුද සහ ප‍්‍රජාතන්ත‍්‍රීය ප‍්‍රතිසංස්කරණ ගැන ලෝකය…
iMage: DNA අපේ ව්‍යවස්ථාවේ 33 (1) (අ) වගන්තිය කියන පරිදි, ජනාධිපතිවරයා රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට ද, ආරක්ෂා කරන බවට ද වගබලාගත යුත්තේය. එහෙත් සිරිසේන ජනාධිපතිවරයා වගබලාගෙන ඇත්තේ ඒ ව්‍යවස්ථාව අනුගමනය…
iMage: MIT News ලෝකයේ ප‍්‍රමුඛ පෙළේ දේශගුණ විද්‍යාඥයන් අවසාන අනතුරු ඇඟවීම නිකුත් කොට තිබේ. ලෝකය වෙනස් විය යුතු බව පෙන්වා දෙන ඔවුහූ වසර දොළහක කාලයක් තුළ එම වෙනස සිදු කර ගත යුතුව…
සිරිසේන සහ රාජපක්ෂලා එක්සත්ව සහ එක්සිත්ව නිර්මාණය කළ උමතු අර්බුදය මේ සතියෙන් පසු අවසන් වෙතැයි මොහොතකටවත් නොසිතන්න. එසේම, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහිව සිරිසේන-රාජපක්ෂ කඳවුර දියත් කළ යුද්ධයක් අප විසින් පරාජය කරන ලදැයි මොහොතකටවත් නොසිතන්න….
ඔක්තෝබර් 26 ආකස්මික දේශපාලන කුමන්ත්‍රණයේ පරිසමාප්තිය සටහන් වූයේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම (2096/70 ගැසට් පත්‍රය) නීති – ව්‍යවස්ථා විරෝධී යැයි ඒකමතිකව තීරණය කිරීමෙනි. ගරු අධිකරණ තීන්දුවත් සමඟ දේශපාලන –…
සිරිසේනගේ සහ රාජපක්ෂගේ කුමන්ත්‍රණයකින් ඇරඹෙන අවුල රටම කළඹා විකාරරූපී රංගන ගණනාවක් පසුකර අද වන විට විගඩමක් බවට පත්වෙමින් අවසන්ව ඇත. සමහරු දැන් කිරි බත් කති. ප්‍රීතියෙන් උද්දාමයට පත්ව ගී ගයා නටති. සිදුවී…
iMage: 660theanswer ව්‍යවස්ථා අර්බුදය අවසානයකට පත්ව ඇතැයි නිවේදනය කොට තිබීමෙන් සැනසුම් සුසුමක් හෙලිය හැකි වෙතත්, ගත වූ ඔක්තෝබරයේ පටන් මතු වූ උමතුවෙන් උගත යුතු පාඩම් ඇති බව අප අමතක නොකළ යුතුය. මහින්ද…
iMage:JDS නම අවුරුද්දකට කලින් ආරක්ෂක හමුදාවන්ට භාරවීමෙන් පසු අතුරුදහන් වූ සිය ගණනක් දෙමළ ජාතිකයන්ට අත් වූ ඉරණම ගැන ශ්‍රී ලංකා යුද හමුදාවේ මානව හිමිකම් පිළිබඳ වගකීම් භාර ජ්‍යෙෂ්ඨ ජෙනරාල්වරයකුගෙන් ප්‍රශ්න කිරීමේ වැදගත්කම…
1978 දී සර්ව බලධාරී විධායක ජනාධිපති ක‍්‍රමය හඳුන්වා දුන් අවස්ථාවේ ලංකා සමසමාජ පක්ෂ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ප‍්‍රශ්නයක් ඇසුවේය. එනම්, ‘පිස්සෙකු ජනාධිපති තනතුරට පත්වුවහොත්’ කුමක් සිදුවේද යන්නයි. නිසි ක‍්‍රියාවලියක් පිළිබඳ සීමාවක්…
iMAGE BY: PMD සිරිසේන ජනාධිපතිවරයා විසින් ඇති කළ අරාජිකත්වයෙන් දින 51කට පසු එම නාටකය අවසන් වන ලකුණු පෙනෙන්නට තිබේ. එහි ප්‍රමුඛ අවස්ථාව ලෙස ජනාධිපතිවරයා විසින් අනීතික ලෙස අගමැතිධූරයෙන් ඉවත් කරන ලද රනිල්…
කාලයක සිටම මම දෙමළ ජාතික සන්ධාන(TNA) නායක රාජවරෝදියම් සම්බන්දන්ගේ දේශපාලන ප්‍රකාශනයන්හි අනතර්ගත කතිකාව සම්බන්ධයෙන් අධ්‍යනයක් කරමින් සිටිමි. එවැනි මොහොතක, TNA විසින් එක්සත් ජාතික පක්ෂය වෙත, ව්‍යවස්ථා විරෝධිව ධුරයෙන් ඉවත් කළ, රනිල් වික්‍රමසිංහ…