සිවරාම් | ‘යුක්තිය’ නැතිව වසර 14ක්..
මේ සිවරාම් පිළිබද මංජුල වෙඩිවර්ධන ලියූ ජයතිලක බණ්ඩාරයන් ගායනා කරන ලද ගීතයක්.. ලාංකීය සමාජයේ බොහෝ දෙනා වසර 14ක් තිස්සේ අමතක කර දමා ඇති එක් ‘මිනිසෙක්’ ගේ යුක්තිය පිළිබද ප්රශ්ණය සේම, අප්රේල් 21…
මේ සිවරාම් පිළිබද මංජුල වෙඩිවර්ධන ලියූ ජයතිලක බණ්ඩාරයන් ගායනා කරන ලද ගීතයක්.. ලාංකීය සමාජයේ බොහෝ දෙනා වසර 14ක් තිස්සේ අමතක කර දමා ඇති එක් ‘මිනිසෙක්’ ගේ යුක්තිය පිළිබද ප්රශ්ණය සේම, අප්රේල් 21…
2019 අප්රේල් 21 පාස්කු ඉරිදා රටේ ජනාකීර්ණ පල්ලි තුනකටත්, ඉහළ පෙළේ හෝටල් තුනකටත් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරවල කම්පනය තවමත් පහව ගොස් නැහැ. මේ දක්වා එතරම් අවධානයට ලක් නොවූ මෙරට…
iMage by: poynter.org/AP Photo ශ්රී ලංකා ඉතිහාසයේ කිසි දවසක මෙතරම් සූක්ෂම අන්දමින් සැලසුම් කොට, මෙතරම් සාර්ථකව දියත් කළ, මේ සා විශාල විනාශයක් ඇති කිරීමට සමත් වෙනත් සිදුවීමක් සොයා ගැනීමට නැත. මේ මහා…
පාස්කු සිකුරාදා ඒසා සමූළ ඝාතනක් සිදුවූයේ කෙසේදැයි තවමත් විශ්වාස කරන්නට බැරි තරම් ය. අපි තිගැස්මට ද අත්යන්ත ශෝකයට ද පත්ව සිටිමු. අහෝ දෙවියනි! දරුවකුගේ හිස අත ගා ගොස් දරුවන් විසි තිස් ගණනාවක්…
iMage: Vikalpa රට කරවන සහ නොකරවන දේශපාලඥයන් සඳහා පිරිනැමෙන මුක්තිය සහ දණ්ඩමුක්තිය අපේ කරුමයක් බවට පත්ව තිබේ. මුක්තිය යනු, ජනාධිපතිවරයාට පමණක් ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් ලැබෙන ‘නිදහසකි’. අපේ ව්යවස්ථාවේ 35 (1) ව්යවස්ථාවේ දැක්වෙන පරිදි,…
iMage: Sri Lanka Mirror ජනාධිපතිවරයාව ඝාතනය කිරීමේ සැලැස්මට පොලිස්පතිවරයාද වගකිව යුතු බවත් දැන් පොලිස්පතිවරයා ජනාධිපතිවරයාගේ පාලනයේ සිටින බැවින් (පොලිසිය ආරක්ෂක අමාත්යංශය යටතේ පවතින බැවින්) පොලිස්පතිවරයා ඉවත් නොකරන්නේ ඇයි? යන ප්රශ්නයට ජනාධිපතිවරයාගේ හා මහින්ද…
iMage By :inewsguyana එය මනාව සැලසුම් කළ මහා මිනිස් ඝාතනයකි. මෙය, වෙන කිසිවක් නොව, අමු ත්රස්තවාදයයි. එය, කිසිවෙකුට ඉවසිය හැකි හෝ කිසිවෙකු ඉවසිය යුතු දෙයක් හෝ නොවේ. එය වහාම මුලිනුපුටා දැමිය යුතුය….
නුගේගොඩ නාලන්දාරාමය හැරුණු විට, නිදහසේ හිඳගෙන සිටීමට මා ප්රිය කළ අනෙක් ස්ථානය වුයේ කොච්චි කඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේව මැදුරය. හරිත වර්ණ වෘක්ෂයට සමානවම තම අනෙකවිද දුක්ඛ දෝමනස්සයන් මෙම මැදුරේ දී ,…
iMAGE: Vikalpa කිතුණු දේවස්ථානවල පසුගිය 21දා සිදු වූ පිපිරීම සිදු වී පැය කිහිපයක් යාමට මත්තෙන් ආන්දෝලනාත්මක ලිපියක් ‘ෆේස්බුක්’ සමාජ ජලය ඔස්සේ සිඝ්රයෙන් පැතිර ගියේ ය. මුස්ලිම් අන්තවාදී සංවිධානයක් මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක්…
කිතුණු දෙවස්ථාන, හෝටල් අතුලු ස්ථාන කිහිපයක, ඊයේ(21) දින සිදු වූ පිපීරීම් හේතුවෙන් මිය ගිය, තුවාල ලැබූ සහ පීඩාවට පත් සියලු දෙනා වෙනුවෙන් අද(22) කොළඹ, කොච්චිකඩේ සාන්ත අන්තෝනි ප්රතිමාව අසලට එක්වූ ආදරණීය මිනිසුන්…
iMage: Prothom Alo English UPDATE: 22April2019 | GMT03.00 කොළඹ්, කොච්චිකඩේ දේවස්ථානය, කටාන කටුවාපිටිය දේවස්ථානය, මඩකලපුව ප්රදේශයේ දේවස්ථානයක් සහ ෂැන්ග්රිලා, කිංග්ස්බරි සහ සිනමන් ග්රෑන්ඩ් යන කොළඹ පිහිටි හෝටල් වල අද උදෑසන පිපීරම්වලින් 137…
සත්යවාදී වීමේ ඇති වටිනාකම කවුරුත් පිළිගනිති. සමාජයකට එය කෙතරම් වටනේද යත්, සමාජයක් ජීවත් විය යුතු සාරධර්ම සහ සදාචාර ප්රතිපත්ති පිළිබඳ දේශනා කරන සෑම ආගමකම යම් ආකාරයකින් ඒ ගැන සඳහන් වෙයි. මුසාවාදයෙන් වැළකීම…
iMage: milwaukeeindependent ඒ් පසුගිය වසරේ අගොස්තු 20 සිකුරාදා ය. අතින් ඇඳගත් පොස්ටරයක් බිත්තියට හේත්තු කරගත් ගැහුණු ළමයකු ස්විඩන පාර්ලිමේන්තුව අසළ බිම වාඩි වී සිටියා ය. ඇයගේ පාපැදිය ද පසෙක නවතා තිබුණි. ඇයගේ…
විදේශ වෙළඳ ශේෂයේ දැනට පවතින විශාල හිඟය අඩු කර ගැනීමටත්, ගෙවුම්ශේෂයේ අතිරික්තයක් අත්කර ගැනීමටත්, විදේශ මූල්ය තත්වය තර කර ගැනීමටත් දෙයාකාරයක පියවර ගත යුතුව තිබේ. එකක් වන්නේ, ආනයන අඩු කර ගැනීමයි. දෙවැන්න…
iMage: Reuters UK දස වසරක් පුරා, ඇයගේ පියාගේ ඝාතකයන් ට එරෙහිව අහිම්සා වික්රමතුංග යුක්තිය සොයා ඇත. ලංකාවේ විමර්ශන නිලධාරීන් විසින් ගනු ලබන වෑයම ඉමහත් වන නමුත්, ලසන්තගේ ඝාතනය සම්බන්ධව කිසිවෙකුට තවමත් නඩු…
ලංකාවේ ජනගහනයේ වියපත් භාවයත්, පහළ ආර්ථික වර්ධන වේගයත් නිසා, රටක් වශයෙන් ගත් විට මූල්යමය අර්ථයේ කාල බෝම්බයක් මත සිටගෙන සිටින තත්වයකට අප පත්ව සිටී. දශක ගණනාවක් තිස්සේ රාජ්ය සේවයට තව තවත් බඳවා…
iMage: JVP Srilanka පෙරදා රැයෙහි ඇදිරි නීතියට හසුව අප කණ්ඩායම සිිටියේ හපුතලේ කදුවැටියක් පාමුල අතරමංව ය. එළිය වැටෙන්නට පෙර පා ගමනින් ම අතුරු මාවත් ඔස්සේ බණ්ඩාරවෙලට ආ අපි අප්රේල් පස්වනදා උදෑසන කදුකර…