යහපාලන ආණ්ඩුවේ වංචා-දුෂණ විරෝධය: කැලෑ නීතියෙන් රංචු නීතියටද?
වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා බොහෝ පිරිසක් රෑ දහවල් නොබලා වෙහෙස මහන්සි වූ බව සියල්ලෝම දනිති. එම කැපවීම දේශපාලන ව්‍යාපාර වල ඉතා දුලභ අත්දැකීමක් වූ අතර එමඟින් ලෝකයට ලබා දුන් ආදර්ශය…
වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා බොහෝ පිරිසක් රෑ දහවල් නොබලා වෙහෙස මහන්සි වූ බව සියල්ලෝම දනිති. එම කැපවීම දේශපාලන ව්‍යාපාර වල ඉතා දුලභ අත්දැකීමක් වූ අතර එමඟින් ලෝකයට ලබා දුන් ආදර්ශය…
මහින්ද රාජපක්ෂ කල්ලිය කලක් තිස්සේ රට තම පුද්ගලික දේපලක් බවට හරවා ගනිමින්, එහි නීතිය අවනීතිය බවට පත් කර ගනිමින්, තම මතයනට විරුද්ධ සියලු මතයන් දරන අය යටපත් කරමින්, තමන්ගේ සුඛ විහරණයට හෝ…
Image: Sunanda Deshpariya මා පියවරු යළිත් කොළඹට ආහ, අතුරුදහන් වූ සිය දරුවන්ගේ ජායාරූප ද තුරුල් කරගෙන. යළි ඔව්හු මහමග පසෙකට වී එම පින්තූර ඔසවාගෙන සිටියහ. කතා පැවත්වූහ. කතා ඇසූහ. නමුත් වෙනසක් තිබුණි….
Image Credit: www.abc.net.au අපට කවදාවත් හරිහමන් පියෙකු සිට නැත. එහෙත් එසේ සිටියේ යැයි සිතීමට අපි කැමැත්තෙමු. ඒ පියා ඞී. ඇස්. සේනානායක විය හැක. එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක විය හැක. නැතහොත්, එස්….
Image: Slvaraj Rajasekar/@Maatram මධුෂ්ක ද සිල්වා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙක්.2013 සැප්තැම්බර් 02වනදා සුදු වෑන් රථයකින් පැමිණී මැර පිරිසක් ඔහු පැහැරගනු ලබනවා. ඉන්පසු ඔහු ගැන කිසිදු තොරතුරක් ලැබෙන්නේ නැහැ. ඒ අතර මධුෂ්ක ගේ බිරිද මයුරි…
යාපනය අර්ධද්වීපයේ ග‍්‍රාම නිළධාරී වසම් කිහිපයකට අයත් ඉඩම් අක්කර සිය ගණනක් ආපසු නොදෙන බවට යුධ හමුදාව ස්ථීර කරයි. දේශපාලනඥයින් පවසන්නේ අවතැන්වුවන් නැවත පදිංචිකිරීම් ”විටෙන් විට පුළුවන්” කියාය. ඒ අතරතුර අගෝස්තු 29 වෙනිදා…
Image: ScreenSHot/MaithreepalaSirisenaWeb ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවිය හැක් කිරීමේ සිද්ධියෙහි දෙවන සැකකරුවෙකුද අත්අඩංගුවට ගන්නා ලද බව වාර්තා වෙයි. ඊයේ කඩුගන්නාවෙදී 17 හැවිරිදි සිසුවෙකුද මේ සිද්ධියටම අදාළව අත්අඩංගුවට ගනු ලැබිණ. මේ අතරම මෙම සිද්ධිය…
Image Credit: Amnesty International 2016 අගෝස්තු 11 දින ශ‍්‍රී ලංකාව තුළ අතීතයේ සිදු වූ අපයෝජනයන්ට ගොදුරු වූවන් සඳහා වැදගත් දිනයක් විය. ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව බලාත්කාරී හා ස්වේච්ඡාමය නොවන අතුරුදන් වීම් හා ආගිය…
Image:VIKALPA මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ එල්ටීටීඊකාරයකු කර, ඔහු පැහැර ගැනීම සාධාරණීකරණය කරන්නට හමුදාව ගත් උත්සාහය අසාර්ථක වී තිබේ. යුද හමුදා බුද්ධි අංශය මගින් ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවට සාධක හෙළි…
‘ලංකා වාණිජ මණ්ඩලය’ මගින් සංවිධානය කරන ලද, දෙදිනක් තිස්සේ පැවති ආර්ථික සමුළුව තුළ, වර්තමාන ආර්ථික ප‍්‍රතිපත්ති පිළිබඳ සෘජු විවේචනයක් ඉදිරිපත් කෙරුණි. ඒ මගින් සන්නිවේදනය කෙරුණු පොදු පණිවිඩය තුළින් අපේ ආර්ථිකයේ පවතින මූලික…
Image @VIKALPA ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත(Prevention of Terrorism Act – PTA) යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කර සිටින දේශපාලන සිරකරුවන් ගේ නිදහස සම්බන්ධයෙන් වත්මන් පාලනය පත්වීමට පෙර දේශපාලන වේදිකාවල්වල කීවේ ‘ඔවුන් නිදහස් කිරීමට පියවර…
රිවිර පුවත්පතේ හිටපු කර්තෘවරයෙක් වන උපාලි තෙන්නකෝන්ට පහර දුන්නේ 2009 සැප්තැම්බර් 23 වන දින දීය. ඒ ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයට ආසන්න ස්ථානයක ය. ඒ වන විට තිබුණේ රාජපක්ෂවරුන් සියල්ල සිදුකළ ආණ්ඩුවය. නමුත් මහින්ද…
13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ හෝ වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අඩංගු බලය බෙදා හැරීමේ ක‍්‍රමයේ මොන දුර්වලතා තිබුණත්, ලංකාවේ විවිධ පළාත්වල වෙසෙන ජනතාවගේ අභිවෘද්ධිය සඳහා වන පැහැදිළි සමාජ-ආර්ථික දර්ශනයක් ඒ පසුපස තිබේ. මුළුමණින්ම ඒකීය…
Image Credit: uk.reuters.com ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතික ආණ්ඩුවට වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් කරනු ලැබූ කතාවේදී මහින්ද රාජපක්ෂ මහතා සමබන්ධයෙන් සිදු කරනු ලැබූ අදහස් දැක්වීම දේශපාලනික වශයෙන් වඩාත් වැදගත් සංදිස්ථානයක් යැයි අනුමාන…
‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයට’(OMP) අදාල කෙටුම්පත, පාර්ලිමේන්තුවේ යම් කලබලකාරී තත්වයක් යටතේ වුවත් සම්මත වීම, සහජීවන ක‍්‍රියාවලියේ ඉදිරි මාර්ගයට වැදගත් අත්වැලකි. ආණ්ඩුව විසින් ප‍්‍රතිඥා දී ඇති සංක‍්‍රාන්ති යුක්ති යාන්ත‍්‍රණ හතරෙන් එකක් සඳහා ගෙන…
අපේ අධ්‍යාපන ක‍්‍රමය ප‍්‍රතිව්‍යුහගත නොකළහොත් තරුණ අසහනය අපේ සමාජයේ සදාතන ලක්ෂණයක් වනු ඇතැයි ඉහත කී වාර්තාව පෙන්වා දෙයි. ‘උගත් තරුණයන්ගේ ප‍්‍රශ්නවලට අධ්‍යාපන ක‍්‍රමය හරහා නිර්මාණාත්මක ප‍්‍රතිචාර දැක්වීම වළකාලන ලද්දේ, එක්තරා දුරකට අසංවිධිත…
අලුත් පාර්ලිමේන්තුව පත් වී අවුරුද්දක් ඉවරය. මෛත්‍රී – රනිල් ආණ්ඩුවට අවුරුදු එකහමාරක් ඉවරය. ප්‍රශ්නය ආණ්ඩුව තවම දෙකට පාස් නොවී හෝඩියේ ද යන්නය. පසුගිය වසර තුළ ආණ්ඩුව විසින් දිනා ගෙන ඇති දේ සැලකිය…