Ampara, Democracy, Development, Economic issues, end of the War, Environment, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Politics and Governance, Poverty

පානම් පත්තුවේ බිම කාටද අයිති?

”අධි ආරක්ෂක කලාප යටතේ වන ඉඩම් හා දේපළ නිදහස් කිරීම” මැයෙන් ශීර්ෂය යොදන ලද 2015. 02. 11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිළිබඳ මාධ්‍ය ප‍්‍රකාශයෙන් උපුටනයක් ඇතිව මේ අවනඩුව පිළිබඳ කතාව ආරම්භ කිරීම…

Colombo, Democracy, Development, Featured Articles, Freedom of Expression, Human Rights, Media, Politics and Governance

දන්නෝ බුදුන් සහ නොදනෝ බුදුන්

අදාළ කාරණය ගැන මහත් විවාදයක් රට තුළ ඇති වූයේ අද ඊයේ නොවේ. නමුත් එය එක්තරා දක්ෂ සහ නිර්මාණශීලී ගායිකාවක් විසින් කරනු ලැබූ දුලභ අත්හදා බැලීමක් හේතුවෙන් භූමීතෙල් වැදුණු ගැරඬින් මෙන් කොටසක් ඇවිස්සී…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Media, Peace and reconciliation, Politics and Governance

2016: තවත් කලු ජනවාරියක් ද? (2)

ජනවාරි විප්ලවයෙන් පසු මානව හිමිකම් කෝණයෙන් තවමත් මෙරට කිසිවක් වෙනස් වී නැතැයිද සුදුවෑන් සංස්කෘතිය එළෙසම පවතින්නේ යැයිද කියන යම් යම් අන්තර් ජාතික කණ්ඩායම්වලට පසුගිය 09දා ගැලපෙන පිළිතුරක් ලැබුණි. ඒ මානව හිමිකම් කොමසාරිස්…

Colombo, Democracy, Featured Articles, Governance, Peace and reconciliation, Politics and Governance

සිවුරු පොරවාගත් මදාවි කම ද, දේශපේ‍්‍රමය ද?

Image by: colombogazette ‘‘නීතිය කඩන්නේ නම්, බලය අල්ලා ගැනීම සඳහා එසේ කරන්න. වෙනත් සෑම අවස්ථාවකදීම නීතියට අනුගත වන්න.’’– ජුලියස් සීසර් රටේ අධිකරණය පාලක කල්ලියක ග‍්‍රහණයෙන් දැන් අත්මිදී ඇත. මැදියම් රෑ බල පුලූවන්කාරයන්ගෙන්…

Art and Literature, Colombo, Culture, Development, Education, Featured Articles, Freedom of Expression, Identity, Life quips, Media

‘අපගේ මානසික විලංගු ගලවා දැමෙන්නේ කවදා ද?‘ | කිෂානිගේ සැමියාගෙන් ලිපියක්

Image by: Kishani Jayasinghe/FB [පැරණි සිංහල භාෂිත ගීතයක් වන ‘දන්නෝ බුදුන්ගේ‘ ගීතය ඔපෙරා ආරට ගැයීම නිසා ප්‍රවීන ඔපෙරා සංගීත ශිල්පිනියක් වන කිෂාණි ජයසිංහ ශිල්පිණිය පිළිබදවත් ඇයගේ සංගීත භාවිතාව පිළිබදවත් විවිද තැන්හී විවද…

Colombo, Culture, Development, Economy, Featured Articles, Life quips, Poverty

යන ගමනක් යන්න අපිට සමාජ පදනමක් නෑ….

ඊනියා සමාජ සංවර්ධනය මෑතකදී අපේ රටේ සමාජ විද්‍යාඥයෙක් ලංකාවේ සිදු වුන “සමාජ සංවර්ධනයක්” ගැන මේ ව්දියට කියනවා: “ඉතාමත් අඩු එක පුද්ගල දල ජාතික නිෂ්පාදනයක් අපිට සතු වුවත් අපි සමාජ දර්ශක රාශියකින් අපේ…

Colombo, Democracy, Development, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

විශ්වසනීයත්වය පළුදු වීමේ අභියෝගයට මුහුණදීම

Image by: Nation විසි වැනි සියවසේ විසූ ශ්‍රේෂ්ඨ නිබන්ධකයෙකු සහ දාර්ශනිකයෙකු වූ ජෝර්ජ් සන්තායන කියූ පරිදි, ‘‘අතීතය අමතක කරන්නා නැවතත් එම අතීතයම අත්දැකීමට නියමිත වන්නේය’’ යන්න, ශ‍්‍රී ලංකාව වැනි රටකටම ගැලපෙන විශේෂ…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුත්තේ කෙසේ ද? ක‍්‍රියාවලිය ආශ‍්‍රිත අභියෝග

[මෙහි පළමු කොටස මීට පෙර පළවිය. ඒ සදහා පිවිසෙන්න – මෙහි දෙවන කොටස මීට පෙර පළවිය. ඒ සදහා පිවිසෙන්න] මෑත සතිවල දී, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් විවාදයක් සිදු වී ඇත. වර්තමාන…

Colombo, Democracy, Development, Featured Articles, Governance, Human Rights, Human Security, Identity, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

නායකයා සහ අනුගාමිකයා: මුළාවේ දේශපාලනය සහ දේශපාලනයේ මුළාව

Image: Vikalpa [ජාතිවාදී උන්මත්තකයින්ගේ රැස්වීමක් ආරක්ෂා කරන පොලිස් නිළධාරියෙක්/04-02-2016/හෝමාගම] මුළාවේ නග්න ප‍්‍රදර්ශනයක් මෙන්ම, පෙරදැක්මක් රහිත, ඊට නොදෙවැනි ජනතාවක් විසින් එය පිළිගනු ලැබීමක් පිළිබඳ මනා නිදසුනක් කොල්වින් ආර්. ද සිල්වාගෙන් සැපයෙයි. ඔහුගේ ප‍්‍රඥාවේ…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

හොර පොල් පූජාව සහ ජාතික දේශපාලනය

Image Credit: www.ibtimes.co.uk නොපෙනෙන බලවේගවල එල්බ ගෙන ඒවායින් පිළිසරණ පැතීම මානව පරිණාමය පිළිබඳ ප්‍රශ්නයකි. ඈත අතීතයේ ගල්ගුහාවල දිවි ගෙවූ ආදි මානවයා වැස්ස, නියඟ, අකුණු, ගංවතුර, ලෙඩ රෝග ආදී සියලු ස්වභාවික සංසිද්ධීන් අදෘශ්‍යමාන…

Colombo, Culture, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ජාතික නිදහස හරහා ජාතිය ගොඩනැගීමේ ‘‘රුධිර සාම්පලය’’

Image by: www.thecricketmonthly.com මෑතකදී විදේශීය සමාගමක ලංකා ශාඛාවේ යම් කටයුත්තකට උදෑසනින් ගොස් සිටි අවස්ථාවේ, හිටිහැටියේම සීනුවක් නාද විය. සියල්ලෝ නැගී සිටියහ. මොහොතකින් ජාතික ගීය වාදනය විය. ගීයේ කොටසක් නොව, මුළු ගීයම වාදනය…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Human Security, Media, Peace and reconciliation, Politics and Governance

2016: තවත් මාධ්‍ය මර්දන කලු ජනවාරියක්ද?

රාජපක්ෂ සමයෙහි නව වසරක් ඇරඹෙන ජනවාරි මාසය මෙරට ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදීනට බිය ජනක මාසයක් බවට පත්ව තිබුණි. ජනමාධ්‍ය ඝාතන, ජනමාධ්‍ය ආයතන ගිනි තැබීම් මෙන්ම එල්ල වූ ගර්ජන, තර්ජන සහ මර්දන යනාදියෙන් ජනවාරි…

Colombo, Culture, Democracy, Development, Economy, Featured Articles, Governance

විචාර බුද්ධියෙන් තොර සමාජයක් සැබැවින්ම නිදහස්ද?

දේශපාලන හා පරිපාලනමය නිදහස ලැබීමේ සංවත්සරය සමරන මේ සතියේ, නිදහස පිළිබඳව අපට විවිධාකාරයෙන් මෙනෙහි කළ හැකියි. නිදහසින් පසු අපේ රටට සිදු වූ දේ ගැන කතා කිරීමත්, අපට අතහැරුණු අවස්ථා සහ ගිය වැරදි…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘අපේ ජීවිත සමඟ සෙල්ලම් කෙරුවා දැන් ඇති…‘

[පෙබරවාරි 4 වෙනිදා නිදහස් කරන්න! නැතිනම් පැහැදිළි තීරණය ප‍්‍රකාශ කරන්න!අපේ ජීවිත සමඟ සෙල්ලම් කෙරුවා දැන් ඇති…] ”දෙඹිඩි පිළිවෙත් එපා. අපිත් එක්ක හිටපු මිත‍්‍රයා ජෙනීවන්ගේ නිදහස ගැන බොහෝ සතුටුයි. ජෙනීවන් වගේමයි අපි හැමදෙනාමත්….

Colombo, Democracy, Featured Articles, Governance, Peace and reconciliation, Politics and Governance

මහින්ද, එන්න කිරි බොන්න!

Image:AP “උණහපුළුවාට උගේ පැටියා මැණිකක්” කියා කතාවක් සිංහල ව්‍යවහාරයේ තිබේ. මේ තර්කය තුළ මුදල් විශුද්ධිකරණ චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සහ ඊට නොදෙවෙනි තවත් බරපතල වැරදි සහ අපරාධ කිහිපයක්ම සම්බන්ධයෙන් චෝදනා…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance, Religion and faith

‘‘ජනතාව වන අපි’’ සහ ‘‘මහා සංඝ රත්නය වන ඔවුන්’’

Image by: Lankadeepa ‘‘වධබන්ධනයට පත්කිරීම කිසි ආගමක ආරම්භක ලක්ෂණයක් නොවේ. එහෙත් එය, නීතිය මගින් ස්ථාපිත කරන ලද සෑම ආගමකම හැම විටකම ප‍්‍රබල ලෙස සනිටුහන් වන ලක්ෂණයක් වන්නේය.’’- තෝමස් පේන් (ප‍්‍රබුද්ධ යුගය) කහ…

Colombo, Democracy, Featured Articles, Governance, Politics and Governance

පුරවැසියාට වැදගත් දේශපාලඥයාද? පුරවැසියාද?

දේශපාලඥයන් සහ ඔවුන්ගේ සහචරයන් හොර මැරකම් කරන විට ඊට කලින් බලයේ සිටියවුන් අතින් සිදු වූ වැරදි, අපරාධ හා සොරකම් උලුප්පා දක්වමින් තමන් වඩාත්ම කැමති අය රහසින් වත් පවු නොකරන සුදනන් බව පුන…