Colombo, Diaspora, Disappearances, end of the War, Featured Articles, Human Rights, Jaffna, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, War Crimes

යුද අපරාධ | UN වාර්තාව, දේශීය පරීක්ෂණයක් සහ ජාත්‍යන්තර පරීක්ෂණයක් සදහා අත්සන් 150000ක්!

ශ්‍රී ලංකාවේ සිදුකල යුද්ධයේදී සිදුවුනු යුද අපරාධ සහ මානුෂීය නීති උල්ලංඝණය කිරීම් විභාග කිරීම සදහා ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලමින් පැවැත්වූ අත්සන් ව්‍යාපාරයේදී එයට මෙතෙක් එක්ලක්ෂ පනස්දාහකට අධික(150000) අත්සන් ප්‍රමාණයක් ලැබී ඇතැයි දෙමළ ක්‍රියාකාරී…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Media and Communications, Politics and Governance

‘‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’’ ගැන අවදි වන්න

Image By: rtiodisha දින 100 වැඩ සටහන සමග දියත් වූ ආණ්ඩුව හරහා රටට ලැබුණු එක් ප‍්‍රධාන ජයග‍්‍රහණයක් වුණේ, තොරතුරු දැන ගැනීමට ජනතාවට ඇති අයිතිය නව පාලකයන් විසින් පිළිගනු ලැබීමයි. එහිදී මේ නීතිය…

Colombo, Featured Articles, Governance, Human Rights, Human Security, Identity, Life quips, Media and Communications

සේයා ඝාතනය සහ ‘අපරාධ මත අපරාධ කිරීම‘

කොටකදෙනියාවේ පස් හැවිරිදි සේයා දැරිය සාහසික ලෙස ඝාතනය කිරීම පිළිබද විවිද අන්දමේ සටහන් මුද්‍රිත, ඉලෙක්ට්‍රොනික් සහ අන්තර්ජාල මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙයි. එසේම දැරියගේ ඝාතකයන්ට මරණ දඩුවම් පමුණුවන ලෙසත්, නීතිය දැඩිව ක්‍රියාත්මක…

Colombo, Development, Economy, Environment, Featured Articles, Governance, Healthcare, Human Rights, Life quips

ගං දියට වස මුසුකරන අමනයන් බැඳ දැමීමට පියවර ගන්නේ කවදාද ?

දිවයිනේ මධ්‍යම කඳුකරය ආශ්‍රිත ප්‍රදේශ වලින් ආරම්භවී ඉන්දියන් සාගරය දක්වා ගලා යන ප්‍රධාන ගංගා 103 ක් ඇතුළු විශාල ජල ප්‍රභව සංඛ්‍යාවකින් හෙබි අපේ රටේ ජනතාවට නියං සමයේදී හැරුණුකොට ජලය යනු ඉතා සීමිත…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

සම්මුතිවාදී දේශපාලනය පරීක්ෂාවට ලක්වීම

දිග් ගැස්සුණු කඹ ඇදිල්ලකින් පසු කැබිනට් මණ්ඩලය දිව්රුම් දුනි. මොන පැත්තකින් බැලූවත් එය විශාල එකකි. ගුණයට වඩා ප‍්‍රමාණය ඉහවහා ගොස් ඇති සෙයකි. ‘ජාතික ආණ්ඩුවක’ නාමයෙන් එම කැබිනට් මණ්ඩලයට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාමය වලංගු භාවය…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

සැබෑ වෙනසකට නම්

Image By: curejoy.com දැන් රාජපක්ෂ පන්සල් ගානේ යාම නතර කර දමා ඇත. ඒ පන්සල් කෙලියෙන් වත් අගෝස්තු 17 ගොඩ යාමට නොහැකි වීම හේතුවෙන් විය හැක. කෙසේ වුවත් රාජපක්ෂ දේශපාලනය නැතිනම් ඒ රාජපක්ෂ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

ජාතික ආණ්ඩුව කොයිබට ද?

නව ආණ්ඩු සම්බන්ධයෙන් දින සිසයේ ස්වරණමය රීතිය යැයි කියමනක් තිබේ. ඉන් අදහස් කැරෙන්නේ ඕනෑම ආණ්ඩුවක් දින සිසයෙන් පසු කුණු වන්නට පටන් ගන්නා බවයි. ඊටම අදාළ තවත් කියමනකි. එනම් බලයට පත් වන ආණ්ඩු…

Colombo, Featured Articles, Governance, Health, Human Rights, Human Security, Life quips

[Video] ‘සිරකරුවන් මණුෂ්‍යයෝ වන්නේ තාප්පවලට පමණද?‘

අදට(10) යෙදී ඇති ‘සිරකරුවන්ගේ සුභසාධනය පිළිබද ජාත්‍යන්තර දිනය‘ නිමිතිකර ගනිමින්, කොළඹ, වැළිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී විරෝධතාවයක් සංවිධානය කර තිබිණි. එහිදී බන්ධනාගාර රැදවියන්ගේ සුභ සාධනය පිළිබද දැඩි අවදානය යොමුකරන ලෙසත්, 2012 නොවැම්බර් මස 9…

Colombo, Democracy, Featured Articles, Identity, Peace and reconciliation, Politics and Governance

බහුතර/සුළුතර බයිනරිය පිළිබඳ විසංයෝජනීය කියවීමක්

මෙම ලිපියේ අරමුණ වත්මන් දේශපාලනය තුළ නිරන්තර කතාබහට ලක් වී ඇති මාතෘකාවක් වන බහුතරයේ ආධිපත්‍යය හා සුළුතරය සවිබලගැන්වීමේ අවශ්‍යතාව පිළිබඳ කතිකාව විශිෂ්ට දාර්ශනික ෂාක් ඩෙරිඩාගේ විසංයෝජනය ඇසුරින් සමීප කියවා බැලීමකට ලක් කිරීමයි….

Colombo, Democracy, Development, Economy, Featured Articles, Governance

යහපාලනය සහ රටේ සමෘද්ධිය

නිවැරදි මාර්ගෝපදේශකත්වය සහ නිවැරදි නායකත්වය ඇතොත් ශ‍්‍රී ලාංකීය ජනතාවට විනයගත සමාජයක් සේ කටයුතු කළ හැකි බව පසුගිය මහ මැතිවරණය මගින් සාර්ථක අන්දමින් පෙන්නුම් කෙළේය. මෛත‍්‍රී-රනිල් සුසංයෝගය රටටත්, ලෝකයාටත් ඔප්පු කෙළේ එයයි. නිදහස්…

Colombo, Democracy, Featured Articles, Governance, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

‘බලය‘ සදහා සම්මුති, ‘ගැටලු‘ සදහා සම්මුති සහ ගෙරවිළි

Image by: asianmirror සම්මුති, ගිවිසුම්,එකගතා ලියවිලි ආදී දේවල් ලංකාවේ දේශපාලනයේ සුළභ දෙයකි. එක් වරෙක විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ගිවිසුම් අත්සන් කරමින් අවසානයේ එය විහිලුවක් වූ ඉතිහාසයක්ද අපට ඇත. තවත් වරෙක ආණ්ඩු…

Colombo, Development, Economy, Environment, Featured Articles, Health, Human Rights, Life quips

මරණීය කෝලා

කොකාකෝලා සමාගම විසින් කැළනි ගගට අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාල අවකාශය තුළ විරෝධතාවයන් මතුව ආවේ ඉතා වේගයෙනි. නමුත් එම විරෝධතාවයන් ක්‍රමයෙන් අවම වන ලකුණු ද මේ වන විට පෙනෙන්නට තිබේ. තත්ත්වය එසේ…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

විපක්ෂ නායක ප්‍රශ්නය හා ජාතිවාදී විකටරූප

Image Credit: forexreportdaily මැතිවරණයෙන් පසුව රැස් වූ පාර්ලිමේන්තුව සඳහා විපක්ෂ නායකයෙකු පත්කර ගැනීම සම්බන්ධයෙන් කිසියම් මතභේදකාරී තත්ත්වයක් තිබුණද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඒ සඳහා තෝරාපත් කරනු ලැබීමෙන් එම ප්‍රශ්නය විසඳුනි….

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, General Election 2015, Politics and Governance

ඇමති මණ්ඩලය: පමණට වඩා ලොකු වීම යනු කොපමණ ලොකු වීමද?

1990 පටන් බලයට පත්වූ බොහෝ ආණ්ඩුවල සිටි විශාල ඇමති මණ්ඩල ගැන විවේචන දැන් දශක ගණනාවක් තිස්සේ වර්ධනය වෙමින් තිබේ. එක් කෙනෙකු හෝ දෙන්නෙකු හැරුණු විට පාලක පක්ෂයේ අනිත් සැවොම ඇමති මණ්ඩල සාමාජිකයෙකු…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

8වන පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ආර්.සම්බන්ධන් | සුභපැතීමකට එහා යමක්…

ආර් සම්බන්ධන් සහ උතුරේ ඡන්ද ප්‍රතිඵල දෙමළ ජාතික සංධානයේ නායක, ආර්. සම්බන්ධන් පාර්ලිමේන්තු මංත්‍රීවරයා ලංකාවේ 8වන පාර්ලිමේන්තුවේ විපක්ෂනායකයා ලෙස අද(03) තේරී පත්විය. 1933 පෙබරවාරි 5 වැනිදා උපත ලද නීතිඥ රාජ වරෝදියන් සම්බන්ධන්,…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ජවිපෙ සහ මායාදුන්නේ දුටු මායාව

හිටපු විගනාකාධිපති සරත්චන්ද්‍ර මායාදුන්නේ පදගතාර්ථයෙන් ම මහත්මයෙකි. ඔහු අද තමාට හිමි වූ ජනතා පෙරමුණේ ජාතික ලැයිස්තු මංත්‍රී ධුරයෙන් ඉවත් විය. එම තීරණයට හේතු වශයෙන් ඔහු දක්වා ඇත්තේ මහාජනයාගේ වැරුද්ද ය. එම ප්‍රකාශය…

Colombo, Democracy, Featured Articles, Governance, Peace and reconciliation, Politics and Governance

විපක්ෂ නායක තනතුර ගැන සිංහලයාට ඇති බිය කුමක්ද?

තවත් පාර්ලිමේන්තු මැතිවරණයක් අවසන් වී සුපුරුදු තක්කඩියන් සහ අලුතින් එකතු වූ බිස්නස්කාරයන් හා දේශපාලඥයින්ගේ පවුලේ සාමාජිකයන් බොහෝ දෙනෙකුගෙන් සමන්විත ‘අභිනව’ පාර්ලිමේන්තුවක් රැස් වූ අතර, සිය රාජාසන කතාව පවත්වන්නට යෙදුණු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…