Abduction, Democracy, Disappearances, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance

[Photos] ‘ඔවුන්ව නැවත ගෙදර එවාපල්ලා‘

සෑම වසරකම අගෝස්තු 30 වැනි දින බලහත්කාර අතුරුදහන්කරවීම්හි ගොදුරු බවට පත්වූවන් අනුස්මරණය කිරීමේ අන්තර් ජාතික දිනය ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. සැම වසරකදීම අතුරුදහන් කිරීම වනාහි මනුෂ්‍යත්වයට…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

විල්ලූද අත්වැස්මකින් සැරසුණු මිටමෙලැවූ යකඩ අත

‘‘1789 ඓතිහාසික දිනයක් බව ඇත්ත. එහෙත් එය ඓතිහාසික ආදර්ශයක් නොවේ.’’ අත්‍යන්තයෙන් ප‍්‍රචණ්ඩ වූ ප‍්‍රංශ විප්ලවය, උත්තරීතර අභිප‍්‍රායෙන් ඔදවැඩුණු, අප‍්‍රතිහත ධෛර්ය සහ ආනුභාව සම්පන්න මිනිසුන්ගේ නායකත්වයෙන් ඇරැඹුණද, පියවරෙන් පියවර එය පල්ලම් බැස්සේ, විප්ලවයේම…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Politics and Governance

[VIDEO] ‘ප්‍රගීත්ට එල්ලකරන අපහාස පිටුපස ඉන්නේ රාජපක්ෂවරු‘ | සංධ්‍යා එක්ණැලිගොඩ

බොරුකියන මාධ්‍යවේදීන්ටයි, රාජපක්ෂලාට යි පණිවිඩයක් ”මම ඉල්ලන්නේ අතුරුදහන්කළ මිනිහෙක් පිළිබදවයි. පුද්ගලයෙක් අතුරුදහන් කරන්න හරි, පැහැරගෙන යන්න හරි කිසිම ආයතනයකට බලයක් නෑ. ඒ නිසා මම කියන්නේ ඔය කියන ප්‍රචාර කිසිදු වැඩක් නැහැ. මම…

Abduction, Anuradhapura, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips

[Video] ‘මයුරිව පැහැරගත් උන්වත් හොයාපල්ලා‘

[RP | මාධ්‍යවේදී ප්‍රගීත් එක්ණැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් නව පාලනය විසින් කඩිනම් ලෙස පරීක්ෂණ ආරම්භ කරමින් වැදගත් කරුණු රාශියක් මේ වන විට එළිදරව් කරමින් පවති. ඒ තත්ත්වය තුළ රාජපක්ෂ පාලන කාලය තුළ…

Colombo, end of the War, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

මිරුසුවිල් ඝාතන සහ දඬුවම්

Image courtesy: Daily News වසර 15ට පෙර එනම් වසර 2000 දී හමුදා පාලනය යටතේ පැවති යාපනය මිරුසුවිල්හිදී හමුදා භටයන් පිරිසක් විිසින් වයස අවුරුදු දහතුනක දරුවකු සමග දෙමළ සිවිල් වැසියන් අටදනෙකු අල්ලා දෑස්…

Colombo, Corruption, Democracy, Development, Economy, Featured Articles, General Election 2015, Governance, Politics and Governance

සකී‍්‍රය රාජ්‍යයක් ඇති බව දර්ශනය විය යුත්තේ මැතිවරණ සමයකදී පමණක් නොව

රාජ්‍යය සහ ආණ්ඩුව අතර ඇති වෙනස හැම විටකම එතරම් පැහැදිළි නැත. හරියටම කිවහොත්, ආණ්ඩුවක් සමන්විත වන්නේ, ඡන්දයකින් තෝරා පත්කර ගත් දේශපාලඥයන්ගෙනි. රාජ්‍ය යාන්ත‍්‍රණය සමන්විත වන්නේ, යම් ආකාරයක නිලගත පත්වීමක් ලත් නිලධාරීන්ගෙනි. දේශපාලඥයෝ…

Colombo, Democracy, Featured Articles, General Election 2015, Governance, Politics and Governance

මේ අප අත්දකින්නේ පුරවැසියා පිළිබඳ දේශපාඥයාගේ තක්සේරුවද?

2015 ජනවාරි 08 වැනි දා ශ්‍රී ලාංකික පුරවැසියා අත්වින්දේ දේශපාලනික ස්වයංවින්දනයකට වැඩිමනත් යමක් නොවේ. දැන් සෑම දෙයම ආපසු තිබූ අතටම හැරෙමින් තිබේ. මැතිවරණ ඉලක්ක කරගෙන දෙනු ලබන සුපුරුදු ‘දේශපාලනික ටොපිය’ ජනාධිපතිවරණ සමයේදී…

Colombo, Constitutional Reform, Democracy, end of the War, Featured Articles, General Election 2015, Governance, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Religion and faith

දෙමළ ජාතික සංධානය ට විපක්ෂනායක ධූරය හිමිවිය යුත්තේ ඇයි?

Image Credit:Press;Maithreepala Sirisena/FB ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ බොහෝ අවස්ථාවල සිදු වූවාක් මෙන් මෙවර ද එය නැවතත් සිදු විය. එනම්, පෙරමුණු, සංධාන හෝ එවැනි නම්වලින් පැමිණි ආණ්ඩු සේම, අද එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, General Election 2015, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

අගෝස්තු ඡන්දය: මැතිවරණමය පරිණත භාවය ප‍්‍රදර්ශනය වීමක්

මෑතකදී අවසන් වූ ඡන්දයේ ඇතැම් ලක්ෂණ සළකා බැලීම වැදගත් ය. ශ‍්‍රී ලාංකීය ඡන්දදායකයන් පෙර නොවූ විරූ අයුරින්, අඩමානයෙන් මුත්, සුභවාදී සහ පරිණත ආකාරයකින් සිය ඡන්ද අයිතිය පාවිච්චි කළ විප්ලවයක් එහිදී අපි අත්දැක්කෙමු….

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, General Election 2015, Governance, Peace and reconciliation, Politics and Governance

පුරවැසි දෘෂ්ටිවාදයේ සිදුරු අතරින් අපි ආයෙත් හූල්ලමුද?

Image Credit: Sudath Silva/BBCsinhala ජනවාරි 08 විප්ලවයෙන් පසුව එළැඹුණු මීළඟ තීරණාත්මක මැතිවරණයද දැන් අහවර වී තිබේ. මෙය අප රටේ මැතිවරණ ඉතිහාසයේ වැඩියෙන්ම කැපී පෙනෙන මැතිවරණය ලෙස හැඳින්විය හැක්කේ සාමාන්‍යයෙන් සෑම මැතිවරණයක්ම අවසානයේදී…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

තුන්වැනි ලෝකයේ ඒකාධිපතියන්ගේ ගති ස්වභාවය සහ ඉරණම

තුන්වැනි ලෝකයේ බොහෝ ඒකාධිපතියෝ තමන්ගෙන් වධයට පත් මහජනතාව තමන්ව අතහැර යද්දී පවා සුපුරුදු බලයේම එල්ලී සිටීමට දඟලති. බලය අතහැර යාම ඔවුහූ ඉඳුරා ප‍්‍රතික්ෂේප කරති. ඔවුන් එසේ කරන්නේ, එක් විකාර සිතිවිල්ලක් ඔස්සේ යමිනි….

Colombo, Democracy, Featured Articles, General Election 2015, Governance, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

2015 මහ මැතිවරණයෙන් පසු ජනාධිපති සිරිසේන මුහුණ දෙන අභියෝග (1)

අපේක්ෂිත පරදි 2015 ශ්‍රී ලංකා මහ මැතිවරණය එක්සත් ජාතික පෙරමුණට ජය අත්කර දී අවසන් විය. දේශපාලන, ආර්ථික සහ සමාජීය යන සියලු ක්ෂෙත්‍රයන්හිදී ම යහ පාලනය සහ සමානාත්මතාවය රජයන දේශයක් බවට ශ්‍රී ලංකාව…

Colombo, Democracy, Featured Articles, General Election 2015, Governance, Politics and Governance

දිනලත් නැති පැරදිලත් නැති මහ මැතිවරණය

බොහෝ කතා ලියවෙමින් තිබේ. බොහෝ දෙනෙක් අලුත් දෙයක් ගැන සිහින මවමින් සිටිති. විපරීත ලෝකයක සිහින වූ කලී ව්‍යාකූල මනෝභාවයේ සංකල්පනාවන්ය. ඒවාට සුන්දර පාට තිබුණද ඒවා සිත්තම් කිරීමට හිස් නිදහස් බිත්ති නැත. එසේම…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, General Election 2015, Human Rights, Identity, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

‘ඒකීය‘ රාජ්‍යට උතුරෙන් ලැබුණු පිළිතුර විශිෂ්ඨය.

2009 මැයි සංහාරයෙන් පසුව උතුරේ පැවැත්වුනු නිදහස් සහ සාධාරණ මැතිවරණය පසුගිය 17වනදා අවසන් වූ පාර්ලිමේන්තු මැතිවරණය යැයි කිවහොත් එය නිවැරදිය. එහිදී රාජපක්ෂ ආණ්ඩුව සමයේ පැවති උතුරු පළාත්සභා මැතිවරණයේදී සැලකිය යුතු අන්දමේ ප්‍රචණ්ඩක්‍රියා…

Democracy, Featured Articles, General Election 2015, Governance, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance

‘යාපනේ කාලෙකින් තිබුණු සාමකාමී මැතිවරණයක්‘

‘‘පහුගිය මැතිවරණ කිහිපයකම මම ඡන්දෙට හිටියේ මෙහෙ. මම ඡන්දේ දැම්මේ කෝප්පායි. උතුරු පළාත් සභාව වේලාවේ අප ඡන්දේ දාන්න ආවෙත් බයෙන්,පහුගිය ජනාධිපතිවරණයේත් එහෙමයි. නමුත් අද අපි ඔක්කොටම එහෙම බයක් දැනෙන්නේ නෑ . අපි…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, General Election 2015, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

අද(මැතිවරණ දිනය) පුරවැසි වගකීම

පුරවැසි වගකීම පුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීම පුරවැසි වගකීම පුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීම පුරවැසි වගකීම පුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි…

Colombo, Democracy, Featured Articles, General Election 2015, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

අල්පේච්ඡතාව: අලූත් ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීමට ඇති මගක්

සඳුදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වන ප‍්‍රචාරක ව්‍යාපාරය, අනපේක්ෂිත සිදුවීමක් කෙරෙහි විශේෂ අවධානය ඇද ගනිමින් ඊයේ මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් විය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පිටු පහකින් යුත් ලිපියක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට…