නයි නටවන්නෙකුගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේ ක‍්‍රමවේදය
අවුරුදු 71 ක් තිස්සේ මේ රට ගොඩගැනීමට අසමත් වූ සම්ප‍්‍රදායික දේශපාලන පෙළැන්තියක් පිළිබඳ ජනප‍්‍රිය කතාවක් මේ දවස්වල සංසරණය වෙයි. එය සැබෑ චෝදනාවකි. සාධාරණ චෝදනාවකි. ඒ නිසාම, ඊට ආකර්ශනයක් තිබේ. ‘මේ 225 ම…