Colombo, Democracy, Election, Featured Articles, Politics and Governance

මනාපය සමඟ අමනාපව බිහි වූ නව මැතිවරණ ක‍්‍රමය

ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන කවර ජනසමාජයක වුව තීරණාත්මක ලෙසින් ජනතාව එකිනෙකා ඒකරාශී වන නිශ්චිත දිනයක් වේ නම් ඒ මැතිවරණයක් පැවැත්වෙන දිනය වන්නේය. දේශපාලනයේ සැබෑ ජීව ගුණය පිළිඹිබු වන සජීවී අත්දැකීම වන්නේ ද එයයි. එබැවින්…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Featured Articles, Human Rights, Impunity, Peace and reconciliation, Politics and Governance

තව වසරක් තම ධුර කාලය දීර්ඝ කර ගැනීමෙන් ද ඔහු කරනු ඇත්තේ ‘බැලීම’ පමණකි.

Image by: GettyImages චෞරයා පදය වර නැගෙන්නේ කෙසේද? තමාට අයිතියක් නොමැති දේපල සොරකම් කළ පුද්ගලයකු, විශේෂයෙන්ම, බලහත්කාරයෙන් හෝ ප්‍රචන්ඩත්යෙන් තොරව, හිමි නොවන දේපල ලබාගන්නා පුද්ගලයා, සොරා ලෙස Oxford ශබ්දකෝෂය අර්ථකථනය කර ඇත….

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

‘‘අපිට බලාපොරොත්තු නැති කරගන්න බැහැ, දේවල් අතඇරලා දාන්න බැහැ’’ | ආර්. සම්බන්දන්

ප‍්‍රශ්නය: ලංකාවේ ජාතික සමගි ආණ්ඩුව දෙමළ ජනතාව ඇතුළු වාර්ගික සහ ආගමික සුළුතර ජනතාවගේ විශාල සහයෝගයකින් බලයට ඇවිල්ලා අවුරුදු තුනක් වෙනවා. එදා මෛත‍්‍රීපාල සිරිසේනට සහයෝගය දීමට ඔබ ගත් තීරණය ගැන දැන් මොකද හිතන්නේ?…

Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

බැඳුම්කර කොමිසමේ වාර්තාව: දේශපාලඥයන්ට යස පාඩමක්

හැම දෙයකම නරක පමණක් දකින සර්වදෝෂවාදීන් සහ විපක්ෂ නායකයන්ගේ විවේචන බැහැර කරමින් ජනාධිපති සිරිසේන පසුගිය බ‍්‍රහස්පතින්දා රටට සහතිකයක් දුනි. එනම්, 2015 පෙබරවාරි 1 වැනි දා සිට 2016 මාර්තු 31 වැනි දා දක්වා…

child protection, Colombo, Featured Articles, Life quips, Politics and Governance

ළමා නිවාස දරුවන්ගේ නිදහස ගැන එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණ

Image by: stmedia පසුගිය දෙසැම්බර් 04-15 යන කාලය තුළ ශ්‍රී ලංකාවේ දූත මෙහෙවරක නිරත වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීති විරෝධී රඳවා ගැනීම් පිළිබද වැඩ කණ්ඩායම සිය වාර්තාවෙහිදී මෙරට ‘ළමා නිවාස’යන්හි රඳවා සිටින…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Media, Politics and Governance, Women

ගලගොඩ අත්තේ ඥාණසාර හිමි, සමථ මණ්ඩලය සහ මම

ගලගොඩ අත්තේ ඥාණසාර හිමි උසාවි භූමිය තුලදී බැන පරිභව කරනු ලැබුවේ 2016-ජනවාරි-25 වෙනිදාය. මා එදිනම හෝමාගම පොලීසියට කළ පැමිණිල්ලට අනුව 2016-02-09 දින බී වාර්ථාවක් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ වින්දිතයන් හා සාක්‍ෂි…

Democracy, Featured Articles, Human Rights, Human Security, Land, Life quips, Mullaitivu, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Right to Information(RTI)

#RTIsl | උතුරේ ජනයාගේ ඉඩම් යළි පවරා ගනිමින්, තවත් විශාල හමුදා කදවුරක්. යහපාලනයට අනුව එය ‘පොදු’ කටයුත්තක්

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරිතර වුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පුර්විකාවේ එක්තැනක මෙසේ සඳහන් වේ. “ශ්‍රී ලංකාවාසී ජනතාවගේ මතු පරම්පරාවලද ධර්මිශ්ඨ නිවහල් සමාජයක් බිහි කිරීමෙහිලා සහ සුරක්ෂිත කිරිමෙහිලා ඒ පරම්පරා විසින් දරන්නාවූ ප්‍රයත්නයේදී…

Colombo, Democracy, Election, Featured Articles, Politics and Governance

සාධාරණ ඡන්දය ජෝන් බාස්ට යෑම

Image by: explore සාධාරණ සහ නිදහස් මැතිවරණය විපක්ෂයේ සිටි යූඇන්පීයේ ප්‍රධාන ඉල්ලීමක් වූ බව නොදන්නා කෙනෙක් නැත. රාජපක්ෂ පාලනය පරාජය කිරීමට සාධාරණ සහ නිදහස් මැතිවරණය කොතරම් තීරනාත්මක වූයේද යන්න නොදන්නා අයෙක්ද නැත….

Culture, Development, elephant, Environment, Featured Articles, Gampaha, Life quips, Politics and Governance, Wildlife

අලි ඇතුන් වෙනුවට දෘෂ්ටිවාදයන්ට වෙඩිතැබීම

ආසියානු සමාජය අලි-ඇතුන් දිහා බලන්නේ ලෝකයේ අනෙකුත් කලාපවල වගේ ඓතිහාසික හා සංස්කෘතිකමය විස්මිත ආඛ්‍යානමය සළු පිළි උනා දමා නග්න දෘෂ්ටියකින් නෙවෙයි. ආසියානු සමාජයේ ඓතිහාසික හා සංස්කෘතික වැනි හෙජමොනික කරුණුත් එක්ක මේ සතුන්…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Health, Politics and Governance

ක‍්‍රමයට වෙදකම් කිරීම

මේ දිනවල සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ විශේෂ උනන්දුව යොමු වන කාරණයක් තිබේ. ශ‍්‍රී ලංකාවේ මේ වන විට සිටිතැ යි කියන 30,000 ක් වන හොර දොස්තරවරුන්ට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කොට ඇති ඔහු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

නන්දසේන රාජපක්ෂ (ගෝටා) ද ‘සාමාන්‍ය’ මිනිහෙකි.

මිනිස් හෝ සත්ව රූප විකෘත කර, දෙවිවරුන් වශයෙන් උසස් කර වන්දනාමාන කරණ ලෝකයක, ගෝටාබය රාජපක්ෂ බලවත්, නීතියට ඉහලින්වන පුද්ගලයෙක් ලෙස හදුනාගනීම පුදුමයක් නොවේ. ගෝටාබය ද මවුකුසින් විත්, අප මෙන්ම හුස්ම ගන්නා පුද්ගලයෙක්…

Colombo, Corruption, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

දූෂණය, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පදනම් දෙදරවයි

දූෂණය, විශේෂයෙන් දේශපාලනික දූෂණය, පිළිකාවක් සේ ඔඩුදුවමින් ඇති තත්වයක් තුළ, දෙසැම්බර් 11 වැනි දාට යෙදෙන ‘දූෂණ-විරෝධී ජාත්‍යන්තර දිනය’ අපේ රටේ සෑම පක්ෂයකම සහ සෑම තරාතිරමකම දේශපාලඥයන්ට වැදගත් පාඩම් කියා දෙන අවස්ථාවක් විය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

භීතිය (නොවේ) ය, රීතිය

Cartoon By: Mirror Citizen – Daily Mirror ‘ගෝඨා අපේ’ යනුවෙන් පසුගිය දිනවල කොළඹ දැන්වීම් පුවරුවල ලියා තිබුණි. ‘‘අපේ’’ යනුවෙන් හරියටම අදහස් කෙරුණේ කවුරුන් ද යන්න පැහැදිළි නැතත්, මේ වනාහී, ගෝඨාභය රාජපක්ෂ අනාගත…

Democracy, Featured Articles, Galle, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

Exclusive #Gintota ඊනියා දේශප්‍රේමී කොල්ලකරුවන්ගේ වික්‍රම [Video]

ගිංතොට කලු නොවැම්බරයක් කරමින්(‍නොවැම්බර් 17 රාත්‍රියේ) ඊනියා කොල්ලකාරී දේශප්‍රේමීහූ මුස්ලිම් ජනයා වෙත මුදාහල ප්‍රචණ්ඩත්වයෙන් තවත් මැකිය නොහැකි කලු පැල්ලමක් එකතු කළහ. පොලිස් ආරක්ෂාව දමා තිබූ රැයේ ඊනියා සිංහල දේශප්‍රේමී මැරයන් විසින් කල්ලි…

Democracy, Featured Articles, Human Rights, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation

වසර 30කට පසුවත් ජීවිතය එයම විය…

අද ජාත්‍යන්තර මානව හිමිකම් දිනය දකු‍ණේ බොහෝ ස්ථානවල වර්ණවත් ලෙස සමරන විට උතුරේ අවතැන් වූවන්ගේ ජීවිතය තවමත් එසේමය. නමුත් දකුණේ බොහෝ වර්ණවත් මානව හිමිකම් සැමරුම්වලට එය නොදැනෙන සෙයකි. එබැවින් පහත ඡායාරූප සටහන…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Media Freedom, Politics and Governance

මාධ්‍යට එරෙහි අපරාධ, දණ්ඩ මුක්තිය‍ සහ අගමැති වික්‍රමසිංහ

Image by: Seithy.com ‘බය නැති අගමැති’ පසුගිය 04දා තවත් ප්‍රහාරයක් එල්ල කළේය. ඒ මෙරට මාධ්‍ය ප්‍රධානීන්ට සහ මාධ්‍ය සංවිධානයන්ටය. මඟුල් අවස්ථාවලදී අවමඟුල් පණිවිඩ ගෙන ඒමට ආසාවක් දක්වන වික්‍රමසිංහ මාධ්‍යට මෙම ප්‍රහාරය එල්ල…

Colombo, Democracy, Development, Featured Articles, Politics and Governance

බියෙන් ඇඹරෙනවා වෙනුවට ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්ෂයට කෙලින් මුහුණදිය යුතුය

Image: IBTimes UK හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නොම්මර එකේ ඞීල්කාරයෙකි. ඔහු බලයේ සිටි ධුර කාල දෙක ඊට අගනා නිදසුනකි. 2015 ජනාධිපතිවරණයේදී උතුරේ ජනතාව ඡන්දය දීමෙන් වළක්වා තබා ගැනීම සඳහා ඔහු ප‍්‍රභාකරන්ව ඇන්දුවේය….