Democracy, Featured Articles, Human Rights, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation

වසර 30කට පසුවත් ජීවිතය එයම විය…

අද ජාත්‍යන්තර මානව හිමිකම් දිනය දකු‍ණේ බොහෝ ස්ථානවල වර්ණවත් ලෙස සමරන විට උතුරේ අවතැන් වූවන්ගේ ජීවිතය තවමත් එසේමය. නමුත් දකුණේ බොහෝ වර්ණවත් මානව හිමිකම් සැමරුම්වලට එය නොදැනෙන සෙයකි. එබැවින් පහත ඡායාරූප සටහන…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Media Freedom, Politics and Governance

මාධ්‍යට එරෙහි අපරාධ, දණ්ඩ මුක්තිය‍ සහ අගමැති වික්‍රමසිංහ

Image by: Seithy.com ‘බය නැති අගමැති’ පසුගිය 04දා තවත් ප්‍රහාරයක් එල්ල කළේය. ඒ මෙරට මාධ්‍ය ප්‍රධානීන්ට සහ මාධ්‍ය සංවිධානයන්ටය. මඟුල් අවස්ථාවලදී අවමඟුල් පණිවිඩ ගෙන ඒමට ආසාවක් දක්වන වික්‍රමසිංහ මාධ්‍යට මෙම ප්‍රහාරය එල්ල…

Colombo, Democracy, Development, Featured Articles, Politics and Governance

බියෙන් ඇඹරෙනවා වෙනුවට ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්ෂයට කෙලින් මුහුණදිය යුතුය

Image: IBTimes UK හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නොම්මර එකේ ඞීල්කාරයෙකි. ඔහු බලයේ සිටි ධුර කාල දෙක ඊට අගනා නිදසුනකි. 2015 ජනාධිපතිවරණයේදී උතුරේ ජනතාව ඡන්දය දීමෙන් වළක්වා තබා ගැනීම සඳහා ඔහු ප‍්‍රභාකරන්ව ඇන්දුවේය….

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Media and Communications, Media Freedom, Politics and Governance, Right to Information(RTI)

#RTIsl | LankaEnews අවහිර කිරීම – තොරතුර පණතින් වසා ගැනීමේ නිර්ලජ්ජිත උත්සහයක

Image by: timesnownews.com රාජපක්ෂ ආණ්ඩුව සමයේ එල්ල කළ තර්ජන හේතුවෙන් ලංකාවෙන් පිටත සිට ක්‍රියාත්මක කරන ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය ට ලංකාව තුළ පිවිසීම සියලුම අන්තර්ජාල සේවා ආයතන(ISPs) තුළින් අවහිර කිරීම සම්බන්ධයෙන්…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Media Freedom, Politics and Governance

මංගල-සාගල-රනිල් තිදෙනාම විත්තිකරුවෝ

ස්ථීර රැකියාවක් නැති බොහෝ දෙනෙක් ලංකාවේ ඉන්නවා.ඒ අය ජීවත්වෙන්න ඒ ඒ කාලයට එක එක දේ කරනවා.රඹුටන් කාලෙට රඹුටන් විකුණනවා.පොකිරිස්සො කාලෙට ඒවා. පෙරහැර කාලෙට කඩල හෝ රට කජු. දූරියන් කාලෙට ඒවා විකුණනවා.මේ හැම…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Politics and Governance

අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකට බය කවුද? (2)

ගිය සතියේ මේ කොලම අවසන් කෙළේ, දින සියය තුළ සහ ඉන් පරිබාහිර ඉතිරි ධුර කාලය තුළ වත්මන් ජනාධිපතිවරයා කරන බවට ප‍්‍රතිඥා දුන් ප‍්‍රතිපත්තිමය කාරණා කවරේද යන ප‍්‍රශ්නය, වෙනත් කරුණුවලට අමතරව, මතු කරමිනි….

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation

කාලාන්තරීය විශ්ව සමාලෝචනය[UPR] 2017: ජිනීවාහීදී ආණ්ඩුව නොදුන් පොරොන්දු! (2)

නොවැම්බර් මාසයේ 15 සහ 17 යන දෙදින පැවැති ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතින්ගේ කාලාන්තරීය විශ්ව සමාලෝචනයෙහිදී රටවල් ගණනාවක්ම විසින් ඉදිරිපත් කරන ලද මානව හිමිකම් නිර්දේශ ශ්‍රී ලංකාණ්ඩුව පිළිගත්තේ නැත. ලංකාණ්ඩුව ඒවා සඳහන්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකට බය කවුද? (1)

Image bY: IBTimes UK අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පනවා ගැනීම සඳහා වන පහත සඳහන් යෝජනාව වර්තමාන පාර්ලිමේන්තුවේ දී සම්මත වුණේ ඒකච්ඡන්දයෙනි: ‘‘සැකයක් ඇති නොවනු පිණිස, ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථා කෙටුම්පතක්, නොපැමිණි මන්ත‍්‍රීවරුන් ද ඇතුළුව, මුළු…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Gampaha, Human Rights, Life quips, Politics and Governance

#PortCity | පෝර්ට් සිටියට යටවුණු ආණ්ඩුවේ පොට කොහෙටද ?

අපි අපේ වෙරළ ආරක්ෂා කරන්න ඕනි. පොර්ට් සිටි හැදුවොත් කොළඹ ඉදන් හික්කඩුවට මුළු වෙරළම නැතිවෙනවා.අපේ ජනාධිපති මෛත්‍රී වුණායින් පස්සේ, අපේ ආණ්ඩුවක් යටතේ පොර්ට් සිටිය ගොඩ නැගීම නතර කරනවා -රනිල් වික්‍රමසිංහ හිටපු විපක්ෂ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය: ආචාර්ය විජයදාස රාජපක්ෂට පිළිතුරක් (1) | ආචාර්ය නිහාල් ජයවික‍්‍රම

ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් ලියන ලද, මෑතකදී පුවත්පත්වල පළවූ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ දීර්ඝ ලිපිය තුළ දත්තමය දෝෂ සහ නීතිමය දෝෂ ගණනාවක් ඇති බව පෙනේ. ඔහුව ඇමති තනතුරෙන් ඉවත් කරන තෙක්…

Colombo, Democracy, Featured Articles, Peace and Conflict, Politics and Governance

සිම්බාබ්වේ: විමුක්තියෙන් ආඥාදායකත්වය වෙත | ලයනල් බෝපගේ

Image:The Zimbabwean අවිනිශ්චිතතාවය රොබට් මුගාබේ ඉල්ලා අස් වූයේය. බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනු ඇත්තේ දැන් මොකක්ද? යන්නයි. සිම්බාබ්වේහි පාලක සානු-පීඑෆ් (ZANU – PF) පක්‍ෂය මුගාබේ සහ ඔහුගේ බිරිඳ ගුචි ග්‍රේස් යන දෙදෙනාම පක්‍ෂයෙන්…

Colombo, Constitutional Reform, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Religion and faith

කාලාන්තරීය විශ්ව සමාලෝචනය[UPR] 2017: ජිනීවාහීදී ආණ්ඩුව දුන් පොරොන්දු!

Image: Sri Lanka in USA (@EmbassyofSL) | Twitter ශ්‍රී ලංකාණ්ඩුව, සිය රටෙහි මානව හිමිකම් ආරක්ෂා කරන බවටත් සංක්‍රමනීය යුක්ති ක්‍රියාදාමය පෙරට ගෙන යන බවටත් ඒ සඳහා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ…

Colombo, Democracy, Development, Featured Articles, Freedom of Expression, Media Freedom, Politics and Governance

අගමැතිතුමනි – ඉන්දියාවේ සයිබර් සමුළුවේ කතා කරන විට ‘සීතල’ දැනුනෙ නැද්ද?

ඉන්දියාවේ නවදිල්ලියේ එරොසිටි හි දී පැවැත්වෙමින් ඇති cyberspace පිළිබද ලෝක සමුලුවට විශේෂ ආරාධිතයෙක් ලෙස එම සමුලුව ආරම්භක දිනයේදී සහභාගී වූ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විශේෂ අදහස් දැක්වීමක් සිදුකරමින් පවසා සිටියේ ‘වර්තමානයේ තොරතුරු සහ…

Colombo, Constitutional Reform, Democracy, Development, Featured Articles, Politics and Governance

ව්‍යවස්ථා දෙකක් පිළිබද කතාන්තරයක් | සංජයන් රාජසිංහම්

සෑම රටකටම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා දෙකක් තිබේ. එකක්, ‘නෛතික ව්‍යවස්ථාවයි’. අනික ‘දේශපාලනික ව්‍යවස්ථාවයි’. ජනමත විචාරණයකින් ජය ගැනීම සඳහාත්, අලූත් ව්‍යවස්ථාවක් හඳුන්වා දීම සඳහාත්, ඉහත කී ව්‍යවස්ථා දෙකම වෙනස් කළ යුතුව තිබේ. ගත වූ…

Colombo, Development, Featured Articles, Freedom of Expression, Human Rights, Identity, Media and Communications, Media Freedom, Social Media, Women

ජනමාධ්‍ය විසින් යළි මරාදැමුණු රූපලාවන්‍යාගාරයේ තරුණිය

ඉකුත් දිනක රූපලාවන්‍යාගාරයක් තුළ අබිරහස් අන්දමින් මරණයට පත්ව සිටි තරුණියක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. එම මරණය පිළිබඳව එසේ ජනමාධ්‍ය මඟින් වාර්තා කිරීමේදී බරපතළ ලෙස ආචාර ධර්ම කඩකරමින් මාධ්‍ය කටයුතු කළ…

Agriculture, Development, Economy, Featured Articles, Hambantota, Human Rights, Human Security, Politics and Governance, Poverty

හම්බන්තොට ‘අලි‘ ත් අනාථයි! ගොවි ජනයාත් අනාථයි!!!

වලව වම් ඉවුරු සංවර්ධන ව්‍යාපෘතියෙන් හා පසුගිය රජයෙන් කි‍්‍රයාත්මක කළ හම්බන්තොට මහ පරිමාණ අක‍්‍රමවත් සංවර්ධන කටයුතු හේතුවෙන් වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ගම් වැදීමෙන් දැවැන්ත අලි – මිනිස් ගැටුමක් මේ වන…

Colombo, Constitutional Reform, Development, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

අලූත් ව්‍යවස්ථාවට විරුද්ධ වන්නන් දිළිඳු කම දුරලීමටත් විරුද්ධ වන්නන් විය හැකිය

යෝජිත ව්‍යවස්ථාවට විරුද්ධ වන විවිධ වර්ගයේ පිරිස් සිටිති. සමහරු ඊට විරුද්ධ වන්නේ දේශපාලනික හේතු මත ය. තවත් අය විරුද්ධ වන්නේ, ආයතනික මනෝ විද්‍යාඥයන් හඳුන්වන ‘තරගකාරී බැඳීම්’ නිසා ය. ගෞරවනීය භික්ෂූන් වහන්සේලා අයත්…