Colombo, Democracy, Environment, Featured Articles, Politics and Governance

ජනාධිපති සිරිසේනගේ ‘වචන දෙකේ කතා’: මුස්ලිම් අවතැන්වූවන් පාවා දීමක් – හිල්මි අහමඞ්

විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් ඉඩම් මුස්ලිම් අවතැන්වූවන් විසින් වටකොට විනාශ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියයි. (ජුනි 2015) මුස්ලිම් ජාතිකයන් විල්පත්තුවෙන් අඟලක්වත් එළි කොට නැතැයි ජනාධිපති සිරිසේන කියයි. (දෙසැම්බර් 2016) මන්නාරමේ මුසාලි…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

යහපාලනයේ අත්තිවාරම් සවිබල ගැන්වීම – ගාමිණී වියන්ගොඩ

සමාජ බලයක් පරාජය කරනු ලබන්නේ සංකේතීය තලයක නම් එම පරාජය අපරානුමත කළ යුතුව තිබේ. අපරානුමත කිරීම යනු කුමක්ද ? උදාහරණයක් වශයෙන් රටක් වශයෙන් යම් ජාත්‍යන්තර ගිවිසුමකට ලංකාව එකඟත්වය පළකොට අත්සන් කිරීමෙන් පසු…

Colombo, Constitutional Reform, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation

සංහිඳියාව අගයන ලෞකික රාජ්‍යයක් කරා… – අශාන් වීරසිංහ

සංහිඳියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායෙහි අවසන් වාර්ථාව මේ වන විට අන්තර්ජාලය හරහා ප්‍රකාශයට පත් කොට තිබේ. සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ලබා ගත හැකි මෙය බහුත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත…

Colombo, Democracy, Development, Economy, Education, Featured Articles, Health, Human Rights, Life quips, Politics and Governance, Transport

තෙවැනි වසරෙහි ජනපතිට අභියෝග – සුනන්ද දේශප්‍රිය

මෙම ඉරිදායින් ඇරඹෙන්නේ සිරිසේන ජනාධිපතිධූරයේ තෙවැනි වර්ශයයි. පොදු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහුගේ වසර පහ අවසන් වීම මෙම වසර අවසානයේදී ඇරඹෙයි. සිරිසේන ලකුණ මෙරට සමාජ දේශපාලන දේහයෙහි කල්පවත්නා එකක් බවට පත්වන්නේද යන්න තීරණය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips, Sexuality

ලංකාවේ සමරිසි ප්‍රජාවේ ‘අයිතිවාසිකම්වල ඉතිහාසය’ පිළිබද කියවීමක්!!

ශ්‍රී ලංකාවේ සමරිසි(LGBT) අයිතිවාසිකම් දිනා ගැනීමේ ක්‍රියාවලියේ ඉතිහාසය 1994 දක්වා දිව යන්නක්. මෙහිදී දකුණු ආසියාතික සමරිසි සමුළුවකට සහභාගී වීමෙන් අනතුරුව ප්‍රථම වරට ජනමාධ්‍යය ඔස්සේ පෙනී සිටිමින් ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාවට ද(Sri lankan…

Colombo, Constitutional Reform, Democracy, Disappearances, Featured Articles, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Post-War, TRANSITIONAL JUSTICE, War Crimes

සංහිඳියා වාර්තාව එළිදැක්වේ. [රාජ්‍ය නායකයින් නැහැ. අවස්ථාව මගහැරියාද?] – සම්පත් සමරකෝන්

Image courtesy Consultation Task Force, submission by VIKALPA සංහිඳියා යාන්ත්‍රණ සඳහා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ අවසාන වාර්තාවේ විධායක සාරාංශය සහ නිර්දේශ ඇතුලත් පිටු 131කින් යුතු වාර්තාව ඊයේ 03(සවස 7ට) කොළඹදී එළිදක්වන ලදි….

Colombo, Development, Economy, Featured Articles, Governance

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් තීරණාත්මක වසර

පටු පක්ෂ දේශපාලනයෙන් මිදී, පුද්ගලික ලාභ ප‍්‍රයෝජන පිළිබඳ ආශාවෙන් මිදී කටයුතු කරන්නැයි ඉල්ලමින්, ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතතාත් ඊයේ, තිරසාර, පරිසර හිතකාමී සාර්ව ආර්ථික සංවර්ධනයක් උදෙසා වන වැදගත් මෙහෙවරක්…

Colombo, Democracy, Development, Featured Articles, Politics and Governance

ලොක්කන්ට දෙයියන්ගේ පිහිටයි! ජනතාවට හබුං කටයි-බත් දෙකටයි

ජනතා මුදලින් පබ්ලිසිටි දී, ජනතා මුදලින් නඩත්තු කෙරෙන වාහන වලින් ගොස්, ජනතා මුදල් වැය කොට කළ සුපිරි සේවයක් ගැන ය, මේ ප‍්‍රවෘත්තිය. ‘අතිගරු ජනාධිපතිතුමාට සහ රටේ ජනතාවට සෙත් පැතීමට සහ වැසි ලබාදෙන…

Badulla, Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Life quips

නව වසර උදාවෙද්දී ගෙවල් ගිලා බසින රටක්!

රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් ආරම්භ කරන ලද, ඊනියා උමාඔය ව්‍යාපෘතියෙන් වන ඉතාමත් ඛේදනීය බලපෑම අපි පසුගිය මාස කිහිපයේම පාඨක ඔබ හමුවේ තැබූවෙමු. එම ව්‍යාපෘතියෙන් බණ්ඩාරවෙල අවට ජීවත්වන ජනතාවට නැවත වරක් එය වඩා…

Abduction, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Jaffna, Life quips, Politics and Governance, Reconciliation, TRANSITIONAL JUSTICE

වන්නියේ ‘මතක අතුරුදහන්’ කළ හැකිද?

Image:Vikalpa “මෛත්‍රී ජනාධිපති වරයා කොපමණ වතාවක් වන්නියට පැමිණ ගියද අපි තවම කදුළු සලන්නෙමු”- අතුරුදහන් වු දරුවෙකුගේ මවක් මම පසුගිය සතියේ වන්නියේ තනිව සැරිසැරූ වෙමි. ඒ මගේ උපාධි අධ්‍යන කටයුතක් හේතු කොටය. එහිදී,…

Colombo, Democracy, Development, Featured Articles, Politics and Governance

අඩුවකට තිබුණේ එච්චර ය.

අඩුවකට තිබුණේ එච්චර ය. දැන් ඒ අඩුවත් පිරිමැසෙන නිසා සියල්ල යහතින් සිද්ධ වනු ඇත. පාර්ලිමේන්තුවේ සිටින සියලූම මන්ත‍්‍රීවරුන් ජනතාවට සහසුද්දෙන්ම වගකියනු ඇත. ජනතාව සම්බන්ධයෙන් දවසේ පැය විසි හතරේ ම සොයා බලනු ඇත….

Colombo, Democracy, Development, Economy, Featured Articles, Freedom of Expression, Peace and reconciliation, Politics and Governance

ශ‍්‍රී ලංකාව: දෘෂ්ටියේ පටලැවිල්ලක්? – මහාචාර්ය සිරි හෙට්ටිගේ

මෑත කාලයේ රටේ ආර්ථිකයේ පවතින අඩමාන ස්වභාවය සහ සමාජයේ සහ රාජ්‍යතන්ත‍්‍රයේ අපිළිවෙළ ගැන මේ කොලමේ මීට පෙර ලිපි කිහිපයක් මා ලියා ඇත. ආර්ථිකය, ව්‍යුහාත්මක වශයෙන් සේම කෘත්‍යමය වශයෙන්ද, දරා ගත නොහැකි ආකාරයෙන්…

Colombo, Featured Articles, Politics and Governance

2017 වසර 2004 කරා ආපස්සට යෑමට පෙර

ශ්‍රී ලංකාවේ අප අනාගතය කරා ආපස්සට යමින් සිටින්නේ යැයි කතාවක් තිබේ. ඒ කතාව බොහෝ අංශ සම්බන්ධයෙන් ඇත්තය. ඊට උදාහරණයක් නම් වැසි ලබා දෙන ලෙස යාඥා කිරීම රාජ්‍ය ප්‍රතිපත්තියක තරමට දැන් නඟා සිටුවා…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

යහපාලනයේ දෑවුරුද්දක ආ ගිය කතා

දෑවුරුද්දක් යනු මුළු යහපාලනික පාලන වාරයෙන් අඩකට ආසන්න කාලයකි. හිටපු පාලන තන්ත‍්‍රය තුළ ස්ථාපිත කොට තිබූ අධිකාරීවාදී සහ අත්තනෝමතික තන්ත‍්‍රය මේ කාලය තුළ පෙරලා දමා තිබේ. ගත වූ කාලයේ අත්කරගෙන තිබෙන විශිෂ්ඨතම…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Development, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

“ජනතාවට ඒත්තු ගන්වන්න ඔබ ඇත්තෙන්ම ‘යහපාලනය වෙනුවෙන්’ කියන එක.” – එම්. ඒ. සුමන්දිරන්(TNA)

[දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාවේ (අවසාන කොටස) සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා‘ අනුග‍්‍රහයෙනි] පළමු කොටස සදහා පිවිසෙන්න ගරු එම්. ඒ. සුමන්දිරන්: තව එක දෙයක් තියෙනවා. ආණ්ඩුක‍්‍රව ව්‍යවස්ථා…

Colombo, Corruption, Democracy, Development, Economy, Featured Articles, Freedom of Expression, Governance, Politics and Governance

රාජපක්ෂලා ළඟ සිට ආණ්ඩුවට පැමිණ යටින් ගේම් ගහන ඇත්තන්ගේ රෙදි ගැලවිය යුතුය. නමුත් එය කළ යුත්තේ තමන් ද රෙදි ඇඳගැනීමෙන් පසුව ය.

Image by; colombogazette 1818 කැරැල්ල පටන් ගත්තේ දොරේසාමි ය. ඒත් කවදාවත් දොරේසාමි වීරයෙක් නොවීය. අඩුතරමේ දොරේසාමි කියන නම දන්නේ කීයෙන් කී දෙනාද? වීරයා වූයේ ඉංග‍්‍රීසීන්ට කත් ඇද්ද කැප්පෙටිපොල ය. ඉංග‍්‍රීසීන් ළග ඔවුන්…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Human Security, International Relations, Life quips, Peace and reconciliation, Politics and Governance

ට‍්‍රම්ප්ගේ ට්වීටර් පණිවිඩය හා න්‍යෂ්ටික යුද්ධයේ අන්තරාය

ජනාධිපතිවරණ කාලය පුරා ට‍්‍රම්ප්, ඇමරිකානු අධිරාජ්‍යවාදී අරමුණු ජය ගැනීම හා වොෂින්ටනයේ නියෝග ක්‍රියාත්මක කරවීම සඳහා න්‍යෂ්ටික අවි යොදා ගැනීම වෙනුවෙන් නැවත නැවතත් පෙනී සිටියේය. එක්සත් ජනපද න්‍යෂ්ටික අවි තොග වැඩි කිරීමට යෝජනා…