මහින්ද ‘බබා’! මාධ්‍යත් ‘බබා’…
iMage:Voicetube මාධ්‍යවේදී කීත් නොයා පැහැරගෙන ගොස් පහරදී බරපතල තුවාල සිදු කළේ ය. ඒ 2008 මැයි 22 දාය. දොම්පෙ ආසන්න ප්‍රදේශයකට ගෙන ගොස් පහර දී තිබූ අතර, පසුව රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධානීන්ට ඒ බව…
iMage:Voicetube මාධ්‍යවේදී කීත් නොයා පැහැරගෙන ගොස් පහරදී බරපතල තුවාල සිදු කළේ ය. ඒ 2008 මැයි 22 දාය. දොම්පෙ ආසන්න ප්‍රදේශයකට ගෙන ගොස් පහර දී තිබූ අතර, පසුව රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධානීන්ට ඒ බව…
Featured iMAGE : tamilwin සත්‍ය කිසි විටෙකත් වළලා සඟවා තැබිය නොහැක. ඒ නිසාම අප කෙතරම් අසීරු වුවත් යුක්තිය වෙනුවෙන් වන අරගලය අත්හැරිය නොයුතු බව යළි යළිත් සනාථ වී තිබේ. 2016 වසරේ ඔක්තෝබර්…
iMage:Lankainformation.lk යටත් විජිත සමයේ ඒ ඒ ජාතීන් විසින් විශේෂයෙන් ඔවුන්ගේ ආරක්ෂාවට ඉදිකරන ලද ගොඩනැගිලි හෝ වෙනත් ස්ථානයන් බොහොමයක් සංරක්ෂණය කල යුතු හෝ සංචාරක වටිනාකමක් ඇති ඒවා බව කවුරුත් දනිති. බොහෝ විට ඒවා…
ලංකාවේ යුද්ධයෙන් වසර 8කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත් තම #UNFRAMED ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව – යුක්තිය…
කළු ජූලිය සිදුවී දැන් පන්තිස් වසරකි. එනමුත් ඒ සා කුරිරු මිනිස් ඝාතන සමූදායකට වගකිය යුතු එකදු අපරාධකරුවකු හෝ දඬුවමක් ලබා නැත. දණ්ඩ මුක්තිය යනු ශ්‍රී ලාංකික මානව හිමිකම් සංස්කෘතිය වසා පැතිර ඇති…
iMage: Vikalpa දෙමළ වාසභූමිය දෙමළ වාසභූමියක් පිළිබඳ ඉල්ලීම පසුපස ඇති යුක්ති සහගත බව නැවත වරක් මෙහිදී සනාථ කෙරුණි. ශී‍්‍ර ලංකාව එහි වෙසෙන සියලූ ජනතාවට අයත් වන බවටත්, යම් ජනවර්ගයකට එහි කිසියම් කොටසක…
iMage: NewsAsia ශ්රී ලංකාවේ වාර්ගික සම්බන්ධතා පැත්තෙන් සටහන් වූ අඳුරුතම පරිච්ෙඡ්දය වන්නේ, මීට අවුරුදු 35 කට කලින්, 1983 ජුලි මාසයේ හතරවැනි සතියේ රට පුරා ඇවිළුණු දෙමළ-විරෝධී ප‍්‍රචණ්ඩත්වයයි. ශ‍්‍රී ලංකාවේ දුක්බර පශ්චාත්-නිදහස් ඉතිහාසය…
අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ යාපනයේ පැවති පළමු රැස්වීම ඩෙල්ෆ්, කයිට්ස්, වේලනෙයි, කරෙයිනගර්,යාපනය, නල්ලුර්, උඩුවිල්, වන්කනෙයි, සන්දිල්පේ සහ තෙල්ලිපිලෙයි, කොපෙයි, චාවකච්චේරි, කරවෙඩ්ඩි, පේදුරුතුඩුව හා මරුනත්කෙනි ප්‍රා.ලේ කොට්ඨාශ ආවරණය වන පරිදි 14වනදා යාපනය…
පසුගිය දිනෙක අප ත්‍රීරෝද රථයකින් නුගේගොඩ සිට මහරගම බලා යමින් සිටියේ අසනීප වූ වෛද්‍ය මිතුරෙකුගේ සුව දුක් බැලීමට ය. අප සමඟ ත්‍රී රෝද රථයේ තවත් වෛද්‍ය මිතුරෙකුද විය. ඔහු සැණින් ත්‍රීරෝද රථ…
‘‘ඒකාධිපතියන් සහ දැඩි පාලන තන්ත‍්‍රයන් මිනිසුන් ඉල්ලා සිටින්නේ දුර්වල අඩියක සිටියදී ය. නිදහස් විය හැක්කේ, ශක්තිවන්ත වීමෙනි. ශක්තිවන්ත විය හැක්කේ, ඵලදායී වීමෙනි’’ දැන් කාලයක සිට අපි තුර්කියේ එර්ඩොගන් ගැන කතා කරමින් සිටිමු….
iMage : Vikalpa 2015 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 දරන සහජීවනය, වගවීම සහ මානව හිමිකම් ප්‍රචලිත කිරීමේ යෝජනාවට සම අනුග්‍රහය දක්වන ලදී. එහිදී, සිවිල් යුද්ධයේදී දෙපාර්ශවය…
‘වරද කාගෙද?’ සිනමා පටය මුල්වරට ප්‍රදර්ශණය වූයේ 1954 දී ය. එනමුත් අප පාසැල් යන වියෙහිදී අම්බලන්ගොඩ රීගල් හෝ රිච්මන්ඩ් සිනමා හලෙහි එය යළි ප්‍රදර්ශණය විය. එහි ප්‍රධාන නිලිය වූයේ රීටා රත්නායකය. සමහර…
“ජනාධිපතිතුමණි, මගේ ගෞරවය හා ආරක්ෂාව තහවුරු කරන්න. මට විරුද්ධව වෛරී ප්‍රකාශ සිදු කරන්නේ ජනාධිපති ඔබගේ උපදේශකයෙක් “ – සන්ධ්‍යා එක්නැළිගොඩ අද සවස (26) කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අවධාරණය…
“PEARL” සංවිධානය විසින් ශ්‍රී ලංකාව සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියේ දී අත්කොටගෙන ඇති අසාර්ථකභාවය තම නවතම වාර්තාව මඟින් එළි දක්වයි. ඇමරිකාව මුලික කරගත් නීතිවේදී සංවිධානයක් වන “PEARL” විසින් ශ්‍රී ලංකාව සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලිය සඳහා…
දණ්ඩ නීති සංග්‍රහයේ අංක 346 සාපාරාධී අඩන්තේට්ටම් කිරීම සහ අංක 486 සාපාරාධී බිය ගැන්වීම් චෝදනා යටතේ වරදකරු ලෙස ප්‍රකාශ කර ඇති ගලගොඩඅත්තේ ඥානසාර නැමති සිවුරුදාරියා ට එම දඩුවම නියම කිරීම සදහා ජූනි…
මෑතකදී නුවර පළාතේ මුස්ලිම් පවුල්වලට සහ ඔවුන්ගේ දේපළවලට කරන ලද හානිය, ශ‍්‍රී ලංකාවේ වාර්ගික ප‍්‍රචණඩත්වයේ තවත් අවාසනාවන්ත පරිච්ෙඡ්දයක් සනිටුහන් කරයි. ජාතිවාදයේ මේ අශෝභන ලක්ෂණය ඉවරයක් නොවන්නේ මන්ද යන්නත්, අනාගතයේ එවැනි තත්වයක් ඇති…
“අපිට ලැබිලා තියෙන වාතය, අපිට ලැබිලා තියෙන සුවද අපේ සහෝදර දෙමළ ජනතාවටත් ලැබෙන්න ඕනී” -ඩේමියන් මහතා (මීගමුව) Video here විකල්ප වෙබ් අඩවිය සිය 10වන වසරට (#VIKALPA10) සමගාමීව පවත්වනු ලබන ලංකාවේ යුද්ධයෙන් වසර…