GSP+ අවශ්‍ය නම් මානව හිමිකම් පිළිබද ලිඛිත සහතිකයක් දෙන්න – යුරෝපා සංගමය
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳව ලිඛිත සහතිකයක් රජය විසින් ඉදිරි සතිය තුළදී ලබා නොදෙතොත් ජීඑස්පී+ හෙවත් වරණීය බදු සහනය අත්හිටුවන බවට යුරෝපා සංගමය අද අනතුරු අගවා ඇති බව ඊයේ(23) බිබිසී සන්දේශය…