පන්විල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසට මැර ප්‍රහාරයක්
පන්විල ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් කීර්තිරත්න මහතාගේ නිවසට ඊයේ රාත්‍රියේ ප්‍රහාරයක් එල්ලවි ඇති බව වාර්ථාවේ. ප්‍රහාරයට පැමිණි පිරිස ඊයේ රාත්‍රී 2.30 ත් 3.00 අතර කාලයේදී වෑන්රථයකින් පැමිණ ඇත. ප්‍රහාරකයින් නිවසට පැමිණෙන අවස්ථාවේ…