සිංහල, Colombo, Life quips, Poems

අත්තම්මා

(අත්තම්ම ඉස්සරහ ඉටිපන්දමක් පත්තුකරගන්න බැරිවෙච්ච පළමුවැනි අවුරුද්ද මේක) ඉල්මහේ සීතලේ අවදිව කල්පනා කරමි රෑ මැදියම කල්පයක් තරම් දිගු මතකය නිල් අහස පළලටම නිසල ය මළවුන්ගෙ මාසයේ රුධිරය කළපුවක මෙනි හරිම සසල ය…

සිංහල, Colombo, Democracy, Governance

ජනඝාතක මිලිටරියා, සඟුන් නැසූ මිලිටරියා, ආපසු පල මිලිටරියා

ජනතා ඡන්දයෙන් පත්වූ රජ්‍ය නායිකා අයුන් සාං සුකී මහත්මිය වසර විස්සක් පුරා නිවාස අඩස්සියේ තබාගනිමින්, සංඝයා වහන්සේලා ඇතුළු සාමාන්‍ය ජනයා මරා දමමින් ප්‍රජාතන්ත්‍රවිරෝධි පාලනයක් ගෙන යන බුරුම මිලිටරි ජුන්ටාවේ ආඥාදායක ජෙනරාල් තාං…

සිංහල, Colombo, Democracy, Human Rights, Stories from the silent

මැගසින් බන්ධනාගාරයේ සිංහල සිරකරුවන් පහරදීමෙන් දෙමළ සිරකරුවන් 22කට තුවාල

අද උදෑසන 8.30 පමණ කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඇති වු සිද්ධියකදී සිංහල සිරකරුවන් පහර දීමෙන් දෙමළ සිරකරුවන් විසිදෙදෙනෙකු (22) තුවාල ලබා ඇත. මේ වන විට තුවාල කරුවන් බන්ධනාගාර රොහලේ එච් වාට්ටුව වෙත ඇතුලත්…

සිංහල, Colombo, Democracy, Human Rights, Poems

අහිමි මහ පොලොව

නුඹ අහිමි වීමේ සිහිනය සිහිනයක් නොවන වග හැඟෙන විට අකුණු සැරයක් වෙලී සියොලඟම දවා අළුවෙන ලෙසක් දැනී යයි කවුලුවෙන් දුර බලමි සුධාවල හිම විසුල මහ යාය හිරු සමඟ දිලිසෙමින් දඟ කරයි සුමුදු…

සිංහල, Colombo, Democracy, Governance, Peace and reconciliation

යුරෝපයට ගිය ආගමික දූත පිරිස වෙත විවෘත ලිපියක්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය යළි ලබා ගැනීමට යුරෝපා සංගමයට පැමිණි ආගමික දුත පිරිස වන පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි, පූජ්‍ය මහාචාර්ය කඹුරුගමුවේ වජිර හිමි, අතිගරු අගරදගුරු මැල්කම් රංජිත්…

සිංහල, Badulla, Governance, Media

ආදිවාසීන්ට ගුවන් විදුලියක්

ලෝක ආදිවාසි දිනය යෙදෙන නොවැම්බර් මස 20 වෙනිදාට ගිරාඳුරුකෝට්ටේ පවත්වාගෙන ගිය මහවැලි ප්‍රජා ගුවන් විදුලිය ආදිවාසී ගුවන් විදුලිය ලෙස නම් කිරීමට රජය තීරණය කර ඇති බව පැවසේ. මේ අනුව නොවැම්බර් මස 20…

සිංහල, Colombo, Governance

ජෙනරල් සරත් ෆොන්සෙකා ආරක්ෂක මාණ්ඩලික තනතුරින් ඉල්ලා අස්වේ

ජෙනරල් සරත් ෆොන්සෙකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද දින ජනාධිපතිවරයා වෙත යවා ඇති බව වාර්තාවේ. මේ පිළිබඳව ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන්ට…

සිංහල, Colombo, Life quips, Media

ප්‍රවීන කලාකරු හෙන්රි ජයසේනයන් අපෙන් සමුගනියි..

ලාංකීය නාට්‍ය කලාවේ පුරෝගාමී නාට්‍යයකරුවෙකු වූ හෙන්රි ජයසේනයන් අද(11) අප අතරින් සමුගත්තේය. මිය යන විට ඔහු 78වන වියෙහි පසු විය. ‛සුදු සීයා’ නමින් ජනතාව අතර ආදරයට පත් ව සිටි හෙන්රි ජයසේනයන් 1931…

සිංහල

සූඛර උණ හෙවත් එච්1එන්1 වෛරසය ආසාදනය වීමෙන් දෙවන මරණය මාතරින්…

සූඛර උණ හෙවත් එච්1එන්1 වෛරසය ආසාදනය වීමෙන් ගැබිණි මවක් ඊයේ මිය ගියා ය. මෙසේ මිය ගොස් ඇත්තේ මාතර රෝහලට ඇතුලත් කරන ලද ගැබිණි කාන්තාවකි. රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මිය යාමෙන් පසු…

සිංහල, Health, Kandy, Life quips

H1N1 වෛසය ආසාදනයෙන් සිදුවූ පළමු මරණය මහනුවරින්

H1N1 වෛසය ආසාදනය වීමෙන් සිදු වූ පළමු මරණය පසුගිය 4 දා මහනුවර ප්‍රදේශයෙන් වාර්තා විය. මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසූයේ මෙසේ මිය ගොස් ඇත්තේ 16 හැවිරිදි පාසල් සිසුවෙකු බවයි….

සිංහල, Colombo, Education, Life quips

ප්‍රබුද්ධයාණ, ඇදුරාණ ,මිතුරාණ ….

ශ්‍රී ලංකාවේ ගාමිණී හත්තොටුවේගම නමැති පුරෝගාමී නාට්‍යකරුවා පිළිබඳ අවමංගල උත්සවයේ රඳවා තිබුණු ශෝක ප්‍රකාශයක කවුරුන් විසින් හෝ මෙසේ සඳහන් කර තිබුණි. ‛‛දැවී මිසක ආලෝකය සපයනු කෙළෙසකද?’’ මෙය ඔහුටම සරිලන නිශ්චිතම ප්‍රකාශයකි. ඔහු…

සිංහල, Colombo, Life quips, Poems, Stories from the silent

„හතා“

ඉතා අනගි හද මඬලකි නිසළ වුණේ පතා නිදහසම හෙට දවස වෙනුවෙනේ ගොතා සොඳුරු ගී නළු වීදි සෙනසුණේ හතා නොමැති වීදිය කුමට සකියනේ කඩ්ඩ මුවත් කැපුවේ නැති කිසි කෙනකු පැත්ත ගියත් ඇත්තම කී…

සිංහල, Democracy, Human Rights, Human Security, Kurunegala, Life quips

කුරුණෑගල දී පොලිස් වෙඩි පහරින් සැකකරුවෙකු මිය යයි.

කුරුණෑගල ප්‍රදේශයේ ගුරුවරයෙක් සහ තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ බව කියන සුරාජ් ධනුෂ්ක නැමැත්තා පොළිස් වෙඩි පහරින් මිය ගොස් ඇත. සැකකරු අත්අඩංගවට ගෙන රැගෙන යමින් සිටයදී පොලිස් රිය පැදවූ නිළධාරියාගේ ගෙල සිර…

සිංහල, Colombo, Democracy, Human Rights, Poems

සිවා

සිවා වුණත් නුඹ දෙවියෙක් නම් නොවුණී දෙවියන් නැති බිමේ මිනිසත් බව නොවුණී හදවත් නොමැති විරුවන් කැළ වියරු වුණී මුගුරින් තලා සයුරේ පා කර හැරුනී මජං මජර මත පෙම වියැකුණාදෝ ඉතිං සිතම ඉන්…

සිංහල, Colombo, Democracy, Governance

නන්දන ගුණතිලක සහ කමල් දේශප්‍රිය ජානිපෙන් ඉවත්වෙයි.

සංචාරක අමාත්‍යය නන්දන ගුණතිලක මහතා ජාතික නිදහස් පෙරමුණේ ලේකම් ධූරයෙන්, මධ්‍යම කාරක සභාවෙන් සහ දේශපාලන මණ්ඩලයෙන් ඊයේ(5) ඉල්ලා අස් වී ඇතැයි වාර්තාවේ. ඒත් සමගම ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකයෙකු වන කමල් දේශප්‍රිට…

සිංහල, Colombo, Democracy, Human Rights

අම්මා

නොදන්නා දුරක අප සිටියාට මවක වෙමි – නුඹ මෙන්ම අම්මේ දනිමි මම – කල්පයක මහරු දුක දරන්නට ඇති නුඹත් අම්මේ මහත් වූ අසිරියකි මවක ලැම කිරි පුරන පෙකෙනිවැල අයිතිය යි අම්මේ එයට…

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

බාලවර්නම් සිවකුමාර් -දෙමළකු වීමේ වෙනස

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් සුනන්ද දේශප්‍රිය බාලවර්නම් සිවකුමාර් දැන් අප අතර නැත. වාර්ගික ධ්‍රුවීකරණයෙන් සහ අගතීන් ගෙන් දූෂිත වූ අප සමාජයේ බොහෝ දෙනෙකුට එම නමින් හැගී යනු ඇත්තේ තවත් දෙමළෙකි. නමුත් ඔහුගේ පවුලේ…