සිංහල, Corruption, Features, Life quips, Moneragala

හල්දුම්මුල්ලේ “කුඹුක් සංහාරය”

හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වෙලංවිට ප්‍රදේශයේ සිදුකරන “කුඹුක්ගස් සංහාරය” නිසා එම ප්‍රදේශයේ ජනයා මහත් අපහසුතාවයකට පත්ව සිටී. මෙම කුඹුක් ගස් විනාශ කිරීම නිසා ජල උල්පත් සිඳීයාමෙන් ප්‍රදේශයේ කුඹුරු පුරන් වන තත්වයකට…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

13වන සංශෝධනය සහ ආණ්ඩුව

පුරවැසියෙකුගේ සටහන් යුද්ධය අවසන්ව ඇති බැවින් සියළු ජනවර්ගයන්ට පිළිගත හැකි දේශපාලන විසදුමක් ඉදිරිපත් කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද ජය සැමරුම් රැස්වීම් ගණනාවකදී ම ප්‍රකාශ කළේ ය. මේ සම්බන්ධයෙන් ඉතාම පැහැදිළි…

සිංහල, Badulla, Democracy, Life quips

මැදහත් නොවීම

සුදු කඑ උස මහත ජාති කුල ආගමෙන් නොයෙක් බස් දොඩාලන විසිර ඇති ලෝ පුරා මිනිස් කැළ මිණිසුන් ය. ඇට මස් නහර ගෙන රතු ලේ පුරා ගෙන එකම වා තලය මත ජීවිතේ වින…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Media

‛‛දිවයිනක’’ කතුවැකියක් වූ කතුවැකියක්..

වගකිවයුතු ජනමාධ්‍යය විසින් සිදු කළ යුත්තේ සත්‍ය තොරතුරු සමාජගත කිරීම, යහ පාලනයකට මග පෙන්වීම, ගැටුම් සමථකරණය හෝ අවම කිරීම වැනි කාර්‍යයන් බව අපි විශ්වාස කරමු. නමුත් යම්කිසි ජනමාධ්‍යයකට අවශ්‍ය නම් ගැටුමක් හෝ…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips

සිරගෙයි ගීතය

රැයට සඳ නැත සඳුට එළි නැත එළිය වුව කඑ ගල් බිත්තියෙන් දැදුරු වෙයි වධක කුටි තුළ ගීත නෑසෙයි ශබ්ද පමණක් සරයි තනියෙන් ඒ ශබ්ද රාව – ප්‍රතිරාව දී විසි වී – හැපී…

සිංහල, Colombo, Human Rights, Life quips

හොඳ ක්‍රිස්තියානි නෙමේ නම් වලලන්න වෙන්නේ ‛‛මස්තබාල්දුවේ’’

මමත් මගේ කාර්යාලයේ මිතුරියකුත් පසුගිය සිකුරාදා (12) කොළඹ මෝදර ප්‍රදේශයේ පදිංචි අපගේ මිතුරියකගේ පියාගේ මලගෙදරට සහභාගී විමට ගියෙමි. මාත් සමග එහි ගිය මිතුරිය අපගේ මිතුරියගෙන් මල ගෙදර කටයුතු පිළිබඳව විමසුවාය. එහිදී ඔවුන්…

සිංහල, Human Rights, Life quips, Matara

ඇය ඇගේ පාරම්පරික ආගම හැරලූ පමණින් අසිංහල වේද?

මෑත යුගය, පෙර කවර යුගයකටත් වඩා මානව හිමිකම්, ළමා/කාන්තා අයිතිවාසිකම්, සත්ව කරුණාව සහ පරිසරය සුරැකීම වැනි කරුණු කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන බව අපට පෙනී යයි.මා ඔබේ අවධානයට යොමු කරවන්නට යන්නේ කාගේවත්…

සිංහල, Features, Life quips, Matale

ලස්සන ඇතුලේ ඇති දුෂ්කරත්වය..

මාතලේ, ලග්ගල කියන්නේ ලංකාවේ ඉතාම දුෂ්කර ප්‍රදේශයක්. එයිනුත් පුවක්පිටිය වැනි ගම් වඩා දුෂ්කරයි. ළමුන්ට පාසල් යන්න බස් නෑ. ලෙඩක් උනාම රෝහලක් තියෙන්නේ කි.මී.8ක් විතර ඈතින්. විදුලිය අහලකවත් නෑ. ළමයෙක් ලැබෙන්න ගියාම එක්කෝ…

සිංහල, Kurunegala, Life quips, Poems

වෙස් මුහුණ හා සැබෑ මුහුණ

බොහේ සේ පතන මුත් ගරුත්වය ලෝකයෙන් රිසි නොමැත පුදන්නට බිදක්වත් අනෙකාට ගරුත්වය මහා හයියෙන් කෑගසන මුත් ගිරිය පුප්පා ඇසෙන්නට ලෝකයට මිනිස් හිමිකම් ගැනම ඔහු රිසිය තකන්නට අනෙක් මිනිසුන් පයට හුවිල්ල සේ සංවාදයට…

සිංහල, Colombo, Education, Features, Life quips

සොරි….මෙහෙම රටකනේ අපි ජීවත්වෙන්නේ..

පසුගිය සෙනසුරාදා(06) කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පැවති සොබා නම් පරිසර වැඩසටහනට සමගාමීව පැවත්වන ලද ඡායාරූප තරඟයේ සහතික පත්‍ර ලබා ගැනීම සදහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි දෙමාපියන් සහ දරුවන් මහත් අපහසුතාවයකට ලක්…

සිංහල, Human Rights, Life quips, Matale

අද ලෝක පරිසර දිනය යි. එකම රටේ පරිසරයන් දෙකක් ගැන….

අද ලෝක පරිසර දිනය යි. මේ රූප පෙළෙන් දැක්වෙන්නේ එකම රටේ දෙකොනක පරිසරයයි. එකක් මෙබිම පෝෂණය කරන සුන්දර නකල්ස් වනය. සීතල මීදුම, ඇස් පිනා යන සුන්දරත්වය, මෙහි එන සියල්ලක්ම වසඟයට ගනු ඇති….

සිංහල, IDPs and refugees, Kurunegala, Life quips

උසාවියෙන් කතාවක්

උසාවිය ඉදිරිපිට බංකුවේ අවුරුදු 4ක් විතර වෙන පොඩි කොල්ලෙක් වාඩි වෙලා හිටියා. අඬනවා අඬනවා ඉවරයක් නෑ. මේ අතර උසාවියේ වැඩ පටන් ගන්න වෙලාවත් ඇවිත්. උසාවිය ඇතුලේ පිටුපස බංකුවක මුල්ලට වෙලා අවුරුදු 8ක්…

සිංහල, Colombo, Life quips, Peace and reconciliation

මුගුරක්, කඩුවක් සහ නවගුණ වැලක්

අද උදේ නුගේගොඩින් බස් එකට නැග්ගේ ඔෆිස් එන්න. නුගේගොඩ අලුතින් ඉදි කල ගුවන් පාලම නිසා කොළඹ දෙසට එන බස් නැවතුම තිබුණේ ටිකක් ඈතින්. ඒ නිසා ටිකක් ඉක්මනින් ඒදෙසට ගමන් කලේ වේලාව උදේ…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – දෙමළ ජාතික අරගලය – මෙතැනින් කොතැනට ද?

සුනන්ද දේශප්‍රිය පසුගිය මාස ගණනාව පුරා විදේශගත මෙරට දෙමළ ප්‍රජාව ශ්‍රී ලංකාවෙහි උතුරුකරය ගිනියම්කළා වූ බියජනක යුද්ධයට එරෙහිව සහ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට පක්ෂව ලොව පුරා දැවැන්ත උද්ඝෝෂනයන් හි යෙදුනි. මෙම…

සිංහල, Education, Life quips, Matale

කොන්ඩේ වැඩියි කියා ගුරුවරයා සිසුවාට ‛කන’ පැලෙන්න පහරදෙයි

විල්ගමුව, නුගගොල්ල මහා විද්‍යාලයේ ශිෂ්‍යයෙකුට පසුගිය සිකුරාදා(15)එම විද්‍යාලයේ ගුරුවරයෙකු පහර දීමකින් රෝහල්ගත කර ඇත. මෙසේ රෝහල් ගතකර ඇත්තේ එම විද්‍යාලයේ ඉන්දික ලක්මාල් නැමති ශිෂ්‍යාය. මෙම පහර දීමෙන් එම ශිෂ්‍යාගේ කන් බෙරයට බරපතල…

සිංහල, Colombo, Democracy, Media

පුරවැසිමාධ්‍යවේදියකුගේ සටහන් – ජනමාධ්‍ය ඇමැතිතුමාගේ ප්‍රශ්නය

සුනන්ද දේශප්‍රිය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මංත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා මහතා මෙවැනි අශායෝගයක් කරනු සිරස රූපවාහිනියෙන් දුටුවෙමි. මේ විවාදය ඇති වූයේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ…

සිංහල, Democracy, Hambantota, Human Rights, Peace and reconciliation

‛‛මැදමූලනට’’ දෙමලු ඇතුළු වීම තහනම්

පසුගිය අප්‍රේල් 9 වන දින අබාන්ස් ආයතනයේ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා වීරකැටිය ප්‍රදේශයට ගිය ප්‍රවර්ධන කණ්ඩායම අතර සිටි ද්‍රවිඩ ජාතිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ අනන්‍යතාවයද තහවුරු කළ පසු උසාවියට ඉදිරිපත් කර රිමාන්ඩ්…