ගුරුවරයාගේ දඬුවමින් සිසු ඇසට තුවාල
මහනුවර අම්පිටිය බෙරවත් පාසැලේ 9 වසරේ ඉගෙනුම ලබන ධනුත් යසත් බණ්ඩාර නැමැති සිසුවාට ගුරුවරයෙකු විසින් පහර දීම හේතුවෙන් ඇසකට තුවාල සිදුවීම නිසා මහනුවර මහ රෝහලේ 59 වන වාට්ටුවට ඇතුලත් කර ඇති බව…
මහනුවර අම්පිටිය බෙරවත් පාසැලේ 9 වසරේ ඉගෙනුම ලබන ධනුත් යසත් බණ්ඩාර නැමැති සිසුවාට ගුරුවරයෙකු විසින් පහර දීම හේතුවෙන් ඇසකට තුවාල සිදුවීම නිසා මහනුවර මහ රෝහලේ 59 වන වාට්ටුවට ඇතුලත් කර ඇති බව…
මාතලේ අධ්‍යාපන කලාපයේ පාසල්වල ගුරුවරුන්ට හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී අක්‍රමිකතාවයන් සිදුවන බව පාසල් ආරංචිමාර්ග පවසයි. එහිදී ගුරුවරුන්ට ලබාදීමට නියමිත ප්ලාස්ටික් හැඳුනුම්පතක් සදහා රු. 350.00ක මුදලක් එක් ගුරුවරයෙකුගෙන් අයකිරිමට නියමිත බවත් එම හැදුනුම්පත් සකස්…
මේ වන විට ලංකාවේ පැවති වාර්ගික සිවිල් යුද්ධය නිමව ඇත. ඒත් සමගම ලංකාවේ සුළු ජාතීන් සහ මහ ජාතීන් කියන සංකල්පය ද මියැදුණි. නුමුත් ඒ අඩුව පිරවීම සඳහා ජනාධිපතිතුමා කී දෙකොටසට අමතරව ජාතිවාදීන්…
දරුවන් පාසැල්වලට ඇතුලත් කිරීම සඳහා දෙමාපියන්ගෙන් 81% විදුහල්පතිවරුන්ට අල්ලස් ලබාදෙන බව ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මඟින් සිදුකල සමීක්ෂණයකින් හෙළිවී තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජයීය සංවර්ධනයේ මූලික පදනම ලෙස සැලකෙන ‛‛අධ්‍යාපනයේ’’ දූෂණ සිදුවන…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද්ධ දේශපාලන ක්‍රියාවළියෙහි සක්‍රීය සාධක හදුනා ගැනීම එතරම් දුෂ්කර නැති නමුත් මෙම විවිධ බලවේගයන්ගේ අනෝන්‍ය ක්‍රියාකාරිත්වය විසින් ශ්‍රී ලංකාව කවර දිසාවකට ගෙන යනු ඇත්දැයි කියා සිටිම…
ජූලි 05 වන දා ස්වාධීන රූපවාහීනි සේවයේ විමසුම වැඩසටහනේ මාකෘකාව වූයේ මයිකල් ජැක්සන් සහ එච්.ආර්.ජෝතිපාල ගායක දෙපලයි.වැඩසටහනේ පිටපත ලියා තිබුණේ දිනමිණ කර්තෘතුමා වන මහින්ද අබේසුන්දරයි. මහින්ද අබේසුන්දරට තමාට හිතෙන ඕනෑම දෙයක් ලියන්නට…
යුද නිමාවට මත්තෙන් කී රජයේ ගණන් හිලව්වලට වඩා වැඩි දෙමළ සිවිල් ජන සංඛ්‍යාවක් මේ වන විට වව්නියාව අවතැන් කඳවුරු තුළට පැමිණ තිබේ. රජයට අභියෝග කරමින් ඒ ගණන ලක්‍ෂ තුනකට(300000) ආසන්න වී ඇත….
මෙම පින්තූරයේ දැක්වෙන්නේ කොළඹ වැල්ලවත්ත, සුවිශුද්ධාරාම පාරේ ලයිට් කණුවක පින්තූරයකි. දැන් කලක සිට මෙම ලයිට් කණුවේ ඇති වීදි ලාම්පුව රෑ දහවල් වෙනසක් නැතිව දැල්වෙමින් තිබේ. මීට මාස ගණනාවකට ප්‍රථම මෙම ලයිට් කණුවේ…
පුත්තලම නගරයේ මාළු සහ මස් වෙළඳ සැල් පවත්වාගෙන යනු ලබන්නේ පුත්තලම් කළපුව වෙරළ තීරයට යාබදවය. මේ වෙළඳ සැල් සියල්ලන්ගේම ඉවත ලන අපද්‍රව්‍ය පසුපස ඇති කළපූ වෙරළ තීරයට මුදාහරින බව අප හට පෙනී…
පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ ජීවත් වන මාගේ මිතුරෙකුගේ මවගේ අවමංගල්‍යට සහභාගී වීම සඳහා පසුගිය සෙනසුරාදා දහවල් මම වැල්ලවත්තෙන් පානදුර – කොළඹ නගරාන්තර සුඛෝපභෝගී බස් රථයකට ගෙඩවුනෙමි.(එහි අංකය 63-2737) කොළඹ සිට පානදුර දක්වා සුඛෝපභෝගී…
පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් එල්ටීටීඊ ය දේශපාලන සමීකරණයෙන් ඉවත්ව යෑමත් සමඟ වෙනස්කම් සිදුවීමට නියමිතව ඇත්තේ දෙමළ දේශපාලන භූමිය තුළ පමණක් නොවේ. දැනටමත් පෙනෙන්ට පටන් ගෙන ඇති පරිදි සිංහල දේශපාලනය තුළ ද තීරණාත්මක වෙනස්…
බදුල්ල දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඉදිකරන ලද නිවාස යෝජනා ගණනාවක ඉදි කිරීම් මේවන විට අතර මඟ නවතා තිබේ. මෙසේ ඉදිකිරීම් අතරමඟ නවතා ඇත්තේ කහගල්ල වත්ත, නීඩ්වූඩ් වත්ත හා දඹේතැන්න ආදී ප්‍රදේශවල නිවාස අතර…
වැල්ලවාය කිරිඳිඟගේ ජලය ලබා ගනිමින් එළවඑ වගාවේ නිරත ගොවීහු තමන්ට භූමිතෙල් සහණාධාරයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිති. මෙසේ මෙම සහණාධාර ඉල්ලා සිටින්නේ වතුර මෝටර් මගින් ජලය ලබාගෙන ගොවිතැන් කටයුතු කරන ගොවීන්ය. කෙසේ…
ආගමික දේශණයකට ලැබුණු ආරාධනාවක් මත මා දැනට සිටින්නේ මැදපෙරදිග බහරේන් රාජ්යකයේය. ඉඩ ප්රදස්තාවක් බලන සෑම විටම මා එහි සිටින අපගේ සිංහල සහෝදරවරු සිටින සේවා කඳවුරු බැලීමට යමි. ඇත්තෙන්ම පිටරටවල සේවය කරන ඔවුන්ගේ…
පුරුවැසි මාධ්‍යවේදියෙකුගේ සටහන් එල්ටීටීඊ සංවිධානය දේශපාලන ක්ෂෙත්‍රයෙන් නැති වී යාමත් සමඟ අප රටට අදාළ දේශපාලන සමීකරණයන්ගේ වෙනසක් ඇතිවන්නට දැන් පටන් ගෙන තිබේ. එය වෙසෙසින්ම අදාළ වන්නේ මෙරට දෙමළ දේශපාලනයට සහ ජනවාර්ගික ප්‍රශ්නයට…
Picture by INTERNET ඒකීය රාමුව තූළ බලය බෙදීමක්, ගම් සභා ක්‍රමය අදට ඔබින ආකාරයට, සමගාමී ලැයිස්තුව ඉවතට.. මහාචාර්ය තිස්ස විතාරණ කළ යුත්තේ කුමක්ද? යන තේමාව ඔස්සේ සම සමාජ තරුණ සමිති මහා සංගමය…
දිනය 2009 ජූනි 17වනදා ය. වේලාව ප.ව.2.45යි. ලංකා ගමනා ගමන මණ්ඩලයේ බදුල්ල ඩිපෝවට අයත් බස් රථය ප.ව.2.45ට බදුල්ල සිට කොළඹ බලා ධාවනය කරන්නට විය. මද වේලාවකින් කොන්දොස්තර පැමිණ මෙසේ මොර දෙන්නට විය….