සිංහල, Corruption, Moneragala

රුපියල් ලක්ෂ ගණනක් වටිනා ට්‍රුක්ටර් හා යන්ත්‍රෝපකරණ රැසක් විනාශ මුඛයේ

නිසි කලට වෙන්දේසි නොකිරීමෙන් මොණරාගල දිස්ත්‍රික්කයට අයත් ගොවිජන සේවා මධ්‍යස්ථාන රැසක රුපියල් ලක්ෂ ගණනක් වටිනා ට්‍රුක්ටර්, යන්ත්‍රෝපකරණ, නගුල් හා කෘෂි උපකරණ රැසක් වසර ගණනාවක් තිස්සේ දිරාපත්වෙමින් පවතින බව විකල්ප වෙබ් අඩවිය කරන…

සිංහල, Corruption, Education, Matale

අධ්‍යාපනයේ “හැඳුනුම්පත් මගඩියක්…”

මාතලේ අධ්‍යාපන කලාපයේ පාසල්වල ගුරුවරුන්ට හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී අක්‍රමිකතාවයන් සිදුවන බව පාසල් ආරංචිමාර්ග පවසයි. එහිදී ගුරුවරුන්ට ලබාදීමට නියමිත ප්ලාස්ටික් හැඳුනුම්පතක් සදහා රු. 350.00ක මුදලක් එක් ගුරුවරයෙකුගෙන් අයකිරිමට නියමිත බවත් එම හැදුනුම්පත් සකස්…

සිංහල, Colombo, Corruption, Education

දෙමාපියන්ගෙන් 81% විදුහල්පතිවරුන්ට අල්ලස් දෙයි

දරුවන් පාසැල්වලට ඇතුලත් කිරීම සඳහා දෙමාපියන්ගෙන් 81% විදුහල්පතිවරුන්ට අල්ලස් ලබාදෙන බව ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මඟින් සිදුකල සමීක්ෂණයකින් හෙළිවී තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජයීය සංවර්ධනයේ මූලික පදනම ලෙස සැලකෙන ‛‛අධ්‍යාපනයේ’’ දූෂණ සිදුවන…

සිංහල, Colombo, Corruption, Features, Governance

කෙළඹ නගරයේ,දොළොස් මහේ පහන් කනු

මෙම පින්තූරයේ දැක්වෙන්නේ කොළඹ වැල්ලවත්ත, සුවිශුද්ධාරාම පාරේ ලයිට් කණුවක පින්තූරයකි. දැන් කලක සිට මෙම ලයිට් කණුවේ ඇති වීදි ලාම්පුව රෑ දහවල් වෙනසක් නැතිව දැල්වෙමින් තිබේ. මීට මාස ගණනාවකට ප්‍රථම මෙම ලයිට් කණුවේ…

සිංහල, Colombo, Corruption, Transport

මඟීන් සූරාකන නගරාන්තර බස්

පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ ජීවත් වන මාගේ මිතුරෙකුගේ මවගේ අවමංගල්‍යට සහභාගී වීම සඳහා පසුගිය සෙනසුරාදා දහවල් මම වැල්ලවත්තෙන් පානදුර – කොළඹ නගරාන්තර සුඛෝපභෝගී බස් රථයකට ගෙඩවුනෙමි.(එහි අංකය 63-2737) කොළඹ සිට පානදුර දක්වා සුඛෝපභෝගී…

සිංහල, Badulla, Corruption, Features, Human Rights, Life quips

වතු නිවාස ඉදිකිරීම අතර මඟ නවති…සල්ලිත් නෑ. වතු කළමානාකරුවන්, සුබසාධක සමිති අක්‍රියයි – නිවාස සංවර්ධන අධිකාරයේ දිස්ත්‍රික් කළමණාකරු

බදුල්ල දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඉදිකරන ලද නිවාස යෝජනා ගණනාවක ඉදි කිරීම් මේවන විට අතර මඟ නවතා තිබේ. මෙසේ ඉදිකිරීම් අතරමඟ නවතා ඇත්තේ කහගල්ල වත්ත, නීඩ්වූඩ් වත්ත හා දඹේතැන්න ආදී ප්‍රදේශවල නිවාස අතර…

සිංහල, Corruption, Features, Life quips, Moneragala

හල්දුම්මුල්ලේ “කුඹුක් සංහාරය”

හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වෙලංවිට ප්‍රදේශයේ සිදුකරන “කුඹුක්ගස් සංහාරය” නිසා එම ප්‍රදේශයේ ජනයා මහත් අපහසුතාවයකට පත්ව සිටී. මෙම කුඹුක් ගස් විනාශ කිරීම නිසා ජල උල්පත් සිඳීයාමෙන් ප්‍රදේශයේ කුඹුරු පුරන් වන තත්වයකට…

Colombo, Corruption, Economic issues, Featured Video, Governance, Video

ගීගනගේ නෝනා UDA එකට ඕනා …..සභාපති නානා UDA එකට වනා

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට විරුද්ධව එහි සේවකයන් විශාල පිරිසක අද(10) දහවල් බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. දුරකථනෙන් පිල්ලි ගහපු වාහනයෙන් මගඩි ගහපු ගීගනගේ ගෙදර යවපු සභාපතියා පන්න දමමු ගීගනගේ නෝනා UDA…

Anuradhapura, සිංහල, Corruption, Economic issues, Life quips

කැකිරාවේ මුත්‍රා කිරීමට රුපියල් දහයයි.

වැසිකිලිය අපිට අයිති නෑ. රුපියල් 10ක් ගන්න එක ගැන කොමිටියේදී සාකච්ඡා කර තියනවා. ජී. එච්. ආරියපාල මහතා, ලේකම් – ප්‍රදේශිය සභාව කැකිරාව ආදායම විතරයි ප්‍රාදේශීය සභාව බලන්නේ. මැයි 01වන දායින් පසුව ප්‍රශ්ණය…

සිංහල, Corruption, Kandy, Stories from the silent

චී රාළහාමි වැඩේ කැතයි….

දිනය – 2009 අප්‍රේල් 12 වැනිදා වේලාව – සවස 6 යි. ස්ථානය – පිළිමතලාව නගරය මාගේ සහෝදරයාත් මමත් පිළිමතලව නගරයට පැමිණියේ අපගේ ඥාති ගෙදරකට යාම සඳහායි. එම ගෙදරට ගෙනයාමට යමක් මිළදී ගැනීමේ…

සිංහල, Colombo, Corruption, Transport

කොළඹ වැළිමඩ ඒ.සී බස් මඟීන් ව මංකොල්ලා කයි

අද(11) උදෑසන කොළඹ පෞද්ගලික බස් නැවතුම් පොළෙන් වැළිමඩ බලා ධාවනය වූ නගරාන්තර සුඛෝපබෝගී බස්රථ එහි නගින සියළු මඟීන්ගෙන් වැළිමඩ දක්වා ගමන් කිරීමේදි ගෙවිය යුතු මුදලම ඉල්ලා සිටි බව විකල්ප වෙත වාර්ථාවේ. මෙහිදී…

සිංහල, Corruption, Matale

සල්ලි ගිලින මොරගහකන්ද ව්‍යාපාරය

මාතලේ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන මොරගහකන්ද ව්‍යාපෘතියේ ආරම්භක උළෙල සඳහා රුපියල් තුන්කෝටි දශලක්ෂයක(31000000.00) මුදලක් වැය වී ඇතැයි වාර්තාවේ. මිලියන 3750ක මුදල් ඇස්තමේන්තුවකින් දියත්වන මොරගහකන්ද ජලාශයේ පළමු අදියරේ කටයුතු නිමවෙමින් පවතින අතර ලග්ගල…

Anuradhapura, සිංහල, Corruption

මහ මාර්ග ඉඩම ඇමති හිතවතෙකුට

මහ මාර්ග දෙපාර්තමේන්තුවට අයත් හොරොවිපොතාන නගර මධ්‍යයේ පිහිටි ඉඩමක් අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමතිවරයෙකුගේ ආධාරකරුවෙකුට ලබාදී ඇතැයි වාර්තාවේ. මීට පෙර අවස්ථාවකදී ද මෙම ඇමතිවරයා මෙම ඉඩම අත්පත්කර ගැනීමට උත්සාහ ගත් අතර මහජන…

සිංහල, Corruption, Pollonnaruwa

ගොවි සහනාධාරය පිටපාරේ යයි

2007 – 2008 මහ කන්නයේ වගා පාළු වූ ගොවීන්ට ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ලබාදුන් සහනාධාර වැලිකන්ද, මුතුවැල්ල, ඩී1, බෙදුම් ඇල ගොවි සංවිධානය විසින් වංචාකර ඇති බවට එහි ගොවීහු පවසති. පසුගිය වසරේ…

සිංහල, Corruption, Matale

නොරිටාකේ ගොඩනැගිලි විකුණයි

මාතලේ නොරිටාකේ පෝසිලෙන් සමාගම, සිය ආයතනය සතුව පවතින ගොඩනැගිලි හා දේපල විකිණීමේ සුදානමක් පවතින බවට එහි සේවකයෝ ප්‍රකාශ කර සිටියහ. මේ පිළිබඳව කළ විමසීමකදී මධ්‍යම පළාත් සභාවේ සභාපති ඩබ්.එම්. යසමාන්න මහතා පවසා…

සිංහල, Colombo, Corruption

හෙජින් නිසා මිලියන 700 අහිමිවෙයි – තව ආයතන 8 ක දූෂණ හෙළි කරනවා – දූෂණ විමසුම

අභ්‍යන්තර සිවිල් යුද්ධයකට හා ආර්ථික යුද්ධයකට මැදිව සිටින ශ්‍රි ලංකාව දූෂණ හා වංචා හේතුවෙන් ආර්ථික යුද්ධයෙන් පරාජය වෙමින් සිටින බව දූෂණ විමසුම සංවිධානය පවසයි. ඊයේ (25) කොළඹ පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ පැවැති…

සිංහල, Corruption, Puttalam

සිංගප්පූරු යවන බව පවසා රු. ලක්‍ෂ 6 ක් වංචා කරලා

සිංගප්පූරු යවා එරට රැකියා ලබා දෙන බවට පොරෙන්දු වී රුපියල් ලක්‍ෂ හයකට වැඩි මුදලක් වංචා කළ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් නාත්තන්ඩිය, කිරිමැටියාන ප්‍රදේශයෙන් වාර්තා වේ. නාත්තන්ඩිය හා අවට ප්‍රදේශ කිහිපයක පදිංචි තරුණයින් හයදෙනෙකු…