‘…….ගෙවීම් ලබන්නාගේ අනන්‍යතාව හෙළි වුණේ එහිදී ය.’ | ‘මිග් යානා ජාවාරමට’ තව තවත් බෝම්බ කඩා වැටෙයි | අවසාන කොටස
iMage: tgm-archive/SHARA S.KODIKARA/AFP/GETTY IMAGES මේ යෝජනාව මගින් අමාත්‍ය මණ්ඩලය නොමග යවන ලද්දේ මෙයාකාරයෙන් පමණක් නොවේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ටෙන්ඩර් මණ්ඩලය ‘යුක්රින්මෑෂ්’ සමාගමේ යෝජනාව සඳහා වන තමන්ගේ අනුමැතිය පිළිබඳ තීරණය අමාත්‍ය…