දහස් ගණන් කාන්තාවන්ගේ වඳ කතාව අවසානයේදී විකාරරූපී වීම (1)
iMage by: JDSLANKA.ORG කාන්තාවන් රාශියක් වඳ භාවයට පත්කිරීම පිළිබඳ චෝදනා ලැබ සිටි දොස්තර ෂාෆි රුපියල් 250,000 ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 2.5 ක ශරීර ඇප දෙකක් මත ඊයේ(25) නිදහස් කෙරුණි. මේ…
iMage by: JDSLANKA.ORG කාන්තාවන් රාශියක් වඳ භාවයට පත්කිරීම පිළිබඳ චෝදනා ලැබ සිටි දොස්තර ෂාෆි රුපියල් 250,000 ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 2.5 ක ශරීර ඇප දෙකක් මත ඊයේ(25) නිදහස් කෙරුණි. මේ…
iMage:ww2online. දේව වාක්‍යය හෝ දේශනා වශයෙන් ගැනෙන සියල්ල, මීට බොහෝ කලකට පෙර විසූ අප වැනි මිනිසුන් විසින්, එදා යුගයේ අවශ්‍යතා සැලකිල්ලට ගෙන සංගෘහිත කරන ලද පෘථග්ජන විශ්වාසයන් මිස, දිව්‍යමය දේවල් නොවන බව,…
iMage: Daily Mirror වර්තමාන ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පූර්ණ එකඟත්වයෙන් යුතුව ගත් එක ‘තීන්දුවක්’ පමණක් තිබේ. ඒ, සාම්පූර් බලාගාර යෝජනාව අවලංගු කිරීමට 2016 දී ගත් තීරණයයි. ඒ වනාහී, විදුලිබල අංශය ප්‍රවර්ධනය කිරීමට නොව,…
iMAGE: REUTERS තවමත් ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි තීරණය කර නැතැයි රාජපක්ෂ පවුලේ නායකයා වන මහින්ද රාජපක්ෂ දැන් කියයි. ඔහු මේ බව කියන්නේ පවුලේ පැවැති සාකච්ජාවකදී සිය අපේක්ෂයා ලෙස ගෝඨාභය පත් කිරිමට රාජපක්ෂවරු තීරණය කර ඇතැයි…
iMage by: dailynews.lk අල්ලස් හෝ දූෂණ කොමිසමේ සන්දර්ශනයක් පසුගිය සඳුදා(18) ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ගෝල්ෆේස් ‘ෂැන්ග‍්‍රී ලා’ හෝටලයේදී පැවැත්විණ. ඒ සඳහා ආරාධිත දහසක් දෙනා අතර මටත් ආරාධනා පත‍්‍රයක් ලැබී තිබුණි. එහෙත් ඉරිදා වන විටත්…
දේශපාලනයට සත්‍යය එන්නත් කරන්න. එවිට ඔබට කිසි දේශපාලනයක් හමු නොවනු ඇත. රාජ්‍යයකට තර්ජනයක් වෙතැයි කියන හදිසි අනතුරක් මවාපෑමට වාගාලංකාර පාවිච්චියට ගැනීමේ වැදගත් කම, හිට්ලර්ගේ නට්සිවාදී නීති න්‍යායාචාර්ය කාර්ල් ෂ්මිට් අවධාරණය කෙළේය. ඒ…
iMage by: The Independent මේ ලියුම්කරු, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඇතැම් ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාවන්ට විරුද්ධව 2004 සිට අධිකරණය ඉදිරියට ගොස් තිබේ. මාධ්‍ය ඔස්සේ විවේචන ලියා පළ කොට තිබේ. එවැනි සන්දර්භයක් තුළ, වැඩි ආටෝපයක්…
හමුදාමය වශයෙන් විනාශ කර දැමීමට කලින් පැවති එල්.ටී.ටී.ඊ. සංවිධානය ගැන ප‍්‍රශංසා කිරීම නිසා ගිය වසරේ ජුලි මාසයේ විශාල ප‍්‍රශ්නයකට මුහුණදුන් නියෝජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්, යුද්ධයෙන් පසුව උතුරේ තරුණයන්ෂ දූණය කිරීමට එම පළාතට…
iMZage: Lanka Business Online නිදහස ලබා 71 වසරක් ගත වන මේ අවස්ථාවේ, එදා මෙදා තුර ලබා ඇති අපේ ආර්ථික කාර්යසාධනය සෑහීමකට පත්විය හැකි තත්වයක නැත. නිදහස ලබා ගත් මොහොතේ අප සතුව පැවති…
iMage: tgm-archive/SHARA S.KODIKARA/AFP/GETTY IMAGES මේ යෝජනාව මගින් අමාත්‍ය මණ්ඩලය නොමග යවන ලද්දේ මෙයාකාරයෙන් පමණක් නොවේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ටෙන්ඩර් මණ්ඩලය ‘යුක්රින්මෑෂ්’ සමාගමේ යෝජනාව සඳහා වන තමන්ගේ අනුමැතිය පිළිබඳ තීරණය අමාත්‍ය…
iMage: Pinterest 2006 දී ඇති කර ගත් සැක කටයුතු අවි ජාවාරමක් තුළ පැවති රාජපක්ෂලාගේ අපසහායකත්වය (අපරාධයකට හවුල්වීම) පිළිබඳ අලුත් සාක්ෂි මතුවෙමින් පවතින තත්වයක් තුළ, මතභේදාත්මක ‘මිග් යානා ජාවාරම’ යළි මහජන අවධානයට ලක්ව…
iMage: Daily FT පෙබරවාරි 4 වැනි දාට බි‍්‍රතාන්‍යයන්ගෙන් ශ‍්‍රී ලංකාව නිදහස ලබාගෙන වසර 71 ක් වන්නේය. ශ‍්‍රී ලංකාවේ වර්තමාන වාර්ෂික දළ ජාතික නිෂ්පාදිතයේ මුළු වටිනාකම ඩොලර් බිලියන 87 කි. එය, සංඛ්‍යා ලේඛනවලින්…
iMage by: Daily FT/ Shehan Gunasekara අලුත් ආණ්ඩුවට රෝගියෙකු භාර ගැනීමට සිද්ධ වීම වර්තමාන ආණ්ඩුව 2015 දී බලයට පත්වන විට ලංකාව තිබුණේ උග‍්‍ර ආර්ථික අර්බුදයක ය. 2012 දී සියයට 9 ක් වශයෙන්…
iMAGE:Asian Mirror 2000 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව බෝම්බ ප‍්‍රහාරක මිග්-27 වර්ගයේ යානා 6 ක් මිල දී ගැනීම සඳහා වන ටෙන්ඩරයක්, සිංගප්පූරුවේ පිහිටි අවි ආයුධ වෙළඳ ව්‍යාපාරයක් වන ‘ඞී එස් එලයන්ස්’ නැමැති සමාගමට…
1978 දී සර්ව බලධාරී විධායක ජනාධිපති ක‍්‍රමය හඳුන්වා දුන් අවස්ථාවේ ලංකා සමසමාජ පක්ෂ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ප‍්‍රශ්නයක් ඇසුවේය. එනම්, ‘පිස්සෙකු ජනාධිපති තනතුරට පත්වුවහොත්’ කුමක් සිදුවේද යන්නයි. නිසි ක‍්‍රියාවලියක් පිළිබඳ සීමාවක්…
iMAGE: Vikalpa ඔබ මොන පැත්තේ හිටියත්, මේ දවස් වල පැති මාරු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අත යටින් ලැබෙන මුදල් වල නියම වටිනාකම ගැන ඔබ නිකමටවත් හිතුවද? ඔබ කිසියම් පක්ෂයකින් ඔබේ මනාපය අනුව කතිරය ගසන…
iMage: PMDNews ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදුව නොතිබූ දේශපාලන සිදුවීමක් 26වැනි සිකුරාදා සැඳෑ සමයේ සිදු විය. එය ඉතා සුළු පිරිසකගේ දැනුවත්බව මැද සිදු වූ බලය පෙරලීමට කරන උත්සාහයක් හෙයින් එයට ඇති සැබෑ නිර්වචනය…