‘මහින්දලා නැවත එපා! ජනතා ජය පාවා නොදෙනු! ‘කලු විරෝධය‘ කොළඹින් ඇරඹෙයි.
Image Credit: S. Rajesh @Maatram ‘මහින්දලා නැවත එපා! ජනතා ජය පාවා නොදෙනු! ‘කලු විරෝධය‘ අද(10) කොළඹ කොටුව, දුම්රිය පොල ඉදිරිපිටදී පැවැත්විය. විශාල පිරිසක් සහභාගී වූ එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ ‘වීදියේ විරෝධය…