සිංහල, Colombo, Democracy, Media

පුරවැසි ජනමාධ්‍යකරුවකුගේ සටහන් – පිල්ලෙයාන්

සුනන්ද දේශප්‍රිය රනිල් වික්‍රමසිංහට අනුව පිල්ලෙයාන් තවමත් ත්‍රස්තවාදියෙකි. පසුගිය බදාදා කොළඹ කොටුවේදී දස දෙනෙකුට පමණ මරුකැඳවමින් සිදු කළ මරාගෙන මැරෙන ප්‍රහාරයට පිල්ලෙයාන් පක්ෂය සම්බන්ධ බවට. ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ ඇඟවූයේ, මෙම…

සිංහල, Batticaloa, Democracy, Eastern Elections

මෙන්න තවත් ජන්ද ප්‍රතිඵල ….

සුනන්ද දේශප්‍රිය 1. අම්පාර දිසාවේ මුස්ලිම් ජාතිකයින් සඳහා ඉදි කැරෙන සුනාමි නිවාස නතර කරන සේ ජාතික හෙළ උරුමය ශ්‍රේෂ්ඨාධිකරණයට යයි. පොදු පෙරමුනේ බුලත් කොළය යටතේ මුස්ලිම් දේශපාලන පක්ෂ සහ හෙළ උරුමය නැගෙනහිර…

සිංහල, Colombo, Democracy

ජවිපෙ දෙකඩවීම පිළිබඳ ජනතා අදහස්

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා මෙන්ම එහි ප්‍රචාරක ලේකම් විමල් වීරවංශ මහතා පසුගිය දා පාර්ලිමේනුතුවේදී විශේෂ කථාවක් කරමින් සිය පක්ෂය තමන්ව ඉවත්කිරිමට තීණ්දුවක් ගෙන ඇතිබව පවසනු ලැබුවා. ඉන්පසුව එහි තවත් මන්ත්‍රීවරු…

සිංහල, Colombo, Democracy, Human Rights

මානව හිමිකම් සහ ජනමාධ්‍ය

සුනන්ද දේශප්‍රිය මෙරට පුවත්පත් මානවහිමිකම් කෙලෙසීම් වාර්තා කිරිමට කොපමණ උනන්දු වන්නේ ද? 2008 පෙබරවාරි මාසයේ සිංහල පුවත පත් වාර්තා කළ එවැනි සිදුවීම් 45 කි. ඉංග්‍රිසි පුවත්පත් 61 කි. දෙමළ පුවත් පත් 276…

සිංහල, Colombo, Democracy, Human Rights

IIGEP ලංකාවෙන් ඉවත්වයාමේ මාධ්‍ය සාකච්ඡාව

බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ වැඩ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කල ‛‛ජාත්‍යන්තර ස්වාධීන අද්විතීයයන් කණ්ඩායම’’ එම වැඩකටයුතු වලින් ලබන 30 වැනිදා සිට ඉවත්වීමට තීරණය කළ…

Ampara, සිංහල, Democracy, Eastern Elections

නැගෙනහිර ඡන්දය – එක එක අයට එක එක විදිහට සලකයි

නැගෙනහිර පලාත් සභා ඡන්දයට දින නියම කිරීමත් සමගම නැවතත් එහි උණුසුම් වාතාවරණයක් හටගෙන තිබේ. නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනයා බහුතරව වෙසෙන ප්‍රදේශවල තත්ත්වය මේ වනවිට වඩාත් උණුසුම් අතට හැරී තිබේ. එම ප්‍රදේශවල මුස්ලිම්…

සිංහල, Colombo, Democracy, Human Rights, Stories from the silent

IIGEP – ඉවත් වීම හා ජනාධිපති කොමිසමේ ස්වාධීනත්වය

‛‛2006 වර්ෂයේ ජනවාරි මස දී ත්‍රිකුණාමලයේදී තරුණයන් 5 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම හා 2006 අගොස්තු මස දී මූතූර් ප්‍රදේශයේදී AFC නැමැති ප්‍රංශ රාජ්‍ය නොවන සංවිධානයේ සහන සේවකයන් 17 දෙනෙකු ඝාතනය කිරීම ඇතුළු…

தமிழ், Democracy, Peace and reconciliation

அதிகாரப் பரவலாக்கத்திற்கு அரசாங்கம் தயாராகிறதா?

இலங்கை இராணுவம் கிழக்கு மாகாணம் முழுவதையும் கட்டுப்பாட்டுக்குள் கொண்டு வந்ததை‚ ‘கிழக்கின் உதயம்’ என‚ கடந்த வருடம் யூலை மாதம் 19ம் திகதி‚ சுதந்திர சதுக்கத்தில் அரசு வெகு விமரிசையாக கொண்டாடியது. இவ்விழாவில் ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷ உரையாற்றுகையில் கிழக்கு மாகாணம் தொடர்பாக பின்வருமாறு…

සිංහල, Batticaloa, Democracy, Eastern Elections, Peace and reconciliation

யுத்தத்தின் பிடியில் இருந்து நம் எதிர்கால சந்ததியாவது மீட்கப்படுமா?

“நாங்கள் யுத்தம் என்ற பெயரில் இதுவரை சொல்லொனர துன்பங்களை அனுபவித்துவிட்டோம். இனிமேலும் இந்தத் துன்பம் எமது பிள்ளைகளுக்கு வரக் கூடாது” இவ்வாறு தெரிவிக்கிறார் மட்டக்களப்பு “கச்சகொடி” கிராமத்தைச் சேர்ந்த திரு.குமாரசிங்கம் (வயது 72) அவர்கள். மட்டக்களப்பு நகரிலிருந்து சுமார் 30 கிலோமீற்றர் தொலைவில் மண்முனை…

සිංහල, Democracy, Eastern Elections, Peace and reconciliation

තහංවි මැද්දෙන් – නැගෙනහිර ඡන්දයට පෙර

සුනන්ද දේශප්‍රිය “අව්රුදු පහක් ඉන්න. නැගෙනහිර දෙමළ ජනයා අතර එල්ටීටිඊ ය බලවත් වෙනවා” මා සමඟ සංවාදයකට එළඹුනු එල්ටීටිඊ හිතවාදී නොවන දෙමළ ජනමාධ්‍යවේදියකු කීවේ ය. ඔහු එම තර්කය ගෙනාවේ කරුණු දෙකක් උඩ ය….

සිංහල, Colombo, Democracy, Governance, Peace and reconciliation

දෙමළ ජාතික ව්‍යාපාරය තුළ ප්‍රභාකරන්ගේ භූමිකාව – ලයනල් බෝපගේ

දෙමළ ජාතික ව්‍යාපාරය තුළ ප්‍රභාකරන්ගේ භූමිකාව මැයෙන් විකල්ප පවත්වනු ලබන සංවාද මාලාවේ තවත් එක් සංවාදයක් සඳහා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම් වරයා වු ලයනල් බෝපගේ මහතා සම්බන්ධ වුවා. එම සංවාදය ඇතුළත්…

සිංහල, Colombo, Democracy

ලංකාවේ වර්ථමාන තත්ත්වය හා ජවිපෙ

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම්වරයා වු ලයනල් බෝපගේ මහතා 1984 දී ජවිපෙ න් ඉවත් වන්නේ පක්ෂය සමග ඇතිවු උග්‍ර මත ගැටුමක ප්‍රථිපලයක් ලෙසිනි. 1989-90 වකවානුවේදී ඔහු ට ජීවිතය රැකගැනීම සඳහා රට…

සිංහල, Colombo, Democracy, Education

අපේ උන් ….!

‛‛නේවාසික පහසුකම් ලබා දියව්’ ‛පෞද්ගලික විශ්ව විද්‍යාල ඇරඹීම නවතව්’ ‛මහපොළ ශිෂ්‍යාධාරය වැඩිකරව් ’ ‛ප්‍රතිපාදන කප්පාදුව නවතව්’ ‛පන්ති තහනම ඉවත් කරව්’’ ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය පුරා නිරන්තර ව ඇසෙන්නේ මේ සටන් පාඨයන් ය….

தமிழ், Democracy, Governance

மக்கள் விடுதலை முன்னணியும் மாகாண சபை அதிகாரங்களும்

சமீபத்தில்‚ தேசிய பிரச்சினைக்கான தீர்வுக்கு யோசனைகளை முன்வைக்க என்று அமைக்கப்பட்ட சர்வகட்சி பிரதிநிதித்துவக் குழுவினரால் முன்வைக்கப்பட்ட யோசனைகள் 13வது திருத்தச்சட்டத்தை அடிப்படையாக கொண்டதாக அமைந்திருந்தது தெரிந்ததே. 13வது திருத்தச்சட்டம் 1987ம் ஆண்டு இந்திய இலங்கை ஒப்பந்தத்தின் அடிப்படையின் கொண்டு வரப்பட்டது. கிட்டத்தட்ட 30 வருட…

தமிழ், Democracy, Peace and reconciliation

ஜனநாயகத்தில் மக்கள் தீர்ப்பே மகேசன் தீர்ப்பு!

ஜனநாயகத்தின் வரைவிலக்கனங்களில் மிகப் பிரபல்யமானது அமெரிக்க ஜனாதிபதி ஆப்ரகாம் லிங்கன் கூறிய “மக்களினால் மக்களுக்காக மக்ககளால் ஆளப்படும் ஆட்சி” என்பதே. ஜனநாயகத்தில் நேரடி ஜனநாயகம் பிரதிநிதித்துவ ஜனநாயகம் எனும் இரு வகை காணப்பட்டது. கிறேக்க தேசத்தின் எதேன்ஸில் ஜனநாயகத்தின் ஆரம்பம் நேரடி ஜனநாயகம் ஆகும்….

සිංහල, Democracy, Eastern Elections, Peace and reconciliation

මඩකළපුව – පුංචි ඡන්දයට පෙරවදනක්

සටහන සහ ඡායාරූප – සුනන්ද දේශප්‍රිය 15දා උදෑසන නමයට එන්න, සිවිල් සංවිධාන රුස්වීම, එතනදි හැමෝම හමුවෙන්න පුලුවන්. එහෙම උපදෙස් දුන්නෙ සදීක්. වෑන් එකෙන් බහින කොටම මඟ හරස් වුණ තලතුනා වයසෙ පාපැදිකරුවෙක් නතර…