Colombo, Democracy, Elections, Gender, Politics and Governance, Social Media, Women

‘‘අප සමානාත්මතාවය ප්‍රවර්ධනය කළ යුතු නොවේ ද?’ | සම නොවන තරඟ බිමක!

‘මේ අත්පත්‍රිකාව මුද්‍රණය කරලා ප්‍රදේශය තුළ බෙදා හැර තිබුණා. ආගමික ස්ථානවලත් බෙදා හැර තිබුණා. මගේ චරිතය ඝාතනය කරන තොරතුරු සහිත පිටු දෙකක් තමයි අත්පත්‍රිකාවේ තිබෙන්නේ. මා වැරදි විදියට හදුන්වන, මුළුමනින් ම ව්‍යාජ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ප‍්‍රජා පීඩකයෙක් නිරුවත්ව

iMage by:Reuters ‘‘විරෝධතාකරුවා සතුරෙකි. එදිරිවාදියා මළ කඳකි’’– පොල්පොට් ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයේ පරීක්ෂණ පිළිබඳ පළවූ පුවත්පත් වාර්තාවක් නිෂ්ප‍්‍රභා කරන හිටපු ආරක්ෂක ලේකම් සහ 2020 දී ජනාධිපති වීමට බලාගෙන සිටින ගෝඨාභය රාජපක්ෂ, මේ ඝාතනය…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Media and Communications, Peace and reconciliation, Politics and Governance

#WPFD2018 ශ්‍රී ලංකාවට මාධ්‍ය නිදහස සඳහා වූ දිනය යනු කුමක්ද ?

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමේ ප්‍රධාන පොරොන්දු අතරින් එකක් වුයේ ඝාතනය කළ, බලහත්කාරයෙන් අතුරුදහන් කළ, පැහැරගත් මාධ්‍යවේදීන් උදෙසා යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරමින් ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, මාධ්‍ය සේවකයින් ඉලක්කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට…

Agriculture, Colombo, Democracy, Development, Economy, Economic issues, Human Rights, Politics and Governance

‘නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරනු’ | ‘යහපාලන’ මැයි දින තහණමට විරෝධය දක්වමින් දහස් ගණනක් කොළඹට..

පසුගිය 29 දාට යෙදී තිබූ වෙසක් දිනය නිමිතිකර ගනිමින්, වෙසක් සතියට බාධා විය හැකි යැයි උපකල්පනය කලා යැයි කියමින් ‘යහපාලන’ ආණ්ඩුව අද(1) දිනට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය පැවැත්වීමට කිසිදු සංවිධානයකට හෝ දේශපාලන…

Colombo, Democracy, Development, Economy, Human Rights, Politics and Governance

ශ්‍රී ලංකාව: මැයි දිනය සහ කම්කරු අයිතිවාසිකම් | ලයනල් බෝපගේ

රාජ‍්‍ය අංශය, බැංකු හා වෙළඳ අංශ සඳහා 1956 දී මැයි දිනය ශ්‍රී ලංකාවේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. මැයි දින උත්සව වෙසක් උත්සවයේ උවමනාවන් හෝ ඒ වෙනුවෙන් පවත්වන උත්සව කටයුතු සමඟ…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Media, Peace and reconciliation, Politics and Governance

‘අවලන්’ සුදුවෑන්වල නෑසුණු රාව සහ මලානික මතක

iMage by:Reuters රාජපක්ෂ යුගයේ ප‍්‍රශ්නකාරී දිනවල රතුපස්වල, කටුනායක සහ පශ්චාත් යුද කාලීන යාපනේ නැගුණු ශබ්දවලින් වඩාත් බියකරු, නෑසුණු ශබ්දය වන්නේ, ඔබේ ගේ ළඟ ගාල් කළ වෑන් රියේ ශබ්දයයි. මොන තරම් නම් ගැහැනුන්ව…

Anuradhapura, Democracy, Gender, Governance, Human Rights, Politics and Governance

වෙසඟේ බවුන් වඩන කුජීත වූ පූජිතගේ යහපාලන පොලිස් කෝලම

Screen Shot : Ada Derana අද වෙසක් පුර පසළොස්වක පොහොය දිනයයි. ලොව පුරා බෞද්ධ ජනයා සිදුහත් කුමාරයාගේ උත්පත්තිය, බෝසතාණන් වහන්සේගේ බුදුවීම හා ගෞතම බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම ස්මරණය කරමින් අද දින දාන,…

Colombo, Democracy, Development, Disappearances, Election, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance

පුංචි ඡන්ද ප්‍රතිඵලයෙන් නිරාවරණය වූ බහුජන අරගලයන්ගේ ශේෂ පත්‍රය

පසුගිය පළාත් පාලන මැතිවරණය හේතු කිහිපයක් නිසා පොදු ජනතාවගේ දේශපාලන විචාරකයින්ගේ සමාජ විශ්ලේෂකයින්ගේ අවධානය සහ ආකර්ෂණය දිනා ගත් එකකි. ප්‍රාදේශීය මැතිවරණයක් මෙවැනි ජාතික තලයේ මාතෘකාවක් බවට පත් වූ පළමු සහ එකම අවස්ථාව…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට සෝභිත හිමියන්ට අවශ්‍ය විය; ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිසා හෝ ඉන්දියාවේ බුද්ධි අංශය නිසා හෝ නොවේ – ජාවිඩ් යූසුෆ්

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්, ජනතා විමුක්කි පෙරමුණ මගින් පුද්ගල මන්ත‍්‍රී යෝජනාවක් වශයෙන් පාර්ලිමේන්තුවට ගෙන එන බව ප‍්‍රකාශ කිරීමෙන් පසු විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ මාතෘකාව යළි…

Democracy, Featured Articles, Human Rights, Identity, Land, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance

‘මේ භූමිය අපිට ඖෂධයක්!’ ඉරණතිව් මිනිසුන් නොනවතින අරගලයක

“මේ දූපතේ ඒ දවස්වල අපේ කිසි කෙනෙක්වත් දූපතෙන් එළියට අරගන ගිහිල්ලා නෑ, අසනීපයකට බෙහෙත් ගන්න. අපිම මේ දුපතේ අපේ බෙහෙත්වලින් සනීප කරා. අපි සියලු දේවල් මෙහෙ වගා කරලා තිබුණා. බෙහෙත් පෑලෑටියේ ඉදලා,…

Democracy, Featured Articles, Human Rights, Identity, Kilinochchi, Land, Life quips, Peace and reconciliation, Politics and Governance

ඉරණතිවු | නාවික හමුදාව අල්ලාගෙන සිටින ඉඩම් නැවත ලබා ගැනීමට | වසරක අඛණ්ඩ උද්ඝෝෂණ

2015 දී වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව, 1992 වර්ෂයේ සිට බලහත්කාරයෙන් අවතැන් කරන ලද ඉරණතිවුහි ජනතාව තමන්ට යළිත් ගෙදර එන්නට ලැබෙනු ඇතැයි සිතූහ. එනමුදු ලියුම් කන්දරාවක් ද, රජයේ නිලධාරීන් සහ දේශපාලනඥයන්…

Democracy, Human Rights, Human Security, Identity, Kandy, Peace and reconciliation, Politics and Governance, Reconciliation

දිගන: ගින්නෙන් මසකට පසු තවමත් අලු යට ගිනි පුපුරු

iMage BY: Sunanda Deshapriya දිගන සිට දුෂ්කර මඟ ගෙවන පැයක පමණ ගමනකින් පසු කන්ද වැටියක පාමුල කුමාරසිංහගේ නිවස හමුවෙයි. කුමාරසිංහ උදෑසව 2.30ට පමණ සිය රැකියාව පිණිස නිවෙසින් පිටත් වීමට පුරුදුව සිටියේය. භාණ්ඩ…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

අවශ්‍ය කරන ප‍්‍රතිසංස්කරණ සහ ජනප‍්‍රිය වැඩ

දේශපාලනික සහ ආර්ථික ක්ෂේත‍්‍රයන්හි රනිල් වික‍්‍රමසිංහගේ චර්යාව, විශ්වාස භංගයේ ආධාරකරුවන්ගේත්, ඊට විරුද්ධත්වය දැක්වූවන්ගේත් සෘජු සහ වක‍්‍ර විවේචනයට ලක්වෙයි. වික‍්‍රමසිංහ දේශපාලඥයෙකු වශයෙන් කටයුතු කරන ආකාරයේත්, ජනතාව සමග කටයුතු කරන ආකාරයේත් දුර්වලතා තිබේ. ඊළඟ…

Democracy, Featured Articles, Human Rights, Identity, Jaffna, Land, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

යුද හමුදාපති ‘ගෙදරින්’ ගෙනාව ‘අවුරුදු තෑග්ග’

iMage by: srilanka army අපේ ගෙදර, ඉඩම කවුරු හරි කට්ටියක් බලහත්කාරයෙන් අල්ලගන හිටියා කියමුකෝ අවුරුදු ගානක්. පස්සේ ඒ අල්ලගන හිටිය කට්ටියට කොහෙන් හරි ආපු බලපෑමකට ඒ ගෙදර, ඉඩම් නිදහස් කරන්න සිද්ධ උනා….

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

දේශපාලනය ආගමීකරණය වීම: අධිකාරීවාදී පෞරුෂයකට වහ වැටෙන අනියම් ප්‍රේමය

අප ජීවත් වන්නේ අඳුරු යුගයක ය. අපේක්ෂා භංග වූ, ප්‍රතිඥා නෂ්ට වූ අවධියක ය. අපේ පොදු අපේක්ෂකයා, අද වන විට හතර අතේ වැනෙන දේශපාලනික තක්කඩියෙකු බවට පත්ව ඇත. ඒ සියල්ල අස්සෙන්, ඒකාධිපතියා…

Colombo, Constitutional Reform, Democracy, Disappearances, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘ඒකාබද්ධ විපක්ෂය’ තවත් නරුම රංගනයකට සැරසෙයි?

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී මහින්ද රාජපක්ෂ පෙරටු කොට ගෙන විවිද අවස්ථාවන්වල ‘නරුම’ රංගයන් ඉදිරිපත් කරන ‘ඒකාබඩ්ඩ විපස්සය’ තවත් රංගනයට සැරසෙන බව මාධ්‍ය වාර්තා කරමින් සිටියි. එය නම්, වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ආර්. සම්බන්ධන්…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ශ‍්‍රී ලංකාව: විශ්වාස භංගයෙන් පසු සිහිබුද්ධියට ඉඩක් තිබේ ද?

iMage by: Counterpoint.lk ‘‘සද්ධා තරණි ඕගන්- අප්පමාදේන අන්නවා’’- ආලවක සූත‍්‍රය, සංයුත්ත නිකාය, සූත‍්‍ර පිටකය (තාර්කික විශ්වාසයෙන් යුතුව කෙනෙකු සැඩ පහර තරණය කරයි- සිහිවිපරමින් යුතුව සාගරය තරණය කරයි) ‘රේස්(ඞ්) ෆ්‍රොම් ද ග‍්‍රව්න්ඞ්’ නැමැති…