රතුපස්වල මුද්‍රාව දැන් රඹුක්කනට ඇවිත්?
iMage: dailymirror.lk මහජනතාව නිරායුධව මහපාරට පැමිණි දා සිට ගෝඨාභය රාජපක්ෂ ගැන ආණ්ඩුවේ ඉහළ පෙළේ ක්‍රියාධරයන් පෞද්ගලික සාකච්ඡාවලදී අප සමග කියා ඇති කතා ගණනාවක් තිබේ. ඒවායින් එක කරුණක් හැරුණු විට, අන් සියල්ල ඔහු…
iMage: dailymirror.lk මහජනතාව නිරායුධව මහපාරට පැමිණි දා සිට ගෝඨාභය රාජපක්ෂ ගැන ආණ්ඩුවේ ඉහළ පෙළේ ක්‍රියාධරයන් පෞද්ගලික සාකච්ඡාවලදී අප සමග කියා ඇති කතා ගණනාවක් තිබේ. ඒවායින් එක කරුණක් හැරුණු විට, අන් සියල්ල ඔහු…
iMage: livescience දේශීය සහ අන්තර්ජාතික ගැටළු ගණනාවකින් මේ දිනවල ජනතාව වැඩි අපහසුතාවයට පත්ව තිබේ. රටේ අභ්‍යන්තර වශයෙන් ඇතිවී ඇති ඉන්ධන, ගෑස්, පොහොර, කිරිපිටි ආදී එකී මෙකී නොකී පෝලිම් වල ජනතාවට පොරකන්නට සිදුවී…
රාජ්‍ය අංශයේ සේවකයින්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට රජය පසුගිය අයවැයෙන් යෝජනා කළේය. එහෙත් සේවාකාලය දීර්ඝ කිරීමටගත් එම තීරණයට කිසිදු විද්‍යාත්මක පදනමක් ඇති බව නොපෙනේ. බැලූ බැල්මට මෙම තීන්දුව…
පසුගිය දවසක අපිට කණගාටුදායක ප්‍රවෘත්තියක් ආරංචි වුණා. මේ ඒ වගේ ප්‍රවෘත්තියක් අපට ආරංචි වූ පළමු අවස්ථාව නොවේ. නිතර නිතර මෙවැනි ප්‍රවෘත්ති සහ මේ වැනි අත්දැකීම් ලද්දෝ අපට හමු වූණා. මේ කියනා, සිද්ධියට…
iMage by: laprensalatina බෙහෙත් පෙත්ත, ගෑස් සිලින්ඩරය සහ කිරිපිටි පැකට්ටුව වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණනාවක් සොයාගැනීමට නොහැකි වී ඇති හෝ පෝලිම් ගානේ රස්තියාදු වීමට සිදුව ඇති තත්වයකට අද අප වැටී සිටී. බෙහෙත් පෙත්ත…
iMage; vikalpa file විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට මීට සති දෙකකට කලින් මේ කොලමේ කළ කරුණු දැක්වීම තුළ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කාරණය සැලකිල්ලට ගෙන නැති බව අපේ මිතුරෙක්…
iMage;SundayTeacher ලංකාව දීර්ඝකාලීනව ක්‍රම ක්‍රමයෙන් සෑම ක්ෂේත්‍රයක්ම අර්බුදයකට ගොස් ඇති සමාජයකට හිමිකම් කියයි. මෙම අර්බුදය විවිධ පැතිවලින් මතුවනු දකින්නට ලැබේ. අධ්‍යාපනයෙහි ඇති අර්බුදයකි. පොදු ප්‍රවාහනයේ, සෞඛ්‍ය සේවාවන්හි අර්බුදයකි. ආහාර හිඟයකි. බඩු මිල…
iMage: UNframed Photography Exhibition [ජීවන තත්ත්වය, ආයු කාලය, අධ්‍යාපනය යන කුමන මිනුම් දණ්ඩක් ආදේශ කළ ද ලංකාවේ තේ වතුවල කම්කරුවන් සිටින්නේ අන්තිම අඩියේය.] ඉතාම ප්‍රශංසනීය පියවරක් ගනිමින්, ශ්‍රී ලංකාවේ ආණ්ඩු බලය හිමි…
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ සිදු වූ අපරාධ සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන්, පිළිවෙලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්, පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාශයත් වැදගත් පරීක්ෂණ ගණනාවක් මෙහෙයවමින් සිටි කාලයක් තිබුණි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න…
iMage: mumbaimirror / adaderana.lk තිරුපති හින්දු කෝවිලේ වැදගත්කම ගැන විවිධ අදහස් තිබේ. බොහෝ දෙනා කියන පරිදි, එය සෞභාග්‍යය උදා කර දෙන තැනකි. ඊට වෙනස් අදහස්ද තිබේ. ඒ අතරින්, ආත්මීය සැනසිල්ල අත්කර දෙන…
පසුගිය සති ගණනාවකට උඩදී මා විසින් ලියන්නට යෙදුන ලිපි දෙකක මා ඉදිරිපත් කලේ අද ලංකා සමාජය ගිලී ඇති ගැඹුරු දේශපාලන ආර්ථික අර්බුදය හමුවේ ඊට විසඳුම ලෙස පුළුල් බහුජන ව්‍යාපාරයක අවශ්‍යතාවය ගැනයි. එම…
ශ්‍රී ලංකාව ලොව ජෛව විවිධත්වයෙන් පොහොසත් රටවල් අතර ඉදිරි පෙළ සිටින රටකි. එම ජෛව විවිධත්වයට පරිසර පද්ධති විවිධත්වය, විශේෂ විවිධත්වය, සහ ප්‍රවේණි විවිධත්වය අයත්ය. එම ජෛ වවිවිධත්වය ඇති වීමට අපේ රට මිහිතලය…
iMage; Vikalpa/File දෙව්ලොවද වියවුලක “දෙව්ලොව යට සියල්ල වියවුලක; තත්ත්වය ඉතා කදිමය.” මාවෝ සේතුංගේ මේ කියමන අපගේ අද දවසට කොතරම් වලංගු වේද? මේ ප්‍රශ්නයට ස්ලේවෝයී ශිෂෙක් දෙන්නේ නිශේධනීය පිළිතුරකි. “නමුත්, දෙව්ලොවද ඇත්තේ වියවුලක…
iMage: Jai_Bhim ‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’ යන්න පිළිබඳව ජාත්‍යන්තර හා ජාතික කතිකාවක් බොහෝ කලක සිට පවතී. විශේෂයෙන් ම වසර 27ක පමණ කාලයක් දේශපාලන සිරකරුවෙකු ලෙස බන්ධනාගාරගතව සිටි දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ නමින්…
iMage: colombogazette රටවල් කිහිපයක තිබෙන අපේ තානාපති කාර්යාල වසා දැමෙන බව ගිය සතියේ වාර්තා විය. හේතුව, ඒ තානාපති කාර්යාල නඩත්තු කරගෙන යාමට අවශ්‍ය කරන විදේශ මුදල් ආණ්ඩුවට නැති කමයි. ඒ තරමට අපි…
iMage: VIKALPA/File සෑම වසරකම නොවැම්බර් මාසය තුළ සියලු ජනමාධ්‍ය වෙන් වී ඇත්තේ ආර්ථික විශේෂඥයින් වෙනුවෙනි. ඒ එම වසරේ අයවැය පිළිබඳ විග්‍රහයන්ට ය. විවිධාකාරයේ තාක්ෂණික වචන භාවිතා කරමින් කෙරෙන මෙම බොහෝ විශ්ලේෂණ තේරුම්…
iMage; Lakmal Baduge/ Trincomalee ‘කල්‍යාණී රන් පිවිසුම’ (Golden Gate Kalyani) ලෙස නම් කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාලම විවෘත කිරීම හෙට (24) පස්වරුවේ…