විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සේවාකාලය දීර්ඝ කිරීමෙන් අර්බුදය තවත් වැඩිකරනු ඇත
රාජ්‍ය අංශයේ සේවකයින්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට රජය පසුගිය අයවැයෙන් යෝජනා කළේය. එහෙත් සේවාකාලය දීර්ඝ කිරීමටගත් එම තීරණයට කිසිදු විද්‍යාත්මක පදනමක් ඇති බව නොපෙනේ. බැලූ බැල්මට මෙම තීන්දුව…