Colombo, Democracy, Featured Articles, Governance, Militarization, Nationalism, Politics and Governance

පාලක බල හවුලේ අර්බුධය පිළිබඳ නිරීක්ෂණ කිහිපයක්

විමල්-බැසිල් ගැටුම. මේ දිනවල ලාංකීය දේශපාලන මාධ්‍ය අවකාශයේ ප්‍රධාන තේමාව වී ඇත්තේ එයයි. එය පුද්ගල ගැටුමක් පමණක්ද නැතහොත් පාලක හවුලේ බලගතු කණ්ඩායම් දෙකක් අතර නිර්මාණය වී තිබෙන පරස්පර අභිලාෂයන් අතර ගැටුමක්ද? එය…

Anti-Muslim Violence, Constitutional Reform, Democracy, Featured Articles, Governance, History, Human Rights, Human Security, Identity, Impunity, Kegalle, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation

අගමැති රාජපක්ෂ සහ අනෙක් ‘රාජපක්ෂලා’

iMage: sandiegouniontribune /AP Photo/Eranga Jayawardena මහින්ද රාජපක්ෂ අගමැතිවරයා දේශපාලනයේ දී ශූරයෙකි. බැලන්ස් කිරීම, ෂේප් කිරීම, ආදී නොයෙකුත් වන්නම් වැනුමට ඔහු දක්ෂයෙකි. එපමණක් ද නොව කවුරුත් දන්නා පරිදි රාජපක්ෂ අගමැතිවරයාට මානව හිමිකම් පිළිබද…

Colombo, Democracy, Featured Articles, Governance, Militarization, Politics and Governance

‘මල් මල් විමල්’

iMage: ScreenShot/https://www.youtube.com/watch?v=QROhGEB80MA මේ හෙඩිම මගේ නොවේ. රාජපක්ෂලාගේ දේශපාලන මතිමතාන්තර රටට ගෙන යන ප්‍රමුඛයකු වන ආචාර්ය ජගත් වැල්ලවත්තගෙනි. ඔහු වර්ථමානයෙහි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙහි සභාපතිවරයාය. එයට පෙර රාජපක්ෂලා යටතේ ඔහු එවැනි ප්‍රබල තනතුරු…

covid19, Development, Economy, Featured Articles, Gampaha, Governance, Human Rights, Human Security, labour, Life quips, Politics and Governance

“ඇත්තටම දැන් නම් රස්සාවත් එපා වෙලා තියෙන්නේ”.

“…මිස් මම කථා කරන්නනේ..! පොළිසියේ…. රාළහාමි. මට පොඩි උදව්වක් අවශ්‍යයි. ඔෆිස් එකට ආවොත් මුණ ගැහෙන්න පුළුවන්ද?.” මම එම අවස්ථාවේ කාර්යාලයෙන් පිටත සිටි බැවින් මා පැමිණීමට ප‍්‍රමාද වන බවත්, එය හදිසි අවශ්‍යතාවයක් දැයි…

Democracy, Environment, Featured Articles, Governance, Human Rights, Matara, Militarization, Nationalism, Politics and Governance, Poverty

විරෝධතාවලින් නිර්මිත අනාගතයේ දේශපාලනය

වර්තමාන ගෝලීය දේශපාලනය සේම ලාංකේය දේශපාලන භූමියද උණුසුම් වී ඇත. දේශපාලන භූමිය උණුසුම් වීම ආශ්වාද ජනකය. ඒ අරගලකරුවන් තුළ පවත්නා අනාගතය පිළිබදව වන උණුසුම් හැගීම නිසාවෙනි. අසල්වැසි ඉන්දියාව එකී අරගලයන්ගේ උණුසුම මුළු…

Colombo, covid19, Democracy, Economic issues, Featured Articles, Governance, Nationalism, Politics and Governance

වත්මන් මොහොත ගැන ඥානමය සිතියමක අවශ්‍යතාව

iMage:globalvillagespace ඔබ නොදන්නා නගරයක හුදෙකලා වී සිටී යැයි සිතන්න. ඔබ එහි කිසිදු වීදියක් නොදනී. දන්නා හඳුනන කිසිවෙකුත් අවට නොමැත. නගරයක පවතින සාමාන්‍ය මං සලකුණු වන ප්‍රසිද්ධ චතුරස්‍ර, ප්‍රතිමා හෝ කෞතුකාගාර යනාදිය ද…

2oth Amendement, Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Militarization, Politics and Governance

ත්‍රස්තවාදය සහ බලය බෙදීම

iMage:Twitter/GotabayaRajakasha විශ්‍රාමික අද්මිරාල් ජයන්ත කොළඹගේ ජනාධිපති රාජපක්ෂගේ සමීපතමයෙකි. ජනාධිපතිවරවණයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ ගේ විදේශ කටයුතු උපදේශක වශයෙන් පත්වීමක් ලද ඔහු දැන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාය. වතමන් ආණ්ඩුව යටතේ ලොකු තැනක් ලබා ගෙන…

2020 Elections, 2oth Amendement, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Education, Freedom of Expression, Gender, Governance, Health, Healthcare, Human Rights, Human Security, Identity, Media and Communications, Media Freedom, Media Literacy, Pluralism, Politics and Governance, Politics and Governance, Presidential Election 2015, PresPollSL2019, Right to Information(RTI), RTI

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස පිළිබඳ නව පරිච්ඡේදයක් සඳහා වූ යෝජනාවලිය

iMAGE: Vikalpa| Sampath Samarakoon ශ්‍රී ලංකාව සඳහා වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම පිණිස අධිකරණ අමාත්‍යාංශය විසින් පත්කළ විශේෂඥ කමිටුවට යෝජනා ලබාදෙන මෙන් වූ ප්‍රසිද්ධ ආරාධනයට ප්‍රතිචාර ලෙස, අනාගත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අන්තර්ගත විය යුතු මූලික…

covid19, Democracy, Development, Economy, Economic issues, Governance, Health, Healthcare, Human Rights, Human Security, Nationalism, Politics and Governance

වාම ජනතාවාදයක් කරා (දහ සය වන කොටස)

iMAGE: via DialyMirror.LK ශ්‍රී ලංකාවට රැඩිකල් ප්‍රජාතාන්ත්‍රික විකල්පයක්  ඉදිරියේදී මෙරට විපාක්ෂික දේශපාලනයේ කේන්ද්‍රීය සටන් පාඨයක් වනු ඇත්තේ ප්‍රජාතන්ත්‍රික අයිතීන් සහ සමාජ නිදහසයි. වමේ දේශපාලනයට ඒ යථාර්තය මග හැර යා නොහැකිය. ඉදිරි දේශපාලන…

2020 Elections, Colombo, covid19, Democracy, End of war | 11 years on, Governance, Health, Healthcare, Human Rights, Human Security, Impunity, Prison Reforms

“කිසිඳු රැඳවියෙකු අත කිසිඳු ගිනි අවියක් තිබී හෝ ඔවුන් ඒවා භාවිතා කර නෑ”- මහර අතුරු කමිටු වාර්තාව කියයි.

iMAGE : REUTERS නොවැම්බර් 29 වන දින ආරම්භ වූ මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් සිරකරුවන් 11 දෙනෙකු මියගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. මෙම සිද්ධිය පිළිබඳව සොයා බැලීමට අධිකරණ අමාත්‍යවරයා විසින්…

2020 Elections, Colombo, covid19, Democracy, Freedom of Expression, Governance, Healthcare, Human Rights, Human Security, Politics and Governance, Poverty, PresPollSL2019

වාම ජනතාවාදයක් කරා  (පහළොස් වන කොටස)

iMAGE: Medical Express    බහු-විධ විමුක්ති ව්‍යාපාරයක අවශ්‍යතාව ඉදිරි කාලයේදී ප්‍රමුඛතම ප්‍රශ්නය වනු ඇත්තේ ආහාර බව මම මින් පෙර ලියූවෙමි. දැනටමත් අප රටේ නිසි අහරක් නොමැති ජනයාගේ විරෝධතා මතු වන්නට පටන් ගෙන…

Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Impunity, Kandy, Media, Politics and Governance

මහර බන්ධනාගාර ප‍්‍රහාරය හා ජනමාධ්‍ය භූමිකා රංගය

iMMage: Shehan Gunasekara පසුගිය 30 වැනිදා මහර බන්ධනාගාරය තුළ ගැටුම්කාරී තත්වයක් ඇතිවිය. ඉන් සිරකරුවන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. රෝහල්ගත කර ඇති තුවාලකරුවන්ගේ ගණන 100 ඉක්මවා ඇත. තුවාල ලැබූ තවත් පිරිසක් බන්ධගාරය තුළ…

Colombo, covid19, Democracy, Education, End of war | 11 years on, Featured Articles, Freedom of Expression, Gender, Governance, Health, Healthcare, Human Rights, Human Security, Identity, Impunity, Media and Communications, Peace and reconciliation, Politics and Governance, Science and Technology

කොවිඩ් : ප්‍රජා සෞඛ්‍ය අර්බුදය හා මානව අයිතිවාසිකම්

iMAGE: Un.org මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය සම්මත කර 2020 දෙසැම්බර් 10 වන දිනට අවුරුදු 72ක් සපිරෙන විට මුලු ලොවම කොවිඞ් 19 වසංගතයෙන් දැඩි පීඩාවට පත්ව සිටී. අන්තර්ජාතික මානව අයිතිවාසිකම් දිනයේ මෙවර තේමාව…

Colombo, Corruption, Democracy, Featured Articles, Governance, Politics and Governance

අන්තර්ජාතික දූෂණ විරෝධි දිනය – ‘නාස්තිය හා දූෂණය පිටුදැකීම ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක්’ – ජනාධිපති [ආඩම්බරයි! ‘වගකීම’ අකුරටම ක්‍රියාත්මක වීම අද වැනි දවසක ම දකින විට..]

iMage:timesofmalta නාස්තිය හා දූෂණය පිළිබද ලංකාව වැනි රටක මිනිසුන්ට අලුතින් අර්තකනය කළ යුතු වන්නේ නැත. නාස්තිය, වංචා හා දූෂණ ඉහළම සිට පහළම පුද්ගලයා සහ ආයතන පද්ධිතීන් තුළ වසර ගණනාවක් පුරාවටම කිසිදු බියක්…

30 Years Ago, Abduction, Colombo, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Governance, Human Rights, Human Security, Media Freedom, Media Literacy, News

ශ්‍රී ලංකාවේ මාධ්‍යට එරෙහිව සිදුවන අපරාධ සඳහා දඬුවම් නොලැබීම අභියෝගයට ලක් කිරීම

iMAGE: via SriLanka Brief  ශ්‍රී ලංකාවේ පසුගිය දශක දෙක තුළ මාධ්‍යවේදීන් බොහෝ පිරිසක් ඝාතනයට, පැහැර ගැනීමට හෝ අතුරුදහන් වීමට ලක් වී ඇති අතර, 2005-2010 කාලය වඩාත්ම භයානක විය. ශ්‍රී ලංකාවේ ප්ජාතන්ත්‍රවාදය සඳහා…

2020 Elections, 2oth Amendement, Colombo, Election, Elections, General Election 2015, Governance, News, Politics and Governance

විපක්ෂය කෙසේ විය යුතුද ?

iMAGE: Sajith Premadasa FB Page  ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම සදහා විපක්ෂ දේශපාලන පක්ෂ, බලපෑම් කණ්ඩායම් වල ක්‍රියාකාරීත්වය වැදගත් වෙනවා. බොහෝ අත්තනෝමතික පාලනයන් බිහිවන්නේ ඒ ඒ පාලකයන්ගේ සටකපට උපායන්, සැලසුම්, බල ව්‍යාපෘති වගේම විපක්ෂයේ අසාර්ථකත්වයත්…

Colombo, Democracy, Governance, Health, Healthcare, Human Rights, Human Security, Identity, Militarization, Politicalprisoners, Politics and Governance, Politics and Governance, PresPollSL2019

රැඳවියන්ගේ පවුල්වලට තම ආදරණීයයන් දුර සිට බැලීමට හෝ අවම වශයෙන් එක් දුරකථන ඇමතුමකටවත් ඉඩ දීමට  දැන් බලධාරීන්ට කාලය පැමිණ තිබේ.

iMAGE: AP Photo බන්ධනාගාර ඝාතනවලට දින හයකට පසු දෙසැම්බර් 5 වන දින (ලිපිය ලියන මොහොත වන විට) මහර බන්ධනාගාරයෙන් පිටත රැස්ව සිටි පුද්ගලයින් 50 දෙනෙකු පමණ නිරන්තරයෙන්ම අසන ලද ප්‍රශ්නය වූයේ, “මගේ…