සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර අදට(24) මාසය යි. තවම තොරතුරක් නෑ..

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් කර අදට(24) මාසයක් ගතවී ඇත. ඔහු අතුරුදහන් වූයේ පසුගිය ජනවාරි මස 24වනදා ය. මාසයක් සම්පුර්ණ වන අද වන විටද ඔහු අතුරුදහන් වීම පිළිබඳ කසිදු තොරතුරක් අනාවරණය වී…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights

ප්‍රභාකරන් සිනා පහළ කරනු ඇත

සීදි ඉරෝනි 1980 ගණන්වල අග භාගයෙහි, ජේ.ආර් ජයවර්ධන මුල පුරා ආර්. ප්‍රේමදාස අඛණ්ඩව පවත්වා ගෙන ගිය භීෂණ සමයේ දී, 60,000කට ආසන්න සිංහල ජනයා රාජ්‍යයේ වධබන්ධනවලට ද අතුරුදන් කිරීම්වලට ද ඝාතනවලට ද ලක්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights

මහින්ද, ගෝඨාභය සහ සිරිමල්වත්ත – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

සුනන්ද දේශප්‍රිය ජනාධිපතිවරණයට පසු දා සිය කර්යාලයට යමින් සිටි ජවිපෙ නායක සෝමවංශ අමරසිංහගේ ජංගම දුරකතනයට ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ ජංගම දුරකථනයෙන් කතා කළේ ය. අමරසිංහ පුවත්පත් සාකච්ජාවක් පවත්වා කියා සිටියේ සිය පක්ෂයට සම්බන්ධ…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Kandy, Life quips, Media

මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා ඝාතනය කර වසර 20වසරකට පසු හමුවන ‛‛ප්‍රභලම සහ භයානකම’’ අභියෝගය

ඝාතනය කළ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා (1990 පෙබරවාරි 18) මෙරට ප්‍රවීන ගුවන්විදුලි සහ රූපවාහිණි මාධ්‍යවේදියෙකු වූ රිචඩ් ද සොයිසා ඝාතනය කර අදට(පෙබරවාරි 18දාට) වසර විස්සකි. 1990 පෙබරවාරි 18 වනදා රාත්‍රියේ රිචඩ් ද…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

GSP+ බදු සහනය අත්හිටුවයි..

ලංකාවට ලබා දී තිබු ජීඑස්පී හෙවත් වරණිය බදු සහනය තාවකාලිකව අත්හිටුවීමට යුරෝපීය වෙළද කොමිසම තීරණය කර ඇත. යුරෝපා වෙළද කොමසාරිස් කැරල් ඩී ගුෂ් මහතා පෙන්වා දෙන්නේ ජීඒස්පී ප්ලස් බදු සහනය අත්හිටුවා ඇති…

සිංහල, Colombo, Democracy, Features, Governance, Human Rights

ජෙනරාල් නිදහස් කරනු – ජවිපෙ විරෝධතා පාගමන

අත්අඩංගුවේ පසුවන ජෙනරාල් (විශ්‍රාමික) සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන ලෙසට ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ (16) දහවල් කොළඹදී උද්ඝෝෂණ පාගමනක් සංවිධානය කර තිබිණි. පුංචි බොරැල්ල හංදියේ සිට ලිප්ටන් වටරවුම දක්වා…

සිංහල, Colombo, Democracy, Governance

ෆොන්සේකා, රාජපක්ෂ ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකාවේ අනාගතය

පුරුවැසි මාධ්‍යවේදියකුගේ සටහන් එල්ටීටීඊ ය පරදවා ලද යුද්ධ ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දී සිටි අභියෝග තුනක් විය. 1. දේශපාලනය සහ සමාජය නිරවිකරණය, 2. සමාජ සාධාරණත්වය ඉලක්ක කරගත් ආර්ථික සංවර්ධනය, 3. උතුරු…

සිංහල, Colombo, Democracy, Governance, Human Security

පොලිසිය බලා සිටියදීම සත්‍යග්‍රහනයට මැර ප්‍රහාර

අද (10) දහවල් කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය අසල දී විපක්ෂය විසින් පැවැත්වීමට නියමිතව තිබූ සත්‍යග්‍රහයට පැමිණි පිරිස් වෙත පොලිසිය බලාසිටියදීම අලුත්කඩේ වටරවුම අසලදී පොලු මුගුරු රැගත් මැර පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කරනු…

සිංහල, Colombo, Corruption, Democracy, Features, Governance, Human Rights, Human Security, Media

”ප්‍රජාතන්ත්‍රවාදය” ඉල්ලා විශාල ජනතාවක් හයිඩ්පාක් පිටියට..

දූෂිත ජනාධිපතිවරණයට එරෙහිව ජනතාව පෙළගස්වමු. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළගැහෙමු. යන තේමා ඔස්සේ ඊයේ(3) කොළඹ හයිඩිපාක් පිටියේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවත්විය. එම උද්ඝෝෂණයට විශාල ජනතාවක් සහභාගී වූ අතර සවස පැවැත්වීමට තිබූ රුස්වීමට ශබ්ද විකාශණ යන්ත්‍ර…

සිංහල, Colombo, Democracy, Governance

ජනාධිපතිගේ දෙවන ධූරකාලය 2010 නොවැම්බර් 19 වනදායින් ආරම්භ වේ. ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කරයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන ධූරකාලය ආරම්භවන්නේ 2010 නොවැම්බර් මස 19 වනදායින් පසුව බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය. එම දෙවන ධුරකාලය එදිනෙන් වසර 6කාලයක් දක්වා පවතී. 2010 ජනවාරි 26 වනදා ලංකාවේ 6වන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

ලේක්හවුස් සේවකයන් පිරිසකට ප්‍රහාර

ලේකහවුස් ආයතනයේ මාධ්‍යසේවකයන් පිරිසකට ඊයේ( 1) මැරප්‍රහාරයක් එල්ල වූ බව වාර්ථාවේ. මෙම ප්‍රහාරයෙන් එහි බෙදාහැරීමේ කළමණාකරුවෙකු වන ඩබ්.අයි.ප්‍රේමරත්න මහතා තුවාල ලබා මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවද වාර්ථාවේ. ජනාධිපතිවරණ ජයග්‍රහනයෙන්…

සිංහල, Colombo, Democracy, Governance

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිටපත් ලබාදෙන්න – කැෆේ

පසුගියදා පවත්වනු ලැබූ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිටපත් තම සංවිධානයට ලබා දෙන ලෙස ඉල්ලා කැෆේ හෙවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ක්‍රියාකාරීත්වය මැතිවරණ කොමසාරිස්වරයාට ලිපියක් යවා තිබේ. ඔවුන් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා…

සිංහල, Colombo, Democracy, Governance

එහෙමත් ඡන්දයක් – පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්

සුනන්ද දේශප්‍රිය අන්තිමේ දී මැතිවරණ කොමසාරිස් දිසානයකගේ කටට පණ ආවේ ය. රාජ්‍ය මාධ්‍ය සහ රජයේ බලධාරීන් සිය නියෝග පිළිනොපැදීම නිසා ඇතිවූ චිත්තපීඩනය නිසා තමා මැතිවරණ කොමසාරිස් ධුරයෙන් ඉවත් වන බව කීවේ ය….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

ජෙනරාල් සරත් ෆොන්සේකා සිටින හෝටලය හමුදාව වටලයි.

ජනාධිපති අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු පක්ෂ නායකයින් නැවතී සිටින කොළඹ සිනමන් ලේක් හෝටලය අද උදෑසන සිට ආරක්ෂක හමුදාවන් විසින් වටලා ඇතැයි වාර්තාවේ. කෙසේ වෙතත්…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Kandy, Life quips, Media

දෙදෙනෙක් මරුට, ගම්පොල සහ නාවලපිටියට පොළිස් ඇඳිරිනීතිය

ඊයේ(26) සවස මැතිවරණය අවසන් වීමේන් පසු ආරම්භ වූ පශ්චාත් මැතිවරණ කාල සීමාව තුළ මහනුවර දිස්ත්‍රික්කයේ, නාවලපිටය ප්‍රදේශයෙන් ඝාතනය කිරීම් දෙකක් වාර්තාවේ. එම සිද්ධින් නිසා ඇති වූ තත්වයන් නිසා නාවලපිටිය සහ ගම්පොල, කුරුදුවත්ත…