සිංහල, Colombo, Democracy, Features, Governance, Life quips

යුද්ධයෙන් ආබාධිත පොලිස් නිළධාරීන් උද්ඝෝෂණයේ…

අද උදෑසන පොලිස් ආබාධිත රණවිරුවන්ගේ සුබසාධක සංවිධානය විසින් තමන්ගේ ඉල්ලීම් ඇතුලත් සංදේශයක් ජනාධිපතිවරයාට බාරදීම සඳහා කොටුව දුම්රියපොළ අසල සිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පාගමනක් පැවැත්වූ අතර පොලිසීය විසින් හිල්ටන් හෝටලය අසලදි එය…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Kilinochchi, Life quips, Media

ප්‍රභාකරන්ගේ පියාගේ අවමගුල් උත්සවයේදී ලංකාපේලි අත්අඩංගුවට.

අද(10)උදෑසන එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පියා වූ තිරුවේනගදම් වේලුපිල්ලේ මහතාගේ අවමගුල් උත්සවයට සහභාගී වෙමින් සිටි මාධ්‍යසේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි මහතා වැල්වැටිතුරෙයි පොළිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම අවමගුල්…

සිංහල, Colombo, Democracy, Features, Governance, Human Rights, Life quips, Media

ලසන්ත ඝාතනය කර වසරයි…යුක්තිය ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් ලංකාවට සුභ අනාගතයක් නෑ.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර වසරක් පිරිම නිමිත්තෙන් අද(8) සවස ‛නිහඬ විරෝධතාවයක්’ කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසල දී පැවැත්විය. සිවිල් සංවිධාන සමූහයක් විසින් මෙම නිහඩ විරෝධතාවය සංවිධානය කර තිබු අතර පැය 2කකට…

සිංහල, Colombo, Democracy, Governance, Media

ජනාධිපතිවරණ අභියෝග (07) – සිවිල් සමාජය, රාජපක්ෂ සහ ෆොන්සේකා

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් තරුණ සිවිල් ක්‍රියාකාරිකයකු අන්තර් ජාල වැට් හමුවක දී අද උදෑසන මෙසේ කීවේ ය. ”අපි කට්ටියක් ඊයේ ජනාධිපතිවරණය ගැන කලා මාධ්‍ය ක්ෂේත්‍රයේ තුන් දෙනෙක් එක්ක සාකච්ජාවක් කරා, දන්නවද අන්තිම නිගමනය:…

සිංහල, Colombo, Democracy, Education, Features, Governance, Human Rights, Human Security, Life quips

ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අහිමිකිරීම නවතනු: අන්තරේ කොළඹ උද්ඝෝෂණයක

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙසත්, දමිළ ශිෂ්‍යින් අත්අඩංගුවට ගැනීම් වහාම නතරකරන ලෙසත්, අත්අඩංගුවට ගෙන ඇති පූජ්‍ය දඹර අමිළ හිමි වහාම නිදහස් කරන ලෙසත් ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද කොළඹ පුස්තකාල…

සිංහල, Colombo, Democracy, Governance, Life quips, Media

ජාතික රූපවාහිණියේ ‛මඩ 5ක්’ තහනම්..

ජාතික රූපවාහිණිය මගින් විකාශය කෙරුණු වැඩසටහන් 5ක් තහනම් කිරීමට තීරණය කොට තිබේ. පසුගිය කාලයේදී විකාශය කෙරුණු යක්ෂාවේශය, ඇදගෙන නෑම, කිඹුල් කඳුඑ, ප්‍රවෘත්ති පසුබිම හා විනිවිද යන වැඩසටහන් මෙසේ තහනමට ලක්කර ඇතැයි වාර්තා…

සිංහල, Colombo, Democracy, Governance, Media

තොරතුරු දැනගැනීමේ අයිතියත්, මාධ්‍ය නිදහසත් තහවරු කරන්න. මාධ්‍ය සංවිධාන අටක්(8) ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගෙන් ඉල්ලයි.

ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියත්, මාධ්‍ය නිදහසත් තහවරු කරන ලෙස 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්ෂකයින් 22 දෙදෙනාගෙන්ම ඉල්ලා සිටින බව අද පැවති මාධ්‍ය හමුවකදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු චූලවංශ සිරිලාල් මහතා ප්‍රකාශ කළේ…

සිංහල, Features, Governance, Life quips, Pollonnaruwa

තවමත් ඒදණ්ඩේ යන දන්වැල්මන්කඩ ගමේ අපි ….

පොළොන්නරු දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්අමුණ 147 ග්‍රාම සේවා කොට්ඨාශයේ දනවැල්මන්කඩ ගම හරහා ගලා බසින මල ඔය හරහා පාලමක් නොමැති නිසා එහි වැසියන් දුෂ්කරතාවන්ට පත්වී ඇති බව වාර්ථාවේ. වසර තිහක්…

සිංහල, Colombo, Democracy, Governance, Peace and reconciliation

නීරෝගේ වීනා වැයීම හෙවත් දෙමළ ජනයා නොසලකා හැරීම

උවිඳු කුරුකුලසූරිය නීරෝගේ පමණ ඉක්මවා යාම් ව්‍යසනයකින් කෙළවර විය. එය අහම්බෙන් සිදුවුවක්ද නැතහොත් ඔහුගේ සාපරාධී ක්‍රියාවකින් සිදු වුවක් ද යන්න සහතික නැත. අර්තකථන දෙකටම සහය දෙන්නෝ සිටිති. රෝමය කිසිදිනෙක අත්දැක නැති තරමේ…

සිංහල, Batticaloa, Governance, Life quips

මඩකළපුවේ ගංවතුර, පවුල් 60000 බලපායී

මඩකළපුව දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාව නිසා බිරන්දචෛනයි, මාවඩිචෛනයි, සෙම්මාන්ඔඩේ, මාන්චෝලෛයි, සිත්තන්ඩි, එරාවූර්, වන්දාරමුලෛයි,සන්දවේලි හා කල්අඩි යන ප්‍රදේශ ජලයෙන් යටවීම නිසා පවුල් 60000 ක් පමණ අනාත වී ඇති බව විකල්ප වෙත වාර්ථාවේ….

සිංහල, Colombo, Democracy, Governance

පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් – ජනාධිපතිවරණ අභියෝග (5)

සමාජ සාධාරණත්වය සහ ජවිපෙ “මම ඊයේ පාරේ ඉදළ පරණ පත්තර ටික විකුණන්න මිනිහෙක් එක්ක ආව. දන්නවද ඒ මිනිහ කියපු දේ. ආණ්ඩුව එන කොට තිබ්ච්ච බඩු මිලයි අද බඩු මිලයි බැලුවහම ඡන්දෙ දෙන්න…

සිංහල, Colombo, Corruption, Democracy, Governance

ජනාධිපතිවරණ අභියෝග (04) – දූෂණය සහ භීෂණය

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් මෙරට යහ පාලනය තහවුරු කිරීම පිණිස නීත්‍යානූකූලව පිහිටුවන ලද එනමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් අක්‍රීය කරන ලද ආයතන ගණනාවක් තිබේ. එය සිදුව ඇත්තේ අප කවරුත් දන්නා ව්‍යවස්ථාවෙහි 17 වන…

Ampara, සිංහල, Democracy, Governance, Peace and reconciliation

තිරුක්කෝවිල්හි දී කරුණා හා පිල්ලෙයාන් කණ්ඩායම් අතර ගැටුමක්

අද දහවල් අම්පාර තිරුක්කෝවිල් ප්‍රදේශයේදී කරුණා පාර්ශවයේ පිරිසක් හා පිල්ලෙයාන් පාර්ශවයේ පිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් තුන්දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවේ. දහවල් ආරම්භ වූ ගැටුම හවස් වනතුරුත් පැවති අතර සිද්ධියෙන්…