Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Kilinochchi, Life quips, Peace and reconciliation, Politics and Governance

කිසිදු චෝදනාවක් නැතිව දින 362ක් සිරගත කර සිටි ජෙයකුමාරි ඇපමත නිදහස් කරයි

2014 මාර්තු 13වනදා කිලිනොච්චියේදී අත්අඩංගුවට ගත් බාලේන්ද්‍රන් ජෙයකුමාරි අද(10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කළාය. දින 362කක් කිසිදු චෝදනාවක් නොමැතිව සිරකර සිටි ජෙයකුමාරි නිදහස් කරන ලද්දේ රැපියල් ලක්ෂ 2කක ඇප…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

ජෙයකුමාරිගේ සිහිනය බොදව යයි. අදත් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

අදට දින 352ක කාලයක් සිරගත කර සිටින බාලේන්ද්‍රන් ජෙයකුමාරි නිදහස් කර ගැනීම සදහා ඇප අයදුම්පතක් පසුගිය බදාදා(4) දින අධිකරණ වෙත යොමු කර තිබුණි. ඒ අනුව අද(06) කොළඹ, අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ දී එම…

Colombo, Democracy, Featured Articles, Human Rights, International Relations, Peace and reconciliation, Politics and Governance, Reconciliation

මංගලට විවෘත ලියමනක්!!!

විදෙස් කටයුතු ඇමතිතුමනි, කාලයක් පුරා රටේ විකල්ප මතධාරීන් සමීපව ඇසුරැ කරන, ඔවුන්ගේ ආභාශය ලබන ඔබ මේ ලිපිය සම්බන්ධයෙන් අවධානය යොමුකරනු ඇතැයි ප්‍රථමයෙන් විශ්වාස කරමි. උතුරු දකුණු සංහිදියාව ගොඩනැගීමට දකුණේ සිට ඒ වෙනුවෙන්…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Life quips, Media, Politics and Governance

රිචඞ් ද සොයිසා සමරුවේ උත්ප‍්‍රාසවත් අත්දැකීම

1989 ශ‍්‍රී ලංකීය රැඩිකල් තරුණ්‍යයට නරක කලදසාවක් විය. විශ්ව විද්‍යාල වසා දමන ලදි. තරුණ තරුණියන් සැගව සිටීමට හෝ අතුරුදහන් වීමට ලක්විය. ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලේ බිහිසුණුකම සහ ආණ්ඩුවේ ගැටුම් උත්සන්න වී නරක…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

වැරදි කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සහ යුධ අපරාධ

පසුගිය දිනක උතුරු පළාත් සභාව විසින් තම ජනතාවට දිගින් දිගටම සිදුවූ අසාධාරණකම් සහ අඩම්තේට්ටම් ගැන ජාත්‍යන්තර පර්යේෂණයක් අවශ්‍ය බවට යෝජනාවක් සම්මත කර ගනු ලැබීය. මාර්තුවලදී එලිදැක්වීමට නියමිතව තිබූ ලංකාවේ යුධ අපරාධ පිළිබඳ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Post-War, War Crimes

‘දැන් දෙමළ ජනයා එක හඬින් කියන්නේ අපට මුකුත් අවශ්‍ය නෑ. අපට අවශ්‍ය යුක්තිය!‘| රෝහිත භාෂණ අබේවර්ධන

Image:Vikalpa ‘‘….දෙමළ ජනයාගේ සාමූහික අභිලාශය විසින් ප්‍රකාශයට පත් කරපු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ගැටලුව දකුණේ දේශපාලනය ඇතුලේ සාකච්ඡා කෙරුනේ දෙමළ අරගලය තිබෙන තාක් කල් විතරයි. ඒ ඉල්ලීම වෙනුවෙන් මිනිස්සු ජීවත පරිත්‍යාග කරන තාක් කල්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

ඇප දීම ප්‍රතික්ෂේප කරයි. ජෙයකුමාරි නැවතත් රිමාන්ඩ්!

බාලේන්ද්‍රන් ජෙයකුමාරි අද(24) දහවල් කොළඹ, මහේස්ත්‍රාත් අධිකරණය වෙත නැවතත් ඉදිරිපත් කළ පසු මහෙස්ත්‍රාත්තුමිය දැනුම්දුන්නේ ලබන මාර්තු 10 දක්වා නැවතත් ජෙයකුමාරි රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසය. ජෙයකුමාරි, ත්‍රස්ථ විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

දේශපාලනික සංස්ථාව බහු-විධ මට්ටම්වලින් යළි එක්සත් කිරීම සඳහා සියල්ලන් සහභාගී කරගන්නා ක‍්‍රියාකාරකම් අවශ්‍ය කෙරේ

කලින් තිබුණු රජයට වඩා වර්තමාන රජය තමන්ගේ ආණ්ඩුකරණය කෙරෙහි වන එළැඹුම තුළට සියල්ලන් ඇතුළත් කර ගැනීමට වැඩි උත්සාහයක් ගන්නා බව පෙනේ. කිසිවෙකු බැහැර නොකිරීමේ මේ ප‍්‍රවේශය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පලවා හැරීමේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Kilinochchi, Life quips, Peace and reconciliation, Politics and Governance

‘අපි දෙන්නා දෙපැත්තේ ඉදලා කතා කරාට වඩා ඇඩුවා‘ අධිකරණ අවසරයෙන් සිරගත ජෙයකුමාරි සහ ඇගේ දියණිය විනාඩි කිහිපයකට හමුවෙයි

‘‘මට ඊයේ දවල් 2කට විතර මගේ දුවගෙ මූන දැක ගන්න ලැබුනා. මම එයාව දැක්කේ ගොඩක් කාලෙකට පස්සේ. අපි ට කතා කරන්න ලැබුනේ මේ කූඩුවේ ඉදලා. දුව හිටියේ එළියේ. අපි දෙන්නම දෙපැත්තේ ඉදලා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

වැළිකඩ ඝාතනය | ‘20ක් විතර මරලා තියනවා. අම්මේ මට බයයි‘ කියලා කිව්වා.[Video/Photos]

‘‘රෑ 7ට විතර අපිට කිව්වා, 20ක් විතර මරලා තියනවා. අම්මේ අපිට බයයි කියලා. ඊට පස්සේ වෙඩි තියන්න ආපු කට්ටිය එළියට අරං ගිහිල්ලා, එයාවයි තව තුන්දෙනෙකුයි අරංගිහිලා, ඒ 4දෙනාගෙන් එක්කෙනෙක් එළවලා අනික් 3න්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

නෙත් එෆ් එම් සමග කිසිදු සමතයක් නැහැ- ප්‍රශ්ණය අධිකරණයෙන් බේරා ගමු. [ගෝ රයිට්]

Image : nethfmbelumgala.blogspot.com පසුගිය දා නෙත් FM නාලිකාව විසින් සිංහල කොටි පසුපස දේශපාලනය යන උදෘතය යටතේ ප්‍රචාරය කරන ලද වැඩ සටහන මගින් අප සංවිධානය විසින් මෙහෙයවනු ලබන වැලිකඩ සමූහ මිනිස් ඝාතනයේ වරදකරුවන්…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Kilinochchi, Life quips, Peace and reconciliation

‘මට මගේ දරුවව බලන්න දෙන්න‘ රිමාන්ඩ්ගතකර ඇති ජෙයකුමාරිගෙන් ඉල්ලීමක්!

මීට දින 334ට පෙර කිලිනොච්චියේදී ත්‍රස්ත විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන මේ වන විට කොළඹ, වැළිකඩ රිමාන්ඩ්ගත තර ඇති බාලේන්ද්‍රන් ජෙයකුමාරි ඉතාමත් දුක්මුසුව ලංකාආණ්ඩුවේ බළධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ‘මට මගේ දරුවව මොහොතකට…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Media, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

නපුරට එරෙහි වන්නා නපුරේම පාර්ශ්වකරුවෙකු සේ නොපෙනිය යුතුය

පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂව පරාජය කළ හැකි වෙතැ යි මේ රටේ ඡන්දදායකයන්ගෙන් සියයට දහයක්වත් විශ්වාස කරන්ට ඇතැ යි සිතිය නොහේ. ඒ තරමට, ඔහු සහ ඔහුගේ පරිවාරය විසින් බලය අජරාමර කරගෙන තිබුණි. අපගේ…

Democracy, Hambantota, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

‘ මිනිස් වෙසින් සිටින, හම්බන්තොට මැර ‘ශරීරය‘ මෛත්‍රී පාලනයට රිංගුවොත්…!

මිනිස් වෙසින් සිටින, හම්බන්තොට මැර ‘ශරීරය‘ වෙනකෙක් නොව, මේ මිනිස් සමාජයේම ඉපිද, මිනිස් වේශයෙන් හැසිරෙන සතුන්ටත් වඩා අන්ත, ඇතැම් විට සතුන්වත් නොකරන කෘර වැඩ කරමින් තවමත් හම්බන්තොට මහ පුටුවේ යහමින් වැජබෙන ‘සෙල්ලං…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

නැවතත් ශීලාචාර මිනිසුන් ලෙස ලෝකය හමුවේ

Image Credit: thecommonwealth.org එක්දහස් නමසිය අසූ ගණන් වන විට ලෝකය ලංකාව හදුනාගෙන තිබුනේ අවිහිංසාව මුල්කරගත් ආගමකට හිමිකම් කියන සිනාසෙන මිනිසුන් සිටින දිවයිනක් වශයෙනි. එමෙන්ම තමනට නිවාඩුවක් ගත කිරීමට යාමට සුදුසු මනරම් දේශයක්…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Kilinochchi, Life quips, Peace and reconciliation

TID සුපුරුදු බණේම කියයි, ජෙයකුමාරි නැවතත් රිමාන්ඩ්!

බාලේන්ද්‍රන් ජෙයකුමාරි අද(10) දහවල් කොළඹ, මහේස්ත්‍රාත් අධිකරණය වෙත නැවතත් ඉදිරිපත් කළ පසු මහෙස්ත්‍රාත්තුමිය දැනුම්දුන්නේ ලබන 24(පෙබරවාරි) දක්වා නැවතත් ජෙයකුමාරි රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසය. ජෙයකුමාරි, ත්‍රස්ථ විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අදට…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Presidential Election 2015

වර්තමාන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ගැන රාජපක්ෂ සිතන්නේ කුමක්ද?

Photo Credit: via Japan Times, AP Photo/Sanka Gayashan ගත වූ සති තුන තුළ රටේ ඇති වූ වෙනස්කම් කොහෙත්ම සිතා ගැනීමටත් නොහැකි තරම් ය. වර්තමානයේ සිදුවෙමින් පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ගැන ඇත්තෙන්ම රාජපක්ෂ හිතන්නේ…