Democracy, Featured Articles, Human Rights, Identity, Jaffna, Peace and reconciliation, Politics and Governance

‘ෆෙඩරල් විසඳුමක් යනු අත්හැරීමට නොහැකි දේශපාලන ඉල්ලීමකි.’

යාපනය වීරසිංහම් ශාලාවේ දී පසුගිය සැප්තැම්බර් 5වන දින විද්වතුන්, දේශපාලන නායකයින් සහ මහජනතාව ගෙන් සමන්විත දෙමළ මහජන සභාව විසින් ජනතාවගේ අදහස් හා යෝජනාවලට අනුව සකස් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශණයේ සිංහල අනුවාදය පහත…

Colombo, Democracy, Human Rights, Politics and Governance

වීරයන් සහ සාඩම්බර කතා

‘ඉතිහාසය යනු, එකඟත්වය ලද හිතලූවක් මිස අන් කවරක් ද’’- නැපෝලියන් බොනපාට් යුද්ධයෙන් හිට්ලර් ජයග‍්‍රහණය කෙළේ නම් ඉතිහාසය ලියැවෙනු ඇත්තේ වෙනස් ආකාරයකට ය. විවිධ හේතු පෙරදැරිව යුද්ධ කෙරේ. එය බලය වෙනුවෙන් විය හැකිය….

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Transgender

‘සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් කියන්නේ මානසික ලෙඩ්ඩු නොවේ.’ | භූමි හරේන්ද්‍රන්

Image Credit:Transgender Universe පසුගිය දින දඹුල්ල නගරයේදී අමානුෂික ලෙස පහර දී සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකු මරාදැමීමේ සිද්ධියෙන් පසු මා මෙම ලිපිය ලිවීමට සිතුවෙමි. ඉහත මා සඳහන් කළ මරණ සිදුවීමෙන් පසු එය වාර්තා කරන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

වැලිකඩට පැමිණි රංජන්ට අභියෝගයක්!!!

ලෝක සිරකරු දිනය වෙනුවෙන් ඊයේ(12) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීය. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසිනි. එතනට පැමිණියේ කුඩා පිරිසක් වුවද වර්තමාන තත්ත්වය තුළ එය ඉතා වැදගත් මෙන්ම…

150 Years of Ceylon Tea, Colombo, Democracy, Development, Economy, Featured Articles, Global Ceylon Tea Party, Human Rights, Identity, Life quips, Politics and Governance, Poverty

#GlobalCeylonTeaParty | ‘අපි මේ රටේ පුරවැසියෝ නෙමෙයිද?’ [Video]

‘ශ්‍රී ලංකාවට‘ තේ වගාව හදුන්වා දී මේ වසරේ, එනම් 2017 අගෝස්තුවට වසර 150ක් සපිරෙනු ඇති. 1867 දී ජේම්ස් ටේලර් විසින් 1867 දී මහනුවර ‘ලූල්කදුර‘ වතුයායේ තේ වගාව ආරම්භ කිරීම ත් සමග ලංකාවේ…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

එන්.ජී. ඕ.[NGO] ‘වසංගතයක්’?

එන්.ජී. ඕ. හෙවත් ‘රාජ්‍ය නොවන සංවිධාන’ ඉතිහාසය ඉතා දීර්ඝ ය. ඇමරිකාවේ වහල් ක‍්‍රමයට විරුද්ධ ව්‍යපාරය ඉදිරියෙන්ම එදා සිටියේ රාජ්‍ය නොවන සංවිධානයි. පළමු වරට කාන්තාවන්ට ඡන්ද බලය ලබා ගැනීමේ අරගලයේ ප‍්‍රධාන භූමිකාවක් රඟපෑවේ…

Abduction, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Kilinochchi, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

කිසිදු ‘තොරතුරක් නොලබාම’ මව්වරු 5දෙනෙක් මිය යයි..!

Image BY: tamilguardian.com අතුරුදහන්කරන ලද තම ආදරණියන් පිළිබද තොරතුරක් ඉල්ලා දවස් 200 ක්ද ඉක්මවා අඛන්ඩ උපවාසයක නිරතව සිටි දෙමළ මව්වරුන් අතරින් (5)පස්දෙනක්, ම සිය ආදරණීයන් පිළිබද කිසිදු තොරතුරක් නොලබාම මියගොස් ඇති බව…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, War Crimes

යුද අපරාධ, ජයසූරිය, ෆොන්සේකා සහ සිරිසේන

Image Credit: telo හිටපු හමුදාපති ජෙනරල් ජගත් ජයසූරියට අත තැබීමට කිසිදු ජත්‍යාන්තර අධිකරකණයකට ඉඩ නොදෙන බව ජනාධිපති සිරිසේන පසුගියදා පැවැති ශ්‍රීලනිපයේ 66වන සම්මේලනයේදී ප්‍රකාශ කළේය. ඔහු කියන්නේ තමා ජයසූරිය වැනි රණ විරුවන්ට…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

ජනපති කතාවෙන් ‘අපරාධකරුවන්ට’ ජවයක් ලැබුනාද?

හිටපු හමුදාපති ජගත් ජයසූරියට එරෙහිව මානව හිමිකම් සංවිධානයක් වන සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසින් බ්‍රසීලයේ සහ කොලොම්බියාවේ අධිකරණවල යුද අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීම පිළිබද වාර්තා වූයේ පසුගියදා ය….

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

වැළිකඩ සංහාරය ඇසින් දුටු සාක්ෂිකරුගේ නිවසට වෙඩි තබා ඝාතකයන් ආරක්ෂා කළ හැකිද?

2012 වසරේ නොවැම්බර් 9-10 දිනවල වැළිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙක් ඝාතනය කිරීම ඇසින් දුටු ප්‍රධානම සාක්ෂිකරු වන සුදේශ් නන්දිමාල් සිල්වා ගේ, මොරටුව, පුරන්අප්පු රජ මාවතේ පිහිටි නිවසට ඊයේ රාත්‍රී 11ට පමණ කිසියම්…

150 Years of Ceylon Tea, Colombo, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Poverty

#GlobalCeylonTeaParty | හැම ‘තේ’ කෝප්පයකම යට ‘කඳුළු කතාවක්’ තියනවා

”මම ඉන්දියාවේ ඉදලා ආවේ වයස අවුරුදු 4 දි, අම්මයි තාත්තයි තමයි මාව ලංකාවට එක්කං ආවේ” ඇය නමින්, එම්.දෛයීවානී ය.(M.Daivanai) 1915 නොවැම්බර් 15 වෙනිදා,(ඇයට මතක ලෙස) ඉන්දියාවේ උපත ලද ඇය ශ්‍රී ලංකාව නම්…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

හොරකම් කළ ආත්ම

Image: Vikalpa බලහත්කාරයෙන් අතුරුදන් කළවුන් සිහිපත් කරන ජාත්‍යන්තර දිනය අදයි. රටේ තැනින් තැන පහනක් දැල්වෙනු ඇත. හොරා ගත් ආත්මවල හැඩය මෙන්ම රටාව ගැන සිහිපත් කෙරෙනු ඇත. එසේම, ලොව පුරාද තැනින් තැන අතුරුදන්…

Abduction, Colombo, Democracy, Disappearances, End of war | 8 years on, Featured Articles, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

අතුරුදහන් කිරීම් නැවත සිදු නොවන්නට නම්, ඔවුන්ට ‘යුක්තිය’ ඉටුකළ යුතුමය!

සෑම වසරකම අගෝස්තු 30 වැනි දින බලහත්කාර අතුරුදහන්කරවීම්හි ගොදුරු බවට පත්වූවන් අනුස්මරණය කිරීමේ අන්තර් ජාතික දිනය ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. සැම වසරකදීම අතුරුදහන් කිරීම වනාහි මනුෂ්‍යත්වයට…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Human Security, International Relations, Politics and Governance, Science and Technology

පාර්ලිමේන්තුවට දුන් චීන ලැප්ටොප් ආරක්‍ෂිතද?

Image BY: Colombo Gazette ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඊ-පාර්ලිමේන්තුවක් බවට පත් කිරීමේ උදාර සේවාව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් භාරගෙන ඇත. ඒ අනුව මන්ත්‍රීවරුන්ට නොමිලේ ලැප්ටොප් පරිඝණක ලබා දීම වත්මන් කතානායක කරු…

Colombo, Constitutional Reform, Democracy, Development, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

‘ව්‍යවස්ථා සංශෝධනයක් යනු සමාජ ගර්භාෂයේ ඇතිවන ප්‍රශ්නයකට දෙන දේශපාලනික පිළිතුරකි.’ | 20 ගැන මූලික අදහස් කිහිපයක්

නිදහසෙන් පසුව මේ වනවිට ලංකවට ව්‍යවස්ථා තුනක අත්දැකීම් තිබේ. ඉන් සෝල්බරි ව්‍යස්ථාව අප වෙනුවෙන් නිර්මාණය කරදීමට ඉංග්‍රීසි ව්‍යවස්ථා නිර්මාපකයන්ට සිදුවිය. 72 ව්‍යවස්ථාව මුලුමනින්ම දේශීය ව්‍යවස්ථා නිර්මාණ ශිල්පීන්ගේ උත්සහයකි. ඊට වෙනස්ව, 78 ව්‍යවස්ථාව…

Colombo, Constitutional Reform, Democracy, Development, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

අලුත් ව්‍යවස්ථාව නැතිවම බැරි දෙයකි

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවාගෙන වසර 40 කට ආසන්න කාලයකට පසු, 2015 ජනවාරි මාසයේ පැවති ජනාධිපතිවරණයේ දී දෙන ලද ජනතා තීන්දුව තුළ, ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණීය ක්‍රියාවලිය තුළ පවතින ප්‍රජාතන්ත්‍රීය අඩුලුහුඩුකම්වලට පිළියමක් සඳහා පනවා…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

සන්ධාන ගිවිසුම ඉවරයි; දැන් කොයිබටද?

Image by:In Katharagama-facebook.com/ranil.wickremesinghe.leader ජනාධිපති සිරිසේන නායකත්වය දෙන ශ්‍රීලනිපය හා රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන එජාපය අතර දෙවසරක කාලයක් සදහා අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම පසුගිය 22දා අවසන් විය. නව අවබෝධතා ගිවිසුමක් පිළිබඳ සාකච්ජාවක්…