Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළ සංශෝධන

ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමත්, නීතිය හා සාමය ප‍්‍රවර්ධනය කිරීමත් සඳහා අලූත් නීති තුනක් ගෙන ඒමට ආණ්ඩුව තීරණය කර තිබීමත් සමග, ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ නැමැති දරුණු නීතිය සංශෝධන කිරීම සඳහා බොහෝ කාලයක් තිස්සේ…

Colombo, Democracy, Development, Featured Articles, Free Speech, Human Rights, Peace and reconciliation, Politics and Governance

ෆෙඩරල්වලට මේ තරම් බය ඇයි?

Image:Vikalpa පසුගිය සතියේ 22වනදා උතුරු පළාත් සභාවේදී, ෆෙඩරල් පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී රජය විසින් සැළකිල්ලට ගත යුතු කරුණු ඇතුළත් දෙමළ ජාතික සන්ධානයේ කෙටුම්පත සම්මත විය. මේ යෝජනාව ඉදිරිපත්…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

පූජිත පොලිස් සේවයක් වෙනුවෙන් පූජිත්ගේ වගකීම

Image Credit: Facebook/PujithaJayasundara පූජිත් ජයසුන්දර යන නම මෙරට පුරවැසියන් අතර ජනප්‍රියව ඇත්තේ ‘හොඳ’ පොලිස් නිලධාරියෙකු වශයෙනි. වෙනත් වචනවලින් කියනවා නම් ‘වැඩ්ඩෙකු’ ලෙසිනි. මොහු මහනුවර සිටියදී දිනපතා උදෑසන රාජකාරී බලා යාමට මත්තෙන් දළඳා…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation

යාන් බ්‍රවුන්ස්මා: සගයකුගේ සහයෝගිතා මතකය

යාන් යනුවෙන් අප බොහෝ දෙනෙකු කීමට පුරුදුව සිටි ඕලන්ද ජාතික යාන් බ්‍රවුන්ස්මා (Jan Bruinsma 1950 ජූනි 26 – 2016 අප්‍රේල් 14) පසුගිය සති අන්තයෙහි අනපේක්ෂිත ලෙස ජිවිතයට සමු දුන්නේ ය‍. ඒ ඔහු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

මහාධිකරණ සංඛ්‍යාව දෙගුණ කිරීම අපරාධ සංඛ්‍යාව බෙහෙවින් අඩු කිරීමට පාදක වනු ඇත

බරපතල අපරාධ නඩු විභාග කිරීමේ බලය ඇති අධිකරණය වන මහාධිකරණ සංඛ්‍යාව දෙගුණ කිරීමෙන් බරපතල අපරාධ සිදුවීමේ ශක්‍යතාව බෙහෙවින් අඩු කර ගත හැකි බව පෙන්වා දීම මෙහි අරමුණයි. නඩු විභාග කිරීමේ දීර්ඝ ප‍්‍රමාදයන්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

වීරයා සහ ද්‍රෝහියා

Image:Wall of Hamanhiel Fort බොහෝ විට මිනිසුන් වීරයින් ලෙස නම් කරන පුද්ගලයාම ඊළඟ මොහොතේ ඔවුන් විසින්ම ද්‍රෝහියෙකු ලෙස නම්කර ගැනීමට ගත වන්නේ ඉතා සුළු මොහොතකි. එනිසාම වීරයෙකු සහ ද්‍රෝහියෙකු අතර ඇති පරතරය…

Democracy, Development, Economy, end of the War, Featured Articles, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation, Reconciliation

හමුදාව ඉවත් කිරීම කාලීන අව්‍යශතාවයක්

සිවිල් පාරිපාලනයට හමුදාව මැදිහත්වීම් වර්ධනයවීම ගැන සිය කනස්සල් ප්‍රකාශ කරන බවත්, එය සහජීවන ක්‍රියාවළියට සුදුසු නොව ක්‍රියාවලියක් බවත්, උතුරේ සිවිල් සංවිධාන වන මන්නාරම ක්‍රිස්තියානි දේවස්ථාන සංගමය,වවුනියාව ක්‍රිස්තියානි සංගමය, වන්නි ක්‍රිස්තියානි සංගමය, වඩමරාච්චිය…

Democracy, end of the War, Featured Articles, Human Rights, IDPs and refugees, Kalutara, Life quips, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation, War Crimes

‘සංහිඳියාව‘, සාධාරණත්වය සහ යුක්තිය

ශ්‍රී ලංකාවේ පැවති ජනවාර්ගික යුද්ධය අවසන් කිරීමෙන් පසුව විදේශීය වශයෙන් මුහුණ පෑමට සිදුවු ප්‍රධාන අභියෝගය වූයේ යුද්ධය අවසන් අදියරේ සිදුවු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා මනුෂ්‍යත්වයට එරෙහි සිදුවු අපරාධ විමර්ෂණය කොට ඒවාට…

Colombo, Featured Articles, Governance, Human Rights, Life quips, Media and Communications, Peace and reconciliation, Politics and Governance, Reconciliation

සංහිඳියාව යනු යුක්තිය මිස සහනාධාර නොවේ

Image: Jaffna Protest | Southern, Northern journalists protest in Jaffna – Protest Organized by Free Media Movement – 2011 August 16 – Front in Jaffna Public Bus stand සංහිඳියාව අවශ්‍ය වන්නේ බෙදුණු…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Politics and Governance, Right to Information(RTI)

තොරතුරු දැනගැනීමේ පනත හා පුරවැසි අපේක්‍ෂා

Image by: theweek.in 1996 දී ජනමාධ්‍ය අමාත්‍යංශය විසිත් පත්කළ මාධ්‍ය නිදහස හා ප‍්‍රකාශනයේ නිදහසට බලපාන නීති ප‍්‍රතිසංස්කරණය සඳහා උපදෙස් ලබාදීමට පත්කරන ලද උපදේශක කමිටුව(ආර්.කේ.ඩබ්.ගුණසේකර කමිටුව) මගින් ශ‍්‍රි ලංකාවේ තොරතුරු දැනගැනීම පිළිබඳ පනතක්…

Colombo, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ආණ්ඩුවට ඇයි මේ පාණ්ඩුව?

Image by; Sunanda Desahpriya අලුත් අවුරුද්ද අත ළඟ ය. ආණ්ඩුවට මාස පහලොවකි. දරුවකු වුවත් ඇවිද යන වයස ය. ආණ්ඩුව ලොව වටා පියාඹන මුත් රට තුළ නම් දණ ගාන්නේවත් නැති තරම ය. නැතුවාම…

Colombo, Development, Economy, Featured Articles, Human Rights, Politics and Governance

බස්නාහිර මෙගාපොලිස්: පැහැදිළි දිසාවන් හෝ අරමුණු රහිත ව්‍යාපෘතියක්[Part 02]

[Part 01] ප‍්‍රතිපත්තිමය නොගැළපීම් දැනට මෙගාපොලිස් සැලැස්ම පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට නැත. ඇමරිකානු ඩොලර් බිලියන 43 ක පමණ වියදමින්, වසර 15 ක කාල පරාසයක් තිස්සේ ගොඩනැගෙන මෙවැනි ව්‍යාපෘතියක් ගැන ජනතාවට දැන…

Colombo, Democracy, Development, Economy, Environment, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Politics and Governance

#CmbPortCity | චම්පිකගේ ‘කුණුහරුප‘ සහ තර්ජන ‘ඩියුටියේ’ කොටසක්ද? [Video]

රාජපක්ෂ ආණ්ඩුව ආරම්භ කළ පෝට් සිටී ව්‍යාපෘතිය සමස්ත රටටම සිදුකරන්නේ විනාශයක් බව පවසමින් සිවිල් සංවිධාන සහ පුරවැසියන් විශාල පිරිසක් ඊයේ(04) ගාලු මුවදොර දක්වා විරෝධතා පාගමනින් පැමිණියේ එම ව්‍යාපෘතිය නතර කරනවා යැයි කියූ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

45 වසරක් ගෙවී ගිය නමුත්……

හරියටම අදින් වසර 45 කට ඉහත අද වැනිම දිනක හිමිදිරි උදයේ කොළඹින් යාපනය දක්වා ගමන් කරන යාල්දේවී දුම්රියට ගොඩවූ තරුණ සිසුන් පිරිසක් සමඟ මම ද ගමන් කළෙමි. අපි සෑම කෙනෙකු අතම බෝම්බ…

Colombo, Democracy, Development, Economy, Environment, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance, Poverty

බස්නාහිර මෙගාපොලිස්: පැහැදිළි දිසාවන් හෝ අරමුණු රහිත ව්‍යාපෘතියක්

Image Credit: megapolis නවතමයෙන් ස්ථාපිත කරන ලද බස්නාහිර මෙගාපොලිස් දෙපාර්තමේන්තුව මගින් බස්නාහිර පළාත සඳහා වන නාගරික සංවර්ධන සැලැස්මක් සකස් කෙරෙමින් තිබේ. කොළඹ නගර පුරවර පළාත කේන්ද්‍ර කර ගන්නා මෙගාපොලිස් ව්‍යාපෘතියක මූලික ලක්ෂණ…

Development, Economy, Environment, Featured Articles, Governance, Human Rights, Life quips, Moneragala, Politics and Governance, Poverty

උක්දඬු ගින්නේ දැවෙන මිනිස්සු

එය බිම්බරක් සෙනඟ ගැවසුණු භූමියයි. පුරාතන වෙල්ලස්සයි. සද්දන්ත ගිජිඳන් ගැවසුණු භූමියට යකඩ ඇත්තු පෝලිමේ ඇවිත් දැවැන්ත වනස්පතීන් මුලිනුදුරා දමන කල්හි කල්පාන්තයෙක සේ සියල්ල වෙනස් වන්නට විය. මිනිසුන් පරම්පරාවක් භුක්ති විඳි බිම් අත්පත්…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

‘යුද්ධයේ ගොදුරු’: අපේම නයි අපිවම කෑම!

දේශපාලඥයාට කළ හැකි අන්තිම පහත් කාර්යය නම් පුරවැසි ජීවිතවලට කිසිසේත්ම අදාළ නැති අර්බුද නිර්මාණය කොට ඔවුන් මැද්දට අතහැරීමෙන් පසුව කිසිවෙකු හරිහැටි නොදන්නා හේතූන් මත මාරුවෙන් මාරුවට උනුන් මරා ගන්නා තරම් ම්ලේච්ඡ තැනකට…