ශේෂ පත්‍රයක – වේදනා සහ චෝදනා
Image: Vikalpa මේ වනාහි තීරණාත්මක 2009 – මැයි මාසයෙන් පසුව එළඹුණු පස්වැනි මැයි මාසය යි… නැවැත්මක් නැතිව ඔරලෝසු කටු කරකැවේ… කැලැන්ඩර කොළ ගැලවේ… ආපසු හැරී බලන විට පෙනෙන්නට ඇත්තේ මොනවා ද…? ණය…
Image: Vikalpa මේ වනාහි තීරණාත්මක 2009 – මැයි මාසයෙන් පසුව එළඹුණු පස්වැනි මැයි මාසය යි… නැවැත්මක් නැතිව ඔරලෝසු කටු කරකැවේ… කැලැන්ඩර කොළ ගැලවේ… ආපසු හැරී බලන විට පෙනෙන්නට ඇත්තේ මොනවා ද…? ණය…
ශ්රී ලංකාවේ මුස්ලිම් ජනයාට එරෙහි නිරන්තරයෙන් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට විරෝධය පල කරමින් බ්‍රිතාන්‍ය යේ වාසය කරන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව පසුගිය සදුදා(05) ලන්ඩන් නගරයේ විරෝධතා ව්‍යාපාරයක් පැවැත් විය. රටින් බැහැරව සිටින ශ්‍රී…
මම උපතින් ශ‍්‍රී ලාංකිකයෙකු වෙමි. ආගමෙන් මුස්ලිම් වෙමි. මනුෂ්‍යත්වය ආරක්ෂා කිරීම, එක්සත් භාවය රැකීම, යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය සුරැකීම, සෑම ආගමක්මත් ඒවායේ අනුගාමිකයන්ව සහ ඔවුන්ගේ පූජණීය ස්ථාන ආදියත් ආරක්ෂා කිරීමත් සඳහා කෙළවරටම…
ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ජනමාධ්‍යවේදීයා ඝාතනය කර අදට(28) වසර 9ක් ගත වී ඇතත් ඔහුව ඝාතනය කළ කිසිවෙක් මේ දක්වාත් සොයා ගැනීමට ලංකාවේ බළධාරීන්ට නොහැකි වී තිබේ. ඒ පිළිබදවත් සිවරාම් හෙවත් තරාකිගේ දේශපාලන…
‘‘කාන්තාවන්ට එරෙහි හිංසනයට පිරිමින්ට වරද පටවලා හරි යන්නේ නැහැ. කාන්තාවන්ම තමයි වගකියන්න ඕනේ.’’ -කතානායක චමල් රාජපක්ෂ අමිනාල් අල්-ෆිලාල් දූෂණයට ලක්වන විට ඇයට වයස පහළොවකි. මොරොක්කෝවේ අපරාධ නීති සංග‍්‍රහයට අනුව, දූෂණයට ලක්වූ තැනැත්තියව…
Image Credit: Lankadeepa ඉහත ඡායාරෑපය පසුගිය දා හම්බන්තොට ගුවන්තොටුපල සහ වරාය නැරඹීමට ගිය එක්සත් ජාතික පක්ෂ මංත්‍රී පිරිසට එහි නගරාධිපතිවරයා ඇතුලු මැර පිරිසක් පහර දෙන විට අත්දෙක ඉනට තබාගෙන උඩබලං හිටි පොලිසියයි….
ශ්රී ලංකා ආණ්ඩුව 2009 දී ප්‍රකාශ කලේ එල්ටීටීඊ සංවිධානය සමග ඇති වී තිබූ යුද ගැටුම අවසන් බවයි. එසේ වුවත් පසුගිය සති කිහිපය තුළ කාන්තාවන් 10 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත(Prevention of…
දිනපතා ලක්බිම ප්‍රධාන කර්තෘ සමන් වගආරච්චි මහතා අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවට කැදවා පැය ගණනාවක ප්‍රශ්න කිරීමකට ලක් කෙළේය. එයට හේතුව වූයේ පසුගිය සඳුදා 07 දා එම පුවත් පතේ, ආරක්ෂ අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ…
[මෙම වාර්තාවේ පළමු කොටස සදහා පිවිසෙන්න] —————————1. දේශපාලන සන්දර්භය——————————– සංහිඳියාව නොව, දණ්ඩමුක්තිය (දඬුවම් නොලබා වැරදි කිරීමට ඇති හැකියාව) සිවිල් යුද්ධය අවසන්ව පස් වසක්(05) ගෙවී ඇති අද ලංකාව පාලනය කරනු ලබන්නේ පවුල් වංශයක්…
Image Credit: @DushiYanthini දැරියට රැකවරණය දීමට ඥාතීන් පැමිණියේ නම් අධිකරණ නියෝගය මත ඔවුන් සමඟ යෑමට අනුමැතිය ලබා දෙන බවත්, අත්අඩංගුවට ගෙන රඳවා තැබීමෙන් අනතුරුව ළමා නිවාසයකට යවා ඇති විබූෂිකා දැරිවිය භාර ගැනීමට…
මානව හිමිකම් ආරක්ෂකයින් වන රැකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහසෙන් පියතුමා අත්අඩංගුවට ගෙන, පසුව කිසිදු චෝදනාවක් නැතිව නිදහස් කර සතියක් පසුවෙමින් තිබේ. රැකී සහ ප්‍රවීන් පියතුමා නිදහස් කළ පසුත් බළධාරීන් ප්‍රකාශ කලේ ඔවුන්…
ලංකාවේ හමුදාවේ සෙබළුන් පිරිසක් විසින් හමුදා සෙබළියන්ව වධ බන්ධනයට ලක් කරමින් ඉතාමත් අමානුෂික අන්දමින් හැසිරෙන, පුහුණුවක් යැයි කියන, වීඩියෝ පටයක් යුටියුබ් ජාලය ඔස්සේ ප්‍රසිද්ධ වූයේ මීට මාස 6කට පමණ ඉහත දී ය….
ගැටලුවේ බරපතල කම තේරුම් ගැනීම සරලය. ජනාධිපති මහින්ද රාජපක්ෂ නොමැති වටපිටාවක, ශිරන්ති වික්‍රමසිංහ පමණක් සිටින්නේ යැයි සිතමු. ඇයට පුතුන් තිදෙනෙකි. ඊට අමතරව තවත් දියණියක් ඇතැයි සිතන්න. පුතුන් තිදෙනා නොයෙක් සමාජීය ව්‍යාකූලබාවයන් වලට…
ත්‍රස්ථ විමර්ෂණ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන කිසිදු චෝදනාවක් ගොනු නොකර නිදහස් කළ මානව හිමිකම් ආරක්ෂකයින් දෙදෙනෙක් වන රැකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහේසන් පියතුමන්ට කිසිදු දේශීය හෝ විදේශීය මාධ්‍යකට කතා නොකරන ලෙස බළධාරීන්…
Image Credit: Ruki Fernando FB ”බැටළු පැටවකු ගඟකින් දිය බොනු දැක වෘකයෙක් ඌ ගිල දැමීමට හොද හේතුවක් සොයනු රිසි විය. මෙසේ ඌ ගඟ ඉහළ සිටිමින් ම තමාට දිය බොන්නට බැරි වන පරදි…
Image Credit: therepublicsquare රාජපක්ෂ ආණ්ඩුව මැතිවරණවලින් ජයගන්නා තරමට, එය තමන්ගේ බලපුලුවන්කාරකම වෙනුවෙන් සැපයෙන අවසර පත‍්‍රයක් සේ ගැනීමට පුරුදුව සිටී. දේශීය වශයෙන් සිදුකෙරෙන මර්දනකාරී ක‍්‍රියාවන් සඳහා වන ශක්තිය සඳහාත්, ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් එල්ල වන…
[‘අයියව දෙන්න‘ කියූ විබූෂිකාට සිය මව් සෙනෙහස අහිමිකල සංහිදියාව] දහතුන් හැවිරිදි විබූෂිකා ත්‍රිකුණාමලයේ, සෙල්වනායකපුරම් ඉපිද වන්නියට පැමිණ ජීවත් වූයේ ඇයගෙ මව සමගය. තම කුඩා කලේදීම ඇයගේ පියා හෘදයාබාධයකින් මියගියේ ය. ඇයගේ මව…