ශී‍්‍ර ලංකාවේ ඇතමුන් දෙවන පන්තියේ පුරවැසියන් ද?
[@Image Credit:federalidea.com] දෙවන පන්තියේ පුරවැසියන් ලෙස අර්ථ දැක්වෙන්නේ, රාජ්‍යයක් තුළ වෙසෙන පුරවැසියන් අතරින් කොටසකට ක‍්‍රමානුකූල ලෙස, වක‍්‍ර ලෙස හෝ සෘජුව වෙනස්කම් වලට භාජනය කිරීමයි. වහල් සමාජය තුළ මෙකී ලක්‍ෂණය ප‍්‍රමුඛව දක්නට ලැබුනහ….