පුටින්ගේ රුසියාව හෙවත් ඕවර්ල්ගේ ඇනිමල් ෆාම්
පුටින්ගේ රුසියාව සහ ජෝර්ජ් ඕවල්ගේ ඇනිමල් ෆාර්ම්හී අවසාන භාගය එනම් නැපෝලියන් නමැති සූඛරයා විසින් ගෙනගිය පාලනය අතර කිසිඳු වෙනසක් නැත. රුසියාවේ අභ්‍යන්තර දේශපාලනය ගැන දන්නා බොහෝ දෙනෙකු එසේ කියනු ඇත. එසේම, හොඳට…