Colombo, Culture, Democracy, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම සහ හමුදාවට පොලිස් බලතල ලබා දීම කෙරෙහි සිවිල් සමාජයේ බලවත් අවධානයට

මාධ්‍ය වාර්තාවලින් කියැවෙන්නේ මත්ද්‍රව්‍ය අපරාධ කරණ කොට ගෙන මරණ දඬුවම නියම කෙරී ඇති පුද්ගලයන් සහ තම සිර කුටියේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම අඛණ්ඩව කර ගෙන යන පුද්ගලයන් සම්බන්ධයෙන් මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට පියවර…

Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

අතුරුදහන්වූවන්ට අත් වූ ඉරණම හෙළිකර ගැනීමට හතුරු වන ජනමාධ්‍ය රණවිරු මේනියාව

iMage By: Vikalpa අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය(OMP) ආරම්භකර මේ වන විට මාස හයක් ගෙවී ගිහිල්ලා. ඒත් මෑතකදී මේ කාර්යාලය පිළිබඳව අපූර්ව සිදුවීම් දෙකක් සිදු වුනා. එකක් “අද දෙරණ ඊ පුවත් පතේ” තිබූ…

Corruption, Development, Development, Economy, Environment, Gampaha, Life quips, Politics and Governance

සුන්දර ඇලි හතට හෙණ හතක්

ඇලි හත ලංකාවේ දක්නට ලැබෙන සොබා සෞන්දර්යයෙන් හා පාරිසරික වැදගත්කමින් අනූන දිය ඇල්ලකි. වඩාත් නිවැරදිව කියන්නේ නම් දිය ඇල්ලක් නොව දැරණියගල ඉහළ මාලිබොඩ ග්‍රාම නිලධාරී වසමට මායිම්ව පිහිටි සුන්දර දිය ඇලි මාලාවකි….

Abduction, Disappearances, End of war | 8 years on, Featured Articles, Human Rights, Impunity, Jaffna, Kilinochchi, Peace and reconciliation, Reconciliation, TRANSITIONAL JUSTICE, War Crimes

විරෝධතා මැද ඇරඹුණු උතුරේ #OMP [ Images/Video]

අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ යාපනයේ පැවති පළමු රැස්වීම ඩෙල්ෆ්, කයිට්ස්, වේලනෙයි, කරෙයිනගර්,යාපනය, නල්ලුර්, උඩුවිල්, වන්කනෙයි, සන්දිල්පේ සහ තෙල්ලිපිලෙයි, කොපෙයි, චාවකච්චේරි, කරවෙඩ්ඩි, පේදුරුතුඩුව  හා මරුනත්කෙනි  ප්‍රා.ලේ  කොට්ඨාශ ආවරණය වන පරිදි  14වනදා යාපනය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Impunity, Peace and reconciliation, Politics and Governance

ගෝඨාභය රාජපක්ෂ නොගන්නා ප්‍රශ්නය

පසුගිය දිනෙක අප ත්‍රීරෝද රථයකින් නුගේගොඩ සිට මහරගම බලා යමින් සිටියේ අසනීප වූ වෛද්‍ය මිතුරෙකුගේ සුව දුක් බැලීමට ය. අප සමඟ ත්‍රී රෝද රථයේ තවත් වෛද්‍ය මිතුරෙකුද විය. ඔහු සැණින් ත්‍රීරෝද රථ…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Politics and Governance

මහින්ද-ගෝඨා සහ එර්ඩොගන් ගැන හෙවත් විධායක ජනාධිපති නර්තනය

‘‘ඒකාධිපතියන් සහ දැඩි පාලන තන්ත‍්‍රයන් මිනිසුන් ඉල්ලා සිටින්නේ දුර්වල අඩියක සිටියදී ය. නිදහස් විය හැක්කේ, ශක්තිවන්ත වීමෙනි. ශක්තිවන්ත විය හැක්කේ, ඵලදායී වීමෙනි’’ දැන් කාලයක සිට අපි තුර්කියේ එර්ඩොගන් ගැන කතා කරමින් සිටිමු….

Children, Democracy, end of the War, Jaffna, Media, Peace and Conflict, Politics and Governance, Post-War, Reconciliation

 සිංහල බෞද්ධ කණ කැස්බාවාට විය සිදුරෙන් අහස පෙන්නූ විජයකලා

iMage : asiantribune.com “විජයකලා හැතිරියක්, විජයකලා හිරේ දමනු, විජයකලා පාර්ලිමේන්තුවෙන් පන්නනු, විජයකලා රටින් නෙරපනු, විජයකලාට පක්‍ෂය තහනම් කරනු, රාජ්‍ය ඇමැති ධූරයෙන් පන්නනු,” යි මහින්ද රෙජීමවාදීන්ගෙන් ඇරඹුනු විජයකලා  විරෝධී  සටන් පාඨ මේවන විට “සංහිඳියාව” වෙනුවෙන්…

Democracy, end of the War, End of war | 8 years on, Human Rights, Impunity, Politics and Governance, Post-War, Reconciliation, War Crimes

සිවිල් යුද්ධයකදී  සිදු කරන ලද අන්තර්ජාතික යුධ අපරාධයන්ට වග වීම, තිරසාර සාමයට මග කියන්නේද? 

iMage : Vikalpa  2015 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 දරන සහජීවනය, වගවීම සහ මානව හිමිකම් ප්‍රචලිත කිරීමේ  යෝජනාවට සම අනුග්‍රහය දක්වන ලදී. එහිදී, සිවිල් යුද්ධයේදී දෙපාර්ශවය…

Colombo, Democracy, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

ආඥාදායකත්වයට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය: අපට අවශ්‍ය කරන්නේ කුමක් ද?

iMage by: Wall Street Journal එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක 1956 දී ආගමේ දේශපාලනයත්, ජාතිකවාදයත් ලංකාවේ දේශපාලනයට හඳුන්වා දීම තුළින් ලාංකීය දේශපාලනයේ සහ මැතිවරණ ක‍්‍රියාදාමයේ අලූත් අවදියක් රටට හඳුන්වා දුන්නා පමණක් නොව,…

Colombo, Democracy, Featured Articles, Human Rights, Impunity, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

ප්‍රචණ්ඩත්වය: වරද කාගෙද?

‘වරද කාගෙද?’ සිනමා පටය මුල්වරට ප්‍රදර්ශණය වූයේ 1954 දී ය. එනමුත් අප පාසැල් යන වියෙහිදී අම්බලන්ගොඩ රීගල් හෝ රිච්මන්ඩ් සිනමා හලෙහි එය යළි ප්‍රදර්ශණය විය. එහි ප්‍රධාන නිලිය වූයේ රීටා රත්නායකය. සමහර…

Colombo, Democracy, Human Rights, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

දැවෙන විහඟුන්

iMage: IFFR නදීකා, නිදර්ශනිකා, ඉෂාරා සහ මම කොළඹ රීගල් සිනමා ශාලාවේ දී දැවෙන විහගුන් නැරඹුවෙමු. ඉන්පසු ටවුන් හෝල් හි සුල්තානා හෝටලයේ දී සිදුවූ කතාවේ සාරාංශය සමඟ, මගේ කියවීම ද ඇතුලත්ව මෙම ලිපිය…

Colombo, Democracy, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

විජයකලා සම්බෝලයට ගැනීම සහ ජාතිවාදයේ නරුමකම

ද්‍රවිඩ කොටි සංවිධානය නැවත හිස එසවීම සඳහා ඇති ඉඩකඩ නැත්නම් ඒ සඳහා අවශ්‍යවන දේශපාලන අවකාශය හුදෙක්ම අද පවතින්නේ සිංහල ජාතිවාදයේ බියකරු සිහිනයක් ලෙස පමණක් වුවද ද්‍රවිඩ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වුවමනා වෙන් ම…

Agriculture, Development, Economy, Environment, Environment, Land

කටුපොල් වගාවෙන් වනසන කෘෂිකර්මය, ජන දිවිය හා ජෛව ප‍්‍රජාව

ගිනිකොනදිග ආසියාවේ රටවල් බොහොමයක වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් විනාශ කිරීමට හා ආදිවාසී ජනතාවගේ සියලූ අයිතීන් අහිමි කිරීමට දායක වූ කටුපොල් වගාව අද වනවිට ලංකාවේ තෙත් කලාපයේ රබර් ඇතුළු වගා බිම් බොහොමයක් ශීඝ‍්‍රයෙන්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Kegalle, Life quips

අයාලේ ගිය නීතිය අනුරාධපුරයේදී හමුවෙලා

“හැමදාම අයාලේ යන කාන්තාවෝ කියලා සැකකාරියෝ අධිකරණයට ඉදිරිපත් කරනවා. නමුත් කවදාවත් ඔවුන් සමඟ යහන් ගතවන පිරිමි අධිකරණයට ඉදිරිපත් කරන්නේ නෑ. පොලිසිය ඒ අයවත් අධිකරණයට ඉදිරිපත් කරන්න​. බොරුවට කාන්තාවන් විතරක් අධිකරණයට ඉදිරිපත් කරන්න…

Corruption, Democracy, Development, Development, Economy, Hambantota

චීන හුටපටය හිටපු ජනාධිපතිට නස්පැත්තියක්: ආණ්ඩුව එය පාවිච්චියට ගනීවි ද?

චයිනා හාබර් සමාගමේ’ ගිණුමකින් ඩොලර් මිලියන ගණනක් මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණයට ගෙවා ඇති බවට ‘නිව් යෝර්ක් ටයිම්ස්’ පුවත්පත කළ හෙළිදරව්ව, 2015 පරාජයේ පටන් මහින්ද රාජපක්ෂ යළි බලයට පැමිණීමට දඟලන දැඟලිල්ල සදහට නතර කිරීම…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ආගමෙන් රාජ්‍යය මුදා ගැනීම සහ ඥාණසාර සිරගත කිරීමේ වැදගත්කම

iMage BY: in.reuters.com මේ සම්භන්ධයෙන් මුල්ම න්‍යායික ලේඛනය ලෙස සැලකෙන්නේ ඔගස්ථීන්ගේ “The City of God” කෘතියයි. එහි දී ඔහු තර්ක කරනවා ‘ලෞකික නගරයක්’ නිර්මාණය කිරීම තුළින් මිනිසුන්ට ‘දිව්‍ය නගරයක්’ ලැඛෙන බව, එනම්…

Democracy, Featured Articles, Peace and Conflict, Politics and Governance, Politics and Governance, Post-War, Religion and faith

සිංහල බෞද්ධ වටපිටාවක ‘හමුදාව’ සහ ‘හිට්ලර්’

Featured iMage- gotabayar Facebook page සිය අනුශාසනාව තුළ ‘හිට්ලර්’ සහ ‘හමුදාව’ යන වචන පාවිච්චි කිරීම පිළිබඳ කාරණයට දේශපාලනය ඈඳාගෙන ඊට වැරදි අර්ථකථන නොදෙන්නැයි අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියෝ කියති. තමන් එම…