මහින්දකාලේ ‘අවාසිය‘ සහ මෛත්‍රීකාලේ ‘වාසිය‘
ලංකාවේ යුදමය වකවානුවේදී අන්තර්ජාතික මාණුෂවාදී නීතිය, අන්තර්ජාතික මානව හිමිකම් නීතින් කඩවීම් පිළිබදව සහ යුද අපරාධ සම්බන්ධව ඉදිරිපත් ව ඇති වාර්තාව අද(30) ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේ දී විවාදයට ගැනීමට නියමිතය. ඇමෙරිකා එක්සත්…