සේයා ඝාතනයෙන් එපිටට: දුරට හිතමු
මා ජීවත් වන්නේ මෙරට ජනයාගේ අයිතිවාසිකම් සුරැකීමට බැදී සිටින ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ඉතා ආසන්න ගමක ය. මගේ නිවසට යාබද නිවෙස් ගණනාවක්ම තිබේ. ඒවා පිහිටා ඇත්තේ එකිනෙකට සමීපව ය. ඉන් නිවෙස් හතරකම දරුවන්…
මා ජීවත් වන්නේ මෙරට ජනයාගේ අයිතිවාසිකම් සුරැකීමට බැදී සිටින ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ඉතා ආසන්න ගමක ය. මගේ නිවසට යාබද නිවෙස් ගණනාවක්ම තිබේ. ඒවා පිහිටා ඇත්තේ එකිනෙකට සමීපව ය. ඉන් නිවෙස් හතරකම දරුවන්…
Image :Vikalpa පසුගිය කාලයපුරාම අතුරුදහන් කළ සිය සමීපතමයින් සිහිකිරීම සදහා වැඩසටහනක් අද(27) රද්දොලුව අතුරුදහන් වූවන් සිහිකිරීමේ ස්මාරකය ඉදිරියේ සහ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍ර ශාලාවේ දී පැවැත්විනි. එම සිහිකිරීමේ වැඩසටහන සංවිධානය කර තිබුනේ ‘අතුරුදහන්…
රිචඞ් අර්මිටේජ් (හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම්) කාරා බ්‍යු (හිටපු ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්) ගිය මාසයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය මගින් නිකුත් කළ වාර්තාවකින්, ලංකාවේ යුද්ධයේ පැවති ගොරතර බව පෙන්වා දී…
Image by: www.bbc.com ‘පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් රට වෙනුවෙන් අපෙ හාමුදුරවනේ’ යැයි ගෝරිල්ලෙකු මෙන් පපුවට ගසා ගනිමින් බෙරිහන් දුන් වැඩවසම් පාලකයෙකු රාජ්‍ය සම්පත් අවභාවිත කරමින් තමන්ගේත් තම පවුලේ සාමාජිකයින්ගේත් සුඛවිහරණය සඳහා බලයෙන් වියරු…
(මෙහි මුල් කොටස මීට දින කිහිපයකට පෙර ඔබ අතට පත්ව ඇත) කෙසේ වෙතත් එය නිවාරකයක් හෙවත් අපරාධ කිරීමෙන් කෙනෙකුව අධෛර්යමත් කරවන සාධකයක් වේද? පසුගිය වසර කිහිපය තුළ මිනීමැරුම් සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ…
Image:Vikalpa ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් වූ විවාදයට තුඩු දුන් යෝජනාවන් හතරකට පසු, ඔක්තෝබර් මස පළමු වන දින ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් පුර පැවති…
මරණ දඬුවම යනු සමාජ අසාර්ථකත්වයේ කැඩපතකි (1) මරණ දඬුවම නිසා අපරාධ අඩු වීමක් සිදු නොවන බව, ඇමරිකාවේ මරණ දඬුවම ඇති සහ මරණ දඬුවම නැති ප‍්‍ර‍්‍රාන්ත සියල්ල නිදසුනට ගනිමින් ගිය සතියේ පෙන්වා දුනි….
Image Credit :jdslanka.org හිටපු ජනාධිපති රාජපක්ෂ විසින් පත් කරන ලද මැක්ස්වෙල් පරණගම කොමිසමේ වාර්තාව ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ කර ඇති බවට නැගෙන චෝදනා විශ්වසනීය බව ප්‍රකාශ කරයි. එමෙන්ම එම අපරාධයන්ට…
තමාගේ මතයම පාර්ලිමේන්තුවත් දරන්නේ නම් ඊළඟ වසරේ සිට මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන බවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ගිය මාසයේ ප‍්‍රකාශ කොට සිටීමත් සමග, කුඩා සේයා දැරිය දූෂණය කොට ඝාතනය කළ මිනිසා එල්ලා මැරීම…
වසර තිහකට අධික කාලයක් පැවති යුද්ධය 2009 මැයි 18 දින තමන් (සහ තම පවුලේ හෙංචයියන්) විසින් සම්පූර්ණයෙන්ම තුරන් කළ බවට මහින්ද රාජපක්ෂ හන්දියක් හන්දියක් ගානේ පම්පෝරි ගැසුවේය. මීට අමතරව, තමන්ට හිතැති බත්බැලයන්…
Image by: oneisland නීතිපති සහ වෝහාරපති අතර විශාල වෙනසක් තිබේ. වෝහාරපති වූ කලී ලංකාවේ නීති විද්‍යාලයෙන් එම විද්‍යාලය මෙහෙයවන ප්‍රධානියාගේ ආශාවන් සහ නිර්දේශයන් අනුව ලබාදෙන සම්මානයකි. හුදු දේශපාලන ප්‍රකාශනයකි. නමුත්, එය ලංකාවේ…
මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර අදට(ඔක්තෝබර් 19) ට වසර 15ක් ගතවෙයි. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ රාවය…
මරණ දඬුවම නැවත හඳුන්වා දීමට අදාළ ස්ථාවරය ශ‍්‍රී ලංකාව යළි සනාථ කොට තිබීම ගැන ‘‘නීතිය හා සාමය භාරකාරත්වය’’ ප‍්‍රසාදය පළ කොට සිටී. 2015 ඔක්තෝබර් 6 වැනි දා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට…
2008 දී හෙරොයින් ග‍්‍රෑම් 7.05 ක් ළඟ තබාගෙන සිටි වරදට ඊයේ (14) ‘වෙළේ සුදාව’ මරණ දඬුවමට නියම කෙරිණ. සේයා දැරියගේ ඝාතනයට අදාළ ඩී.එන්.ඒ. සාම්පලය ‘කොන්ඩයාගේ’ අයියාගේ ඩී.එන්.ඒ. සමග ගැළපෙන බවත් ඊයේ අධිකරණය…
ආචාර්ය දයාන් ජයතිලක මහතා විසින් මෑතකදී පල කරන ලද ලිපි කිහිපයක මෙන්ම විවිධ මාධ්‍යයන් සමඟ කල සම්මුඛ සාකච්ඡා වලදී සඳහන් කර තිබුනේ ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාව ශ්‍රී ලංකාවට දැඩි තර්ජනයක්…
පසුගිය දිනෙක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ටිකක් සැර කතාවක් කියා තිබුණි. ජනාධිපතිවරයා කියා තිබුණේ (ඩේලි මිරර් පුවත්පතට අනුව ) සමහර මාධ්‍ය ආයතන දැන් තමා දේශපාලන වශයෙන් අතුරුදහන් කරන්නට උත්හාස කරන බවයි. එය සැර…
Image courtesy The Independent පසුගිය සති කිහිපය තුල උතුරේ දමිල දරුවන් බොහෝ දෙනෙක් වරින් වර මහ මඟට බැස, වසර ගණනාවක් තිස්සේ ත්‍රස්තවාදයට එරෙහි නීති යටතේ රඳවාගෙන සිටින සිය දෙමාපියන් නිදහස්කරන ලෙස ඉල්ලීම්…